උබ කියන කතාවත් ඇත්ත එත් මචන් රුපියල් ලක්ස්හෙට අඩුවෙන් මෝටර් සයිකලයක්වත් මේ කලේ ගන්න බැනේ පේනවනේ ලීසිං වලටත් දේ එහෙම බැලුවම delika එකක් ගන්න පාඩු න කියල මටනම් හිතෙන්නේ තව කීයක් හරි දීල හොදට හදගන්න පුල්වන්නම්
delica nam macho L300 petrol ekak ganna one. wadiya duwapu nathi ekak nam wada hodai
ඇත්තටම එහෙම සේල් කාරයෝ ගේම් ගහනවද??? හැප්පිච්ච නැති වාහනයක් කියලා සැක හැර දැන ගන්නේ කොහොමද? කොහෙන්ද චෙක් කර ගන්න පුළුවන්? ටොයෝටා ලන්කා එකෙන් ගත්තොත් සේල් මිලට වඩා කොච්චරම් මිල වැඩි වෙනවද?







අද නිකන් Tradecarview එකේ බැලුවා.. බොලේ 90"s ඒවා පට්ට ගනනේ බන්... අනික මේවයේ එන්ජින් කැපෑසිටි සෑහෙන ඉහලයි... මේ වීඩියෝ එකේ පට්ට ස්පීඩ් එකක් නේ ගන්නේ...ඇඬෙනවා..
