Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැඩ ටික ඉවර කරලා ගෙදර ගෙනියකොට ආයේත් ඉස්සරහා buffer එක වද්දගෙනලු :oo:
    DSC_0765.jpg
    DSC_1948.jpg


    DSC_1940.jpg


    DSC_1941.jpg


    DSC_1944.jpg


    DSC_1945.jpg


    DSC_1947.jpg



     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,580
    113
    වැඩ ටික ඉවර කරලා ගෙදර ගෙනියකොට ආයේත් ඉස්සරහා buffer එක වද්දගෙනලු :oo:

    DSC_1948.jpg


    DSC_1940.jpg


    DSC_1941.jpg


    DSC_1944.jpg


    DSC_1945.jpg


    DSC_1947.jpg




    ඇයි බං මට යටම කෑල්ල ඇදයක් පේන්නේ? ඒ හැටිද? ඇතුලට එබුන එක එලටම ඇවිත් ඒත් දෙකට කැඩුන ඊට යටින් තැන පොඩි ඇදයක් නැද්ද බං? :confused:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මන් දැක්කමයි මෙහෙම දොරක්.... :shocked:ඒකෙත් පොඩි ලුක් එකක් තියෙනවා නේහ්?:cool:

    23usbxi.jpg

    hema light ekaka ma wage colorful plastic ekata yatin me wage ekak tiyenawa eliya wihidenna plastic eka haraha.. mata penne uda ena colorful plastic eka ain karala da kohedo tiyenne.. ethakota penne mehema thama ban..

    tail_light_lens-bg.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :baffled: පරිස්සමේ හැටි තමයි ඉතිං :growl:
    කුහක කම වැඩි උනාම කොහෙන් හරි යනවා මචන් එකයි
    ඇයි බං මට යටම කෑල්ල ඇදයක් පේන්නේ? ඒ හැටිද? ඇතුලට එබුන එක එලටම ඇවිත් ඒත් දෙකට කැඩුන ඊට යටින් තැන පොඩි ඇදයක් නැද්ද බං? :confused:
    ඹව් මචන් fiber කරපු කැල්ල ඇකිලිලා එකට මුකුත් සපොට් එකක් නැ එකයි කෙස් එක
    DSC_0867.jpg
     
    • Like
    Reactions: rayan f16

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මන් දැක්කමයි මෙහෙම දොරක්.... :shocked:ඒකෙත් පොඩි ලුක් එකක් තියෙනවා නේහ්?:cool:

    23usbxi.jpg
    මමත් අදමයි දැක්කේ මේක නම් මෙහේ කරලාද දන්නෙත් නැ මුලු ලයිට් සෙට් එකම ඹහොම කරලා LED දැම්මා නම් නියමෙට තියෙයි :love::love:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    DSC05633.jpg


    DSC05648.jpg


    මලු ගමනට දුර 550KM
    ඩිසල් 4000යි
    කිරිල්ලවලින් පිටත් උනා 4ට 9.15ට ත්‍රිකුණාමලේ :nerd:

     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    [IMG/]https://lh3.googleusercontent.com/-y6Z5C4LD_vk/VesVWK18f_I/AAAAAAAAIPM/RdpiUBsLTQI/s640-Ic42/DSC05633.jpg[/IMG]

    [IMG/]https://lh3.googleusercontent.com/-MP1vFPHZmBM/VesVW8wpqTI/AAAAAAAAIPU/JHM3MEU-QTs/s640-Ic42/DSC05648.jpg[/IMG]

    මලු ගමනට දුර 550KM
    ඩිසල් 4000යි
    කිරිල්ලවලින් පිටත් උනා 4ට 9.15ට ත්‍රිකුණාමලේ :nerd:


    මචෝ උඹ 30 වෙනිද BMICH එක පැත්තෙ එහෙම ආවද? :rolleyes::rolleyes::rolleyes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචෝ උඹ 30 වෙනිද BMICH එක පැත්තෙ එහෙම ආවද? :rolleyes::rolleyes::rolleyes:
    ඹව් ඹව් උබ දැක්කාද ?
    මමත් දැක්කා trooper එකක් හිතුනා එත් උබද දන්නෙත් නැ කියලා කලගුණ dep එක ඉස්සරහාදි
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඹව් ඹව් උබ දැක්කාද ?
    මමත් දැක්කා trooper එකක් හිතුනා එත් උබද දන්නෙත් නැ කියලා කලගුණ dep එක ඉස්සරහාදි

    මම උඹව දැක්කෙ BMICH එක ඇතුලෙදි.. කට්ටිය 4ටෝ ගන්න ඇවිල්ල අර ස්ටේජ් එකක් ගහල තිබ්බෙ. මම එතනදි දැක්කෙ.. කොහෙද උඹ ගියානෙ හැටට හැටේ.. :dull::dull::dull:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම උඹව දැක්කෙ BMICH එක ඇතුලෙදි.. කට්ටිය 4ටෝ ගන්න ඇවිල්ල අර ස්ටේජ් එකක් ගහල තිබ්බෙ. මම එතනදි දැක්කෙ.. කොහෙද උඹ ගියානෙ හැටට හැටේ.. :dull::dull::dull:
    අඩේ කව්ද දන්නේ උබ ඇවිල්ලා ඇති කියලා උබ වාහනේද ආවේ
    ඹය කියන්නේ එලියට ආපු වෙලාවේ වෙන්න ඹනේ :nerd:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මම වාහනේ දැක්කේ නැ මචන්:( දැක්කානම් අනිවා බලනවා වාහන උන තියෙන නිසා :)

    පිටිපස්සෙ පාක් එකේ බං දැම්මෙ.. මගේ එකේම පාට තව එකක් ආව මගේ යාලුවෙක්ගෙ. දෙකම එකට තිබ්බෙ.. :love::love:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඹව්වා ගෙන්නන දුන්නානම් මෙලාහටත් ඹක මෙහේ ගෙනල්ලා :)
    දැන් අලුත් 350nv එක මාකට් වෙගෙන එන්නේ මම කඩවත ටව්න් එකේ 3ක් දැක්කා 3ම GL
    images

    අමුම අමු ඉසුසු ෆාගෝ එකේ අලුත් එක.:(
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18924054 said:
    අමුම අමු ඉසුසු ෆාගෝ එකේ අලුත් එක.:(
    එක නම් ඇත්ත දැන් ටිකක් මාකට් වෙගෙන එන්නේ
    කොහොමත් KDH එකට වඩා මිලත් ටිකක් අඩුයිනේ