මළ කෙලියයි අද උනේ.... අද දවල් ටවුන් එකට ගිහින් එන්න ගියා.. ගිහිල්ලා එන මගදි වෑන් එක නතර උනා එක පාරට..මගෙත් වාසනාවට පල්ලමක නතර උනේ...
එහෙම්ම නතර කලා අයිනට කරලා.ඒත් පස්ස එළියේ..
ගහනවා ගහනවා බඩු ස්ටාර්ට් වෙන්නේ නෑ...
බොක්කත් කූල් උනා..
බැලුවා ඩීසල් කට්ටත් උඩ.. බැටරියත් අලුත් එක.... නතර උනෙත් මම අඳුරන කඩයක් ඉස්සරහ... පස්ස එහෙම්ම තියෙද්දි බැහැලා කඩේ හිටපු කොල්ලෝ දෙන්නෙක් අල්ලන් තල්ලු කරලා අයිනට දා ගත්තා..
කාපන්කෝ ඉතින් කටු කියලා ඇරියා බොනට් එක.. ඇරහං මට දැකපු රූපය දැකලා හුජ්ජ ගියා...තාත්තා රේඩියටරේ මූඩිය වහලා නෑ වතුර දාලා, ඒක එලියේ.. වතුර කඳුලක් නෑ...
එන්ජින් එක හදන්න සිහින මවාගෙන පස්සට ආවා..
කඩේ හිටපු අයියල දෙන්නෙක් ඇවිත් ඇයි මොකද මල්ලි කියලා බලල සප් එක දුන්නා..හීට් එක නගිනවා පෙවුනේ නෑ බන්..
කවුද ඕවා බල බල එලවන්නේ.. අඩු ගානේ එලාම් එකක්වත් වදිනවා නම්...
අයියලා දෙන්නා කිව්වා පැයක් නිවෙන්න ඇරලා ස්ටාර්ට් කරලා වතුර දාන්න කියලා...
දෙයියෝ බුදුන් සිහි කරගෙන පැයක් ලකා ගහගෙන් ඉඳලා වතුර බෝතල් 5ක් දැම්මා... බඩු ස්ටාර්ට්...ඒත් ඇතුලෙන් ක්‍රැක්ද දන්නේ නෑ..
උඹලත් හරි ප්‍රවේසමෙන්.. මූඩිය තදට ගහලද කියලා බලාපල්ල..හැමදාම උදේට තෙල් වතුර බලන්න කම්මැලී බන්...

Haminenawa ban... okkoma daapan balanna.


වෙන මොන වැඩේ තිබුනත් තෙල් වතුර නම් අනිවාරෙන්ම බලන්න ඹනේ මචන් මතක් කරලා මම නම් අනිවාරෙන්ම කරන දෙයක් තමාමළ කෙලියයි අද උනේ.... අද දවල් ටවුන් එකට ගිහින් එන්න ගියා.. ගිහිල්ලා එන මගදි වෑන් එක නතර උනා එක පාරට..මගෙත් වාසනාවට පල්ලමක නතර උනේ...
එහෙම්ම නතර කලා අයිනට කරලා.ඒත් පස්ස එළියේ..
ගහනවා ගහනවා බඩු ස්ටාර්ට් වෙන්නේ නෑ...
බොක්කත් කූල් උනා..
බැලුවා ඩීසල් කට්ටත් උඩ.. බැටරියත් අලුත් එක.... නතර උනෙත් මම අඳුරන කඩයක් ඉස්සරහ... පස්ස එහෙම්ම තියෙද්දි බැහැලා කඩේ හිටපු කොල්ලෝ දෙන්නෙක් අල්ලන් තල්ලු කරලා අයිනට දා ගත්තා..
උඹලත් හරි ප්‍රවේසමෙන්.. මූඩිය තදට ගහලද කියලා බලාපල්ල..හැමදාම උදේට තෙල් වතුර බලන්න කම්මැලී බන්...


ඉස්සර හැමදාම යන්න කලින් තෙල් වතුර අනිවා බලනවා..වෙන මොන වැඩේ තිබුනත් තෙල් වතුර නම් අනිවාරෙන්ම බලන්න ඹනේ මචන් මතක් කරලා මම නම් අනිවාරෙන්ම කරන දෙයක් තමා
හැබැයි මට තියෙන අව්ල කැප් එක නැති උනා කියලා ඹච්චර වතුර යන්න නම් විදියක් නැ ටව්න් එකට ගියා කියලා
![]()
.දැන් නම් නැග්ගා ගියා... තාත්තට මතකත් නෑලු අන්තිමට වතුර බලපු දවස...
මාසයක් විතර ඔහොම තමා දුවලා තියෙන්නේ..
වතුර ඉවරුනේ එදා... 
ෂෙල් එකට එහා පැත්තෙන් තියන වාහනේ මොකක්ද මචන්......townace එකක්ද.....

CR 26 එකක් මචන්ෂෙල් එකට එහා පැත්තෙන් තියන වාහනේ මොකක්ද මචන්......townace එකක්ද.....![]()

ආආආ ආයේ පයින් ගැහුවාම ඹව්වා හරියනවාAnna kakula tiyala body eka abila![]()
![]()



ෂෙල් එකට එහා පැත්තෙන් තියන වාහනේ මොකක්ද මචන්......townace එකක්ද.....![]()
පට්ට බන් දැන්, අපේ එකෙක් ඉන්නවා ෂෙල් එකක් තියෙන, පොර කිරියේ නැ, මං කියලා ඌ මේ ත්‍රෙඩ් එක බලනවා.



2k 040 toyota white වගේ ගහන්න ඉන්නේ මචන් අදහස වෙනස් වෙන්නත් ඉඩ තියෙනවාමොකක්ද ගහන්න ඉන්න පාට ??


Patta patta![]()


ටික ටික හැඩ වෙලා එනවා![]()
ස්තුතියි මචන්ලාbump