L300 + Toyota 2C engine
දැන් තියෙන තත්වේ එක්කලා එන්ජිම ගන්නවාට වඩා අඩුවට වැන් එකක් ගත්තැකි
ekanam ehema thama ithin
bt petrol eka maara smooth, vibrations sadda badda mukuth neL300 + Toyota 2C engine
දැන් තියෙන තත්වේ එක්කලා එන්ජිම ගන්නවාට වඩා අඩුවට වැන් එකක් ගත්තැකි
bt petrol eka maara smooth, vibrations sadda badda mukuth neඅන්තිමට පෙන්ට් කරපු වැන් එක
මුලු වියදම 14ට ආසන්නයි power steering ,dual AC (ඩුවල් පැනල් එක තාම හයි කරේ නැ) ,seat ,DVD,Alloy wheel ,ALL rubber beading .......
වෙන මුකුත් කියන්න ඹනේ නැ මඩ බොක්කුවලට 2K පෙන්ට් ගෙනල්ලා ගැහුවේ වියදම් කරපු විදිය හිතාගනිල්ලාකො දාපු ඹක්කොම වගේ අණ සුදුයකඩ
පොට්ට ගතියක් තියෙයි පොටො වල තඩි වැස්සක දුවලා ආවේ
![]()
![]()
![]()
ඹරිජිනල් දොරේ එන විදියට ලයින් ටික හදලා කුෂන් කරන තැනින් වැඩේ හොදට කරලා තිබුනා
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මචං පේන්ට් එක පොලිෂ් කලේ නැද්ද තාම , වෑන් එක නම් සුපිරියටම තියනව, පේන්ට් එකේ ශයින් එක පොඩ්ඩක් මදි වගේ , මට පෙන විදියද දන්නෙ නෑ

අන්තිමට පෙන්ට් කරපු වැන් එක
මුලු වියදම 14ට ආසන්නයි power steering ,dual AC (ඩුවල් පැනල් එක තාම හයි කරේ නැ) ,seat ,DVD,Alloy wheel ,ALL rubber beading .......
වෙන මුකුත් කියන්න ඹනේ නැ මඩ බොක්කුවලට 2K පෙන්ට් ගෙනල්ලා ගැහුවේ වියදම් කරපු විදිය හිතාගනිල්ලාකො දාපු ඹක්කොම වගේ අණ සුදුයකඩ
පොට්ට ගතියක් තියෙයි පොටො වල තඩි වැස්සක දුවලා ආවේ
![]()
මේ ගාන වාහනේ ගන්න ගිය වියදමත් එක්කද මචන්

wena kisima Japanese van ekak oya penuma ne. Ai thiyenne American GMC vandura eke thama 

Moka unath shelleke thiyenawa maara penumak.wena kisima Japanese van ekak oya penuma ne. Ai thiyenne American GMC vandura eke thama
![]()
උඹ ගොහාගොඩ් පාරේ නේද යනවා කිව්වේ......ඒ පාරෙ නං පරෙස්සමට පලයන් පුතේ.......Ade matath ada ara defender eke wage situation ekakta muna denna una ne ban.. hebei kelin pare.. issrahin giya bus eka newetuwa man overtake karananna yanakotama bus eka pickup kara ban mata overtake karanna dunne na ne.. tika welawakin issarahin double cab ekak awa issarahin api dennam slow karapu nisa awlak une na.. pareth ida nam tibba.. lane 3kata wage.. eth balapan ko bus eka chater wede ban kare mata mara upset wechcha wedeta.. oya wage weda mage athin wenne godak aduwen.. mama meeta kalin oya bus ekama ada palaweni para overtake kareth pitipassahin nawattagena idala. Shit. Dash cam ekak ganna one ban.

