ගෙනල්ලා හදලා පදින්න තමා තියෙන්නේ
එක එක්කෙනාගේ කැමැත්ත නේ මචං. ආසා නැත්තං අළුත් එකකට යන එක තමා හොද..
සමහරු ඉතිං ආසයි නේ පරණ දිරපු එකක් අරං ඇවිත් Restore කරන්න![]()
ඇත්තම කිව්වොත් මාත් ආසා එහෙම තමා... ආයේ කොයි වෙලේ හරි පරණ කාර් එකක් ගෙදර තියෙයි වැනට් එකත් එක්කම![]()

ඹය කියන තරම් වැඩේ සුන්දර නැ මචන් උබලා මම දාන පොටො ටික විතරයිනේ දකින්නේ එව්වාගේ ලස්සනට පෙනුනාට පොඩි මහන්සියක් නෙවේ වෙන්නේ තව පොඩි ගානක් නෙවේ යට කරන්නේ ඹය තත්ව වලට වාහන ගනන්කෑප්ටන් Jack Sparrow;18879408 said:මාත් වැඩේට ආසයි, එත් එච්චර වියදම් කරන්න පුළුවන් ආර්ථික මට්ටමක නැහැ මචං. අතේ සල්ලි තියාගෙන තමයි මචං වැඩේට බහින්න වෙන්නේ, නැත්නම් උබල, IDG ල වගේ වාහන කාල ඉන්න ඕනේ මචං, නැත්නම් සමහර ගල් ආණ්ඩ බාස් ල අපිට අරින්න එනවා.
අතේ සල්ලි නැතුව හිතන්නවත් එපා ගැරජ් එකකට යන්න දිරපු වාහනයක් අරගෙන
පිටින් පෙන්න තියෙන දේ නේවේ ගැලෙව්වාම තියෙන්නේ එක ගොඩක් අයට තෙරුම් ගන්න බැරි උනාම පිස්සු නටනවා
අලුත් එකක් ගන්න එක හොදයි එකට සල්ලි ඹනේ
කොහොම ගිහිල්ලා බැලුවත් අන්දලා දෙන උන් ඉන්නවා ඹව්වා බලන්න ගියාම වචනයක් වත් කතා කරන්න හොද නැ උනට වචනෙත් ඇති
බලන්න යන අපිත් එහේම තමා උගේ කතාවෙන් අපි දැන ගන්න ඹනේ පොර මොනවගේ කේස් එකක්ද කියලා දිනුෂ අයියාට අද කිව්ව ටික හරිනේ වැන් එකේන් එලියට බහින්න කලින් රිපොට් එක දුන්නේ මිනිහාගේ කතාවෙන්








