Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අෆ්ෆට.. මේ වගේ ජල්තර කේස් තියෙනවා නේහ්??? :shocked:වියදම් කරලා ගානක් තියන් විකුනන්න නම් මරු.. ස්පොයිලර් එක උස්සපන්.. ඔරිගිනල් වෙන්න ඇති දාපු දොරක් නිසා..:)

    full_55c395ec1f8de_IMG_20150729_123025.jpg



    meka nam tiyena thenat dannawa mama.. thawa sudu pata caravan ekakuth tiyenawa ethanama.. mewage poth nethuwa athi..

    mama dawasak giya meke spoiler eka denawada ahanna.. owner hitiye na.. mehe hadapu spoiler ekak wage dekke..
    ඹව්වා විකුණනේ නැද්ද ඉතින් පාට්ස් වලට වත් ඹව්වාගේ පොත් වලට හොද වැන් දුවනවා ඇති :)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :shocked::shocked::shocked: අන්කල් පසුපස් දොර විතරක් දෙන්න.. 15 කට.. පිටින් ගන්න ගියොත් 45ක් වෙයි:lol:

    ඔරිගිනල් පොත තියෙනවා නම් අරන් හැදිල්ලක් තියෙන්නේ.. ඇතුලේ මුකුත් නෑ වගේ.. ගිනි ගත්තු එකක්ද බන්...:confused:
    දොර 5 4X4 කොට ගැරජ් එකක ගලවලා කරගන්න බැරුව දෙන්නේ 15යිලු ගාන
    බඩු ටිකක් අඩුයිලු ගැරජ්කාරයා විකුණලා :D:D:rofl:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දොර 5 4X4 කොට ගැරජ් එකක ගලවලා කරගන්න බැරුව දෙන්නේ 15යිලු ගාන
    බඩු ටිකක් අඩුයිලු ගැරජ්කාරයා විකුණලා :D:D:rofl:
    :lol::lol::lol: pawu ban... 15k wadi hondatama... 10k wati.. LOL
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කිරි ටොයියා වගේ ඩොල්පින් එකක් තියේ කුරුණෑගල..:cool: නානා කෙනෙක් ගාව තියෙන්නේ..:rofl::P මූ මේක මාස 3 කට උඩදිත් දැම්මා.. තාම විකිනිලා නෑ.. :no:ජල්තර කේස් එකක්ද දන්නේනෑ.. ඉස්සරහා එකේ ඉඳන් ඔක්කොම මාරු කරලා තියෙන්නේ..:confused: හැබැයි පෙනුමයි කන්ඩිෂන් එකයි නම් තියෙනවා සුපිරියට..:yes: ඒත් කොටයක්...! :dull:

    2h5slyq.png


    sy4ifp.png


    6e3frp.png


    http://ikman.lk/en/ad/toyota-hiace-dolphin-lh103-1995-for-sale-kurunegala-5

    ape ekek 53 diga ekak genawane me lagadi 28k deela. epa kiwwata ahuwe na u. :angry:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ජන්තු අයියා;19559802 said:
    කාගේද බොල මේක?:love::love:චීස් කෑල්ල වගේ තියෙනවනේ:love::love:...කොරොල්ලා KE 30 ද 50 ද ?පට්ට බොඩි කන්ඩිෂන්..මාත් ඕකක් ගොඩ දාන ගමන් මේ දවස් වල ඉන්නේ..

    adurana uncle kenek ge ban.. athula hitan hodata tiyenawa.. ela ela elata hadapan..
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අෆ්ෆට.. මේ වගේ ජල්තර කේස් තියෙනවා නේහ්??? :shocked:වියදම් කරලා ගානක් තියන් විකුනන්න නම් මරු.. ස්පොයිලර් එක උස්සපන්.. ඔරිගිනල් වෙන්න ඇති දාපු දොරක් නිසා..:)

    denne na kiwwa ban.. aparade.. body eka diranawa witarai.. kawru gannada ban oya body.. doors ekkama..diranne spoiler eka 10ta dunnath gannawa..
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    විස්තරේ පස්සේ කියන්නම් දැන් නම් හොදටම නිදිමතයි පොටො ටික බලලා ඉමු
    DSC_0086.jpg


    DSC_0087.jpg


    DSC_0088.jpg


    DSC_0089.jpg


    DSC_0090.jpg


    DSC_0091.jpg