උඹ ගොහාගොඩ් පාරේ නේද යනවා කිව්වේ......ඒ පාරෙ නං පරෙස්සමට පලයන් පුතේ.......![]()
ඹව් මචන් සියලුම වියදම් එක්කලා දැන් ගේමක් නැතුව 16න් එහා දෙන්න පුලුවන් හැබැයි ඉතින් කියට ඉල්ලුවත් දෙන්න නෙවේ වාහනේ හැදුවේ වියදම් කරලා
![]()
මේ ගාන වාහනේ ගන්න ගිය වියදමත් එක්කද මචන්
අම්මො බස් කාරයොනම් සත පහකට විස්වාස කරන්න එපා ඊගාව තත්පරේදි කොහාට කපයිද කියලා ෂුවර් නැති ජාතියක් වෙන ඹනේ වාහනේකට වෙට්ටු දැම්මත් බස්කාරයො එක්කලා සෙල්ලම් එපාAde matath ada ara defender eke wage situation ekakta muna denna una ne ban.. hebei kelin pare.. issrahin giya bus eka newetuwa man overtake karananna yanakotama bus eka pickup kara ban mata overtake karanna dunne na ne.. tika welawakin issarahin double cab ekak awa issarahin api dennam slow karapu nisa awlak une na.. pareth ida nam tibba.. lane 3kata wage.. eth balapan ko bus eka chater wede ban kare mata mara upset wechcha wedeta.. oya wage weda mage athin wenne godak aduwen.. mama meeta kalin oya bus ekama ada palaweni para overtake kareth pitipassahin nawattagena idala. Shit. Dash cam ekak ganna one ban.


ඹන්න මම රතුපාට නිල්පාට කරාමචං පේන්ට් එක පොලිෂ් කලේ නැද්ද තාම , වෑන් එක නම් සුපිරියටම තියනව, පේන්ට් එකේ ශයින් එක පොඩ්ඩක් මදි වගේ , මට පෙන විදියද දන්නෙ නෑ

මේ ඩබල් ලයිට් එක තමා පෙනුම වැඩිම වාහනේ ඹය ෂෙල් විකිනෙන්නේ උනු කැව්ම් වගේ ෂෙල් සෙට් එක විතරක් 40-50ට යනවාMoka unath shelleke thiyenawa maara penumak.wena kisima Japanese van ekak oya penuma ne. Ai thiyenne American GMC vandura eke thama
![]()


මටත් ඹරිජිනල් stock තියෙන පෙනුමට තමා වැඩියම ආසuba loku shell ekak tiyena double lights ena ewata wediyen kemati wage.. penuma sapekshai machan.. mata nam hema wahanayak ma lassanai..
2K ගහනවානම් 70 පනිනවා තින්ත ලිටර් 2ටම 20න් එහා යනවාmalli car ekaka thyana pata kapala honda paint ekak gahanna kiyak wage yanawada ??..![]()

superb![]()
එක නම් දන්නේ නැ මචන් මමත් ඹය ඉක්මන් එකේ දැකලා තමා පොස්ට් කරේthawa kalu pata ekak thyenawa bn. Ekath sale karanna dala thyenne. H nmbr ekak.
harine. 2,7,000,000
ලෙලන්ඩ් බස් නම් කියක් ගන්න පුලුවන්දdekoti haththa lakshayai




කාබ් එකේ මොකක් හරි වෙලා කෙලඋනොත් උබට කම්පැනි හොයාගෙන යන්න වෙනවා ගොඩාක් වැන් වලට 2C තමා තියන්නේ හරියට 2C එන්ජිමක් හදනවානම් පැට්‍රල් එක වගේමයි වැඩිය සද්ද බද්ද නැ බබාවගේ හැබැයි වැරදිලාවත් මෙහේ ඉංජේක්ටර් පොම්පේ ගැලේව්වොත් ටිකක් සද්දේ වැඩිවෙනවා එක මොනවා කරලාවත් නැති කරන්න බැekanam ehema thama ithinbt petrol eka maara smooth, vibrations sadda badda mukuth ne

ඹන්න මම රතුපාට නිල්පාට කරා
වැස්සට දුවලා පොට්ට වෙලා තියෙන්නේ ආයේ වෙලාවක ආවාම පොටො ටිකක් අරගෙන දාන්නම්කො බලන්න
![]()
![]()


පොටො ටික නම් පොඩියි එත් වාහන ටික කොහොම මෙවා taxi විදියට දුවන වාහන
![]()
![]()
![]()
ෂෙල් ලොකයක්
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


