මේ දවස් වල මටත් දිගට හරහාට levin පෙනවා බන් හිනෙන් එකක් නැත්තම් අනිවාරෙන් ෂේල් එකක් තමාado me dawas tikema hariyata nidaganna beri una assignment nisa eye ekak submit karala hodata nidagatta
heenayak dekka kiyapanko.. maru fiberglass weddek hambuwela uta kiyala spoiler ekak hadawagannawa..![]()

http://www.liteaceclub.com/![]()
ලින්ක් එක දාපං පුතේ තරහා නැතිව
නිකන් ගුගල් කරලා බලපන් liteace club කියලා
තව අලුත් වැඩක් පටන් ගත්තා
බැලුවේ අලුතින් ගෙනල්ලා හයි කරන්න හරියන්නේ නැ එ කියන ගනන් වලට හොද ඇලොවිල් සෙට් එකක් ගන්න පුලුවන් ඉතින් එකත් අපිම හදන්න කියලා තමා බැලුවේ
මෙන්න මෙහේමයි වැඩේ ඩිසයින් එක පටන් ගත්තේ
.
.
.
.
[/CENTER]

ගොඩකාලෙකින්![]()

මං දැක්කේ FB එකේ... අපිත් පටන් ගමුද ක්ලබ් එකක්![]()
මටත් පිස්සු හැදුනේ මුන්ගේ වැන් ටික දැකලා තමා
තව අලුත් වැඩක් පටන් ගත්තා
බැලුවේ අලුතින් ගෙනල්ලා හයි කරන්න හරියන්නේ නැ එ කියන ගනන් වලට හොද ඇලොවිල් සෙට් එකක් ගන්න පුලුවන් ඉතින් එකත් අපිම හදන්න කියලා තමා බැලුවේ
මෙන්න මෙහේමයි වැඩේ ඩිසයින් එක පටන් ගත්තේ
![]()
![]()
![]()
ටිකක් කොට කලා ඹරිජිනල් එනවාට වඩා එක ටිකක් දිග වැඩි නිසා කැතයි වගේ
![]()
ඹය පැටුල් 5K එන්ජින් එකක් එව්වාගේ RPM යනවා 7000-8500 නිකන්ම ඩිසල් එව්වා වගේ නෙවේ ලන්කාවේ ඉන්න උන්ට ඉතින් ඩිසල් වලින් තොර ලොවක් නැනේමෙහෙම යන්න පුලුවන්ද බන් ලයිට් ඒස් එකේ, බයේ බැනේ බන්, මොකක්ද බන් අර 120kmph පැන්නම දාන ගියර් එක?
machanla me wage foil hose hoya ganna thiyenne koheda. badulle & bandarawela hoya ganna na..
![]()
me thyenne mama galawapu hose eka. mama udin dala thiyena hose eka mekata hari yai da ??
![]()



නැ මචන් GL Buffer එක ඹක්කොම ප්ලාස්ටික් එන්නේmchn me buffer 1e kelawara plastic neda original enne..ekath thahaduwenma ghannada hadanne..