photo එක වැදිල තියන විදියෙන්ද මන්දා.....මට නම් පේන්නේ buffer එක වැඩිපුර දිලිසෙනවා වගේ සීන් එකක්........Before
![]()
After
![]()

Anyway nice job machan

photo එක වැදිල තියන විදියෙන්ද මන්දා.....මට නම් පේන්නේ buffer එක වැඩිපුර දිලිසෙනවා වගේ සීන් එකක්........Before
![]()
After
![]()

ow ban matath ahemai penne...photo එක වැදිල තියන විදියෙන්ද මන්දා.....මට නම් පේන්නේ buffer එක වැඩිපුර දිලිසෙනවා වගේ සීන් එකක්........
Anyway nice job machan![]()
machan headligt 2 waradila wadi kolekin kapuwaheerila wage thiynne....mokada bn karanne mekata? 200 kolen kapuwe
baninna epa
![]()

machan headligt 2 waradila wadi kolekin kapuwaheerila wage thiynne....mokada bn karanne mekata? 200 kolen kapuwe
baninna epa
![]()
මේ කිව්වා වගේ 2000 කොලෙන් කපලා කම්පව්න්ඩ් එකක් අරගෙන එකෙන් ටිකක් මැදපන් මචන් ගොඩ දාගන්න පුලුවන්
1200n kapala polish karala 2000n kapala aya polish karapan![]()

කොච්චර කල්ද පෙන්ට එක ගහලා ?මචෝ උදව්වක් ඕනේ මගේ කාර් එකේ පේන්ට් එක අලුතින් ගහල තියෙන්නේ.තාම පොලිෂ් කරල නෑ.කොහොමද මේක කරන්නේ මචන් 1500 න් කපල බී-කට් වලින් අල්ලුවහම හරිද ?

buffer අලුතෙන් ගහපු නිසා තාම දිලිසෙනවා වැඩියි අනික් හරිය පොලිෂ් කරලා ආසන්නයෙන් සමාන මට්ටමකට ගන්න පුලුවන්ow ban matath ahemai penne...
IDG.
anith tika cut and polish karala arake shine akatama ganna berida?
පෙන්ට් එක අලුත් නිසා 2 හරියටම මැච් වෙන්නේ නැ අනික් හරිය පොලිෂ් පාරක් දාලා තමා ගන්න ඹනේphoto එක වැදිල තියන විදියෙන්ද මන්දා.....මට නම් පේන්නේ buffer එක වැඩිපුර දිලිසෙනවා වගේ සීන් එකක්........
Anyway nice job machan![]()
UK version එකක්ද කොහේද අම්බානේට දිරලා
කියන්න තරම් වරදක් නැ හොදට පාවිච්චි කරලා නම් තියෙනවා

මේ මොකක්ද බන්......යුද්දෙ තිබ්බ කාලේ පුදුමාතලන් වල තිබ්බ වාහනවත් මෙච්චර දිරල තිබ්බේ නෑනේ.......UK version එකක්ද කොහේද අම්බානේට දිරලා
කියන්න තරම් වරදක් නැ හොදට පාවිච්චි කරලා නම් තියෙනවා
![]()

ටොයියා වගේ තියාගෙන ඉඳලා නේද......මේක කොහොමදaventura