Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙකේ වැඩ නම් ගිය සතියේ ඉවර කරලා යැව්වා
    p6%252520%2525285%252529.jpg

    p6%252520%2525282%252529.jpg

    p6%252520%2525283%252529.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    final ගහන්න ලැස්ති කරන්න තියෙන්නේ වැස්ස නිසා මුකුත් කරගන්න වෙන්නේ නැ :growl::growl:

    p22%252520%2525282%252529.jpg

    p22%252520%2525281%252529.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Custom එකේ power door එකත් ගලවලා බැලුවා දොර ගාවට පවර් ලයින් එක විතරයි එන්නේ ස්විච් එකේ කරන්‍ට් එකක් එන්නේත් නැ සර්කිට් එකෙන් පාස් කරන්නෙත් නැති පාටක් තියෙන්නේ
    d629739dc065e597527e191ae94c401c8fdad33b1322141425fcd2df01d7fdc1.jpg

    DSC_0755.jpg

    DSC_0754.jpg

    DSC_0753.jpg

    • Like
    Reactions: laMir

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ආයෙත් ආවා ඉස්සරහා වද්දගෙන එ එනකොට පිටිපස්සේ බෆර් එකත් වද්දගෙන :growl:
    ඌට ලයිසන් ගන්න කියපන් බන් :P
    මෙකේ වැඩ නම් ගිය සතියේ ඉවර කරලා යැව්වා

    මොකෝ වැඩ්‍ය පේන්න හිටියෙ නැත්තේ පහුගිටිකේ......:nerd:

    final ගහන්න ලැස්ති කරන්න තියෙන්නේ වැස්ස නිසා මුකුත් කරගන්න වෙන්නේ නැ :growl::growl:

    11.gif
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඌට ලයිසන් ගන්න කියපන් බන් :P
    මොකෝ වැඩ්‍ය පේන්න හිටියෙ නැත්තේ පහුගිටිකේ......:nerd:
    11.gif
    කියලා වැඩක් නැ බන් දැන් එක පැත්තකට විතරයි ගැහුවේ නැත්තේ දැන් අපි හිනාවෙවි ඉන්නේ මේක හදාගෙන ගිහිල්ලා ආයේ හප්පගෙන එයිද කියලා :lol::lol:
    දැන් රස්සාවක් කරනවා මචන් එකයි එන්න හම්බ වෙන්නේ නැත්තේ වැඩිය ගෙදර එනකොට ටිකක් හවස් වෙනවා :(
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    රත්තරං අයියගේ වාහනේ ෆොටෝස් දැක්කේ නෑ. :( ඒවා දැම්මේ මේ ත්‍රෙඩ් එකේද??
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    කියලා වැඩක් නැ බන් දැන් එක පැත්තකට විතරයි ගැහුවේ නැත්තේ දැන් අපි හිනාවෙවි ඉන්නේ මේක හදාගෙන ගිහිල්ලා ආයේ හප්පගෙන එයිද කියලා :lol::lol:
    දැන් රස්සාවක් කරනවා මචන් එකයි එන්න හම්බ වෙන්නේ නැත්තේ වැඩිය ගෙදර එනකොට ටිකක් හවස් වෙනවා :(

    :)
    11.gif
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ආයෙත් ආවා ඉස්සරහා වද්දගෙන එ එනකොට පිටිපස්සේ බෆර් එකත් වද්දගෙන :growl:
    DSC_0761.jpg

    කවුද බන් මේකේ අයිතිකාරයා? පුරුදු වෙන්න වාහන පදින එකෙක්ද? දැන් කීපාරක් හප්පගත්තද බන්...
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    Delica T120

    machan mageth idea ekak thiyanawa parana car ekak hari delica kattak hari restore parak dala thiyaganna loku wahana ganna tharam salli na machan parana delica kattak aduwata ganna puluwan one wadakata ottu bandayakne ube adahasa mokakda delica ekak gaththoth hodata hadagena leda nathiwa pawichchi karanna puluwan weida

    any Idea
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    machan mageth idea ekak thiyanawa parana car ekak hari delica kattak hari restore parak dala thiyaganna loku wahana ganna tharam salli na machan parana delica kattak aduwata ganna puluwan one wadakata ottu bandayakne ube adahasa mokakda delica ekak gaththoth hodata hadagena leda nathiwa pawichchi karanna puluwan weida

    ඔය පරන ලදරම් හූරලා තීන්ත ටිකක් ගහලා ඇලෝවීල් සෙට් එකක් දැම්මට ඕවා පාවිච්චි කරන්න බෑ බන්. ගන්නවනම් ජපන් එකක් බැරිමනම් මරුටියක් වගේ හරි (පැන්ඩා වගේ චීන ජරාව, කොරියන් මැක්ලේසියන් ජරාව හැර ) ටිකක් අලුත් වාහනයක් ගනින්, අඩුමම 1995න් 2000න් මෙහා වාහනයක්. එහෙම බැරිනම් වාහන ගන්න යන්න එපා

    IDGල උනත් වාහන හදන්නේ විකුනන්න. එහෙමත් නැත්නම් වියදම් කරලා හදන උන් හදන්නේ අලුත් එකක් ගන්න අපහසු නිසා තියෙන එක ගොඩදාන් කීයක් හරි ඒකෙන් හම්බකරගන්න. උන් විතරයි දන්නේ ඔය මරාල එක්ක උන් ගහන ගේම, විදින දුක. කම්පියුටර් එකෙන් සරලව මේවා බලනවට වඩා ඕවා යට යමර කට්ටක් තියෙන්නේ, ගෙදර පාවිච්චියට පරන මගුල් හරියන්නේ නෑ. ඉදලා ඉදලා ගමනක් යන්න ගියදාට ලේ කෝප කරන් ගෙදර එන්න විතරයි වෙන්නේ.. ඩෙලිකා ඕනේ දේකට ඔට්ටු බඩු තමා හැබැයි ඒ අව්රුදු 20කට විතර කලින්
     
    Last edited: