Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    machan la mata 10 wage ganna honda car ekakata idea ekak depan ko..:(:(

    තව පොඩි ගානක් දාලා ae100 එකක් ගන්න පුලුවන්. නැත්තං පැට්‍රල් ඩොක්ට සනියක් ගනිං. පොඩ්ඩක් මහන්සි වුනොත් හොද එකක් හොයාගන්න අමාරු නෑ බං. මම ම පහුගිය කාලේ කාර් කීයක් ගත්තද. ඒ ගත්ත ඔක්කොම විකුණලා ලාබෙකුත් හෙව්වා බං. ඒවා විකුණන අතරේ එකක් අව්රුද්දක් විතර පාවිච්චි කරා. සතියකට කිලෝමීටර් 350 ට වඩා දිව්වා. කවදාවත් කරදරයක් දුන්නෙ නෑ
    .
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    මේක මතක ඇති නේ ?
    558833_10201224458847540_282277281_n.jpg

    දැං කොහොමද ?

    11949356_10206765063957226_3489419178328322610_n.jpg

    11891220_10206765064557241_7529635220019987439_n.jpg

    11885096_10206765064717245_2144249668923777982_n.jpg

    11666288_10206765064917250_4344866650795185059_n.jpg

    දෙනකොට දාලා තිබ්බ කොන්තෙ පවා තියෙනවා තාම :)

    11880645_10206765065757271_136795625554070402_n.jpg

    11903937_10206765066237283_2823980357126011471_n.jpg

    මචං මේ තත්වේ තියෙන මේ වගේ එකක් කියක් විතර වටීවි ද?
    මේ දවස් වල මේවා හොයනවා මචං, මුල්ම වන්ඩිය විදිහට. :)
    ​
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    කෑප්ටන් Jack Sparrow;18879312 said:
    මචං මේ තත්වේ තියෙන මේ වගේ එකක් කියක් විතර වටීවි ද?
    මේ දවස් වල මේවා හොයනවා මචං, මුල්ම වන්ඩිය විදිහට. :)
    ​
    හදන්න ගන්නවා නං 2කට වගේ කාර් එකක් හොයා ගත්තැහැකි.
    ඕක නං හදලා 4.50ක් විතර කියනවා කියලා ආරන්චියි. :baffled::dull:
     
    හදන්න ගන්නවා නං 2කට වගේ කාර් එකක් හොයා ගත්තැහැකි.
    ඕක නං හදලා 4.50ක් විතර කියනවා කියලා ආරන්චියි. :baffled::dull:

    එක නම් සුපිරියට තියෙනවා මචං. එත් 70 ගණන් වල වාහනේකට 4.5 දෙන්න හිතෙන්නේ නැහැ මචං. තව ටිකක් එකතු කරලා ලිසින් පාරක් දාල එක පාර හොද එකක් ගන්න එක හොදයි මචං.​
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    කෑප්ටන් Jack Sparrow;18879373 said:
    එක නම් සුපිරියට තියෙනවා මචං. එත් 70 ගණන් වල වාහනේකට 4.5 දෙන්න හිතෙන්නේ නැහැ මචං. තව ටිකක් එකතු කරලා ලිසින් පාරක් දාල එක පාර හොද එකක් ගන්න එක හොදයි මචං.​
    :yes:
    එක එක්කෙනා‍ගේ කැමැත්ත නේ මචං. ආසා නැත්තං අළුත් එකකට යන එක තමා හොද..
    සමහරු ඉතිං ආසයි නේ පරණ දිරපු එකක් අරං ඇවිත් Restore කරන්න :D
    ඇත්තම කිව්වොත් මාත් ආසා එහෙම තමා... ආයේ කොයි වෙලේ හරි පරණ කාර් එකක් ගෙදර තියෙයි වැනට් එකත් එක්කම :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,441
    4,161
    113
    කඩවත
    යකො දැන් මරුනේ අප්පා බරටම වියදම් කරලා හදලා වගේ නේද බාන්ඩේ :love::love::love::love:
    4.65ක් කිව්වා කෝල් කලාම.. :baffled::rofl:
    වාහනේ නං සුපිරියටම හදලා .. කෑල්ලෙං කෑල්ල ගලෝලා
     
    :yes:
    එක එක්කෙනා‍ගේ කැමැත්ත නේ මචං. ආසා නැත්තං අළුත් එකකට යන එක තමා හොද..
    සමහරු ඉතිං ආසයි නේ පරණ දිරපු එකක් අරං ඇවිත් Restore කරන්න :D
    ඇත්තම කිව්වොත් මාත් ආසා එහෙම තමා... ආයේ කොයි වෙලේ හරි පරණ කාර් එකක් ගෙදර තියෙයි වැනට් එකත් එක්කම :rofl:

    මාත් වැඩේට ආසයි, එත් එච්චර වියදම් කරන්න පුළුවන් ආර්ථික මට්ටමක නැහැ මචං. අතේ සල්ලි තියාගෙන තමයි මචං වැඩේට බහින්න වෙන්නේ, නැත්නම් උබල, IDG ල වගේ වාහන කාල ඉන්න ඕනේ මචං, නැත්නම් සමහර ගල් ආණ්ඩ බාස් ල අපිට අරින්න එනවා.​