Van modifications

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Before

    DSC_0905.jpg


    After


    DSC_0017.jpg

    photo එක වැදිල ති‍යන විදි‍යෙන්ද මන්දා.....මට නම් පේන්නේ buffer එක වැඩිපුර දිලිසෙනවා වගේ සීන් එකක්........:lol:


    Anyway nice job machan :yes::cool:
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මචෝ උදව්වක් ඕනේ මගේ කාර් එකේ පේන්ට් එක අලුතින් ගහල තියෙන්නේ.තාම පොලිෂ් කරල නෑ.කොහොමද මේක කරන්නේ මචන් 1500 න් කපල බී-කට් වලින් අල්ලුවහම හරිද ?
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    photo එක වැදිල ති‍යන විදි‍යෙන්ද මන්දා.....මට නම් පේන්නේ buffer එක වැඩිපුර දිලිසෙනවා වගේ සීන් එකක්........:lol:


    Anyway nice job machan :yes::cool:
    ow ban matath ahemai penne...

    IDG.

    anith tika cut and polish karala arake shine akatama ganna berida?
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    machan headligt 2 waradila wadi kolekin kapuwa :( heerila wage thiynne....mokada bn karanne mekata? 200 kolen kapuwe :( baninna epa :(
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    UK version එකක්ද කොහේද අම්බානේට දිරලා
    කියන්න තරම් වරදක් නැ හොදට පාවිච්චි කරලා නම් තියෙනවා :lol:
    :lol:
    DSC_0033.jpg


    DSC_0034.jpg


    DSC_0035.jpg


    DSC_0036.jpg


    DSC_0037.jpg


    DSC_0038.jpg


    DSC_0039.jpg


    DSC_0040.jpg




     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan headligt 2 waradila wadi kolekin kapuwa :( heerila wage thiynne....mokada bn karanne mekata? 200 kolen kapuwe :( baninna epa :(
    :lol::lol::lol::lol:
    1200n kapala polish karala 2000n kapala aya polish karapan :yes:
    මේ කිව්වා වගේ 2000 කොලෙන් කපලා කම්පව්න්ඩ් එකක් අරගෙන එකෙන් ටිකක් මැදපන් මචන් ගොඩ දාගන්න පුලුවන් :cool:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචෝ උදව්වක් ඕනේ මගේ කාර් එකේ පේන්ට් එක අලුතින් ගහල තියෙන්නේ.තාම පොලිෂ් කරල නෑ.කොහොමද මේක කරන්නේ මචන් 1500 න් කපල බී-කට් වලින් අල්ලුවහම හරිද ?
    කොච්චර කල්ද පෙන්ට එක ගහලා ?
    පෙන්ට් එක ගහපු විදියත් එක්කලා වෙනස් වෙනවා පොලිෂ් කරන විදිය :sorry:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ow ban matath ahemai penne...

    IDG.

    anith tika cut and polish karala arake shine akatama ganna berida?
    buffer අලුතෙන් ගහපු නිසා තාම දිලිසෙනවා වැඩියි අනික් හරිය පොලිෂ් කරලා ආසන්නයෙන් සමාන මට්ටමකට ගන්න පුලුවන්
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    photo එක වැදිල ති‍යන විදි‍යෙන්ද මන්දා.....මට නම් පේන්නේ buffer එක වැඩිපුර දිලිසෙනවා වගේ සීන් එකක්........:lol:
    Anyway nice job machan :yes::cool:
    පෙන්ට් එක අලුත් නිසා 2 හරියටම මැච් වෙන්නේ නැ අනික් හරිය පොලිෂ් පාරක් දාලා තමා ගන්න ඹනේ
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    UK version එකක්ද කොහේද අම්බානේට දිරලා
    කියන්න තරම් වරදක් නැ හොදට පාවිච්චි කරලා නම් තියෙනවා :lol:
    :lol:
    DSC_0033.jpg


    DSC_0034.jpg


    DSC_0035.jpg


    DSC_0036.jpg


    DSC_0037.jpg


    DSC_0038.jpg


    DSC_0039.jpg


    DSC_0040.jpg





    :shocked:
    සුනාමියට අහු වෙච්ච වාහනයක්ද
    ඔහොම දිරන්නෙ චීන ඉන්දියන් ලඩි නේ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    UK version එකක්ද කොහේද අම්බානේට දිරලා
    කියන්න තරම් වරදක් නැ හොදට පාවිච්චි කරලා නම් තියෙනවා :lol:
    :lol:
    DSC_0033.jpg




    :shocked::shocked::shocked::shocked::shocked:

    යකෝ මේකෙ හැටි !?

    මොකක්ද නොම්බරේ ? කොහොමද බන් අර ඩීසල් ගහන තැන දිරල තියෙන්නෙ ? ඕකෙ චැසිය තියනවද බලපන්. ශුවර් එකට ඩිෆරන්සලෙන් යනව ඇත්තෙ :lol: :no::no::no:

    මේව මචන් අවුරුදු ගනන් මුදුද කිට්ටුව යාඩ් වල දාල තිබ්බ වාහන. වීල්ස් ලන්කා කාරයෝ ගෙනාපු කැබ් තමා ගොඩක්ම ඔය දිරපුවා. උන් ඕව එහෙන් නිකන් වගේ අරන් මෙහෙ ගෙනත් ඒ දවස් වල ලක්ශ 40-50ට තල්ලු කරා. එකේන් තමා නවාරා වල මාකට් එක කෙල උනෙ. දෙය්යනේ කියල මගේ වාහනෙන් ලක්ශ 4ක් තියන් වික්ක. ඒක නම් කිරි ටොය්ය වගේ තිබ්බ. ඔරිජිනල් පේන්ට්. :yes::love:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Ape car ake cv joint tikak gewila kiyala service aken kiwwa...full kapala gannakota yantham ahenne nethi ganata sadde anawa...meka danma maru karana onada...kiyak yanawada...kohoma karana akada hoda...meka model aken model akata wenasda....?? Mama meka gena danne ne..tawa 1000km wath duwanna berida....

    Car aka allion 240

    Pls help machan:)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    UK version එකක්ද කොහේද අම්බානේට දිරලා
    කියන්න තරම් වරදක් නැ හොදට පාවිච්චි කරලා නම් තියෙනවා :lol:
    :lol:
    DSC_0033.jpg




    අපිත් වාහන දුවනවා. හැබැයි මෙහෙම කන්නේ නෑ

    ලක්ශ තුන පැනපු මගේ අව්රුදු 14ක් පරන 2002 වාහනේ වත් දිරලා නෑ පොඩ්ඩක් වත්:sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    UK version එකක්ද කොහේද අම්බානේට දිරලා
    කියන්න තරම් වරදක් නැ හොදට පාවිච්චි කරලා නම් තියෙනවා :lol:
    :lol:
    මේ මොකක්ද බන්......යුද්දෙ තිබ්බ කාලේ පුදුමාතලන් වල තිබ්බ වාහනවත් මෙච්චර දිරල තිබ්බේ නෑනේ.......:eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක කොහොමද :cool::cool::yes::yes: aventura :D
    ටොයියා වගේ තියාගෙන ඉඳලා නේද......:cool:
    මං වැඩ කරන තැන කලින් හිටපු මැනේජරයා ගාවත් මේකක් තිබ්බා.....ඒ බූරුවා බීලා ගිහින් වංගුවක් කෙලින් කරලා condemn වෙන්නම හැප්පුවානේ......:sorry: