ජන්තු අයියා;18885303 said:කොල්ලත් ඔන්න පරණ කාර් එකක් බලලා තියෙන්නේ යකඩ ආසාවට රීස්ටෝර් පාරක් දාන්න....ටොයෝට කොරොල්ලා KE 50 දොර හතර කාර් එකක්..අයිතිකරයාව මානසිකව වට්ටන ගමන් ඉන්නේ මේ දවස් වල..මොකද මම ලක්ෂෙට ගාන ගහලා තියෙන්නේ..![]()
කසාද දෙකක් එකපාර බැදගත්තා වගේ තියෙයි
ඔය සල්ලි වලින් සීතල දවසක ගිනි තැපපන්කෝ.. රස්නෙවත් දැනෙනවනේ
හදනවනම් ක්ලැසික් කාර් එකක් අරන් හදපන්.. නැත්නම් ඩොක්ටසනියක් වත් අරන් පැදපන්. ඕවා හොදයි බාල්දි හදන්න තහඩු කපන්න. මම මේ කියපු දේ උබට තේරෙයි දවසක




