Van modifications

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    FB_IMG_1448882536325.jpg
    Haminenawa ban... okkoma daapan balanna.
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    මළ කෙලියයි අද උනේ.... අද දවල් ටවුන් එකට ගිහින් එන්න ගියා.. ගිහිල්ලා එන මගදි වෑන් එක නතර උනා එක පාරට..:baffled: මගෙත් වාසනාවට පල්ලමක නතර උනේ...;) එහෙම්ම නතර කලා අයිනට කරලා.ඒත් පස්ස එළියේ.. :dull:ගහනවා ගහනවා බඩු ස්ටාර්ට් වෙන්නේ නෑ...:( බොක්කත් කූල් උනා..:baffled: බැලුවා ඩීසල් කට්ටත් උඩ.. බැටරියත් අලුත් එක.... නතර උනෙත් මම අඳුරන කඩයක් ඉස්සරහ... පස්ස එහෙම්ම තියෙද්දි බැහැලා කඩේ හිටපු කොල්ලෝ දෙන්නෙක් අල්ලන් තල්ලු කරලා අයිනට දා ගත්තා.. :nerd:

    කාපන්කෝ ඉතින් කටු කියලා ඇරියා බොනට් එක.. ඇරහං මට දැකපු රූපය දැකලා හුජ්ජ ගියා...:baffled: තාත්තා රේඩියටරේ මූඩිය වහලා නෑ වතුර දාලා, ඒක එලියේ.. වතුර කඳුලක් නෑ... :growl:එන්ජින් එක හදන්න සිහින මවාගෙන පස්සට ආවා.. :(

    කඩේ හිටපු අයියල දෙන්නෙක් ඇවිත් ඇයි මොකද මල්ලි කියලා බලල සප් එක දුන්නා..:cool: හීට් එක නගිනවා පෙවුනේ නෑ බන්.. :no:කවුද ඕවා බල බල එලවන්නේ.. අඩු ගානේ එලාම් එකක්වත් වදිනවා නම්...:oo: අයියලා දෙන්නා කිව්වා පැයක් නිවෙන්න ඇරලා ස්ටාර්ට් කරලා වතුර දාන්න කියලා...

    දෙයියෝ බුදුන් සිහි කරගෙන පැයක් ලකා ගහගෙන් ඉඳලා වතුර බෝතල් 5ක් දැම්මා... බඩු ස්ටාර්ට්...:cool: ඒත් ඇතුලෙන් ක්‍රැක්ද දන්නේ නෑ.. :baffled:

    උඹලත් හරි ප්‍රවේසමෙන්.. මූඩිය තදට ගහලද කියලා බලාපල්ල..:yes: හැමදාම උදේට තෙල් වතුර බලන්න කම්මැලී බන්...:(

    kathawa okkoma kiyewwata passe thama, agata lee tikak inuwe... :confused:
     
    • Like
    Reactions: C h o p p e

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මළ කෙලියයි අද උනේ.... අද දවල් ටවුන් එකට ගිහින් එන්න ගියා.. ගිහිල්ලා එන මගදි වෑන් එක නතර උනා එක පාරට..:baffled: මගෙත් වාසනාවට පල්ලමක නතර උනේ...;) එහෙම්ම නතර කලා අයිනට කරලා.ඒත් පස්ස එළියේ.. :dull:ගහනවා ගහනවා බඩු ස්ටාර්ට් වෙන්නේ නෑ...:( බොක්කත් කූල් උනා..:baffled: බැලුවා ඩීසල් කට්ටත් උඩ.. බැටරියත් අලුත් එක.... නතර උනෙත් මම අඳුරන කඩයක් ඉස්සරහ... පස්ස එහෙම්ම තියෙද්දි බැහැලා කඩේ හිටපු කොල්ලෝ දෙන්නෙක් අල්ලන් තල්ලු කරලා අයිනට දා ගත්තා.. :nerd:

    උඹලත් හරි ප්‍රවේසමෙන්.. මූඩිය තදට ගහලද කියලා බලාපල්ල..:yes: හැමදාම උදේට තෙල් වතුර බලන්න කම්මැලී බන්...:(
    වෙන මොන වැඩේ තිබුනත් තෙල් වතුර නම් අනිවාරෙන්ම බලන්න ඹනේ මචන් මතක් කරලා මම නම් අනිවාරෙන්ම කරන දෙයක් තමා
    හැබැයි මට තියෙන අව්ල කැප් එක නැති උනා කියලා ඹච්චර වතුර යන්න නම් විදියක් නැ ටව්න් එකට ගියා කියලා :oo:
    :oo:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වෙන මොන වැඩේ තිබුනත් තෙල් වතුර නම් අනිවාරෙන්ම බලන්න ඹනේ මචන් මතක් කරලා මම නම් අනිවාරෙන්ම කරන දෙයක් තමා
    හැබැයි මට තියෙන අව්ල කැප් එක නැති උනා කියලා ඹච්චර වතුර යන්න නම් විදියක් නැ ටව්න් එකට ගියා කියලා :oo:
    :oo:
    ඉස්සර හැමදාම යන්න කලින් තෙල් වතුර අනිවා බලනවා..:yes:.දැන් නම් නැග්ගා ගියා... තාත්තට මතකත් නෑලු අන්තිමට වතුර බලපු දවස... :D මාසයක් විතර ඔහොම තමා දුවලා තියෙන්නේ.. :rofl:වතුර ඉවරුනේ එදා... :lol:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified

    පට්ට බන් දැන්, අපේ එකෙක් ඉන්නවා ෂෙල් එකක් තියෙන, පොර කිරියේ නැ, මං කියලා ඌ මේ ත්‍රෙඩ් එක බලනවා.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