මේ මොකක්ද බන්......යුද්දෙ තිබ්බ කාලේ පුදුමාතලන් වල තිබ්බ වාහනවත් මෙච්චර දිරල තිබ්බේ නෑනේ.......![]()






ටොයියා වගේ තියාගෙන ඉඳලා නේද......
මං වැඩ කරන තැන කලින් හිටපු මැනේජරයා ගාවත් මේකක් තිබ්බා.....ඒ බූරුවා බීලා ගිහින් වංගුවක් කෙලින් කරලා condemn වෙන්නම හැප්පුවානේ......![]()








උඹ පේරාදෙනියේ ඉඳන් කටුගස්තොට පැත්තට යන්න ගිහින්ද ඔය විගඩම කොරගත්තේ......ඇති බේරුනා......
එක පාරක් මාත් කොන්ඩෙම් කරනව බන් පෙජරෝ එකක්. මහ රෑක පාටියක් දාල ශොට් එකකුත් දාල 120ත් පහු කරල එනකොට නුවරදි පෙජරො කාරයෙක් එක පාර දැම්ම හයි ස්කුල් එක ගාවින් පහලට ගුඩ්ශෙඩ් එක තියන පාරට. දෙලෝ රත් වෙලා බ්‍රේක් ගැහුවට මොකුත් උනේ නෑ ලග වැඩි නිසා. පේව්මන්ට් එකෙන් දාල කඩ පේලිය ගාවින් ගිහින් මාත් අර අතුරුපාරෙම ගියා බන්. පට්ට සීන් එක. අනික් එවුන්ගෙ වෙරි හිදුන![]()
එතන කානුවෙ ස්ලැබ් එකකුත් නෑ ගානට බැලන්ස් කරා කියපන්කො වෙරි පිටම
හොද සිහියෙන් හිටිය නම් අරූගෙ අනි ගොඩක් වෙලාවට


උඹ පේරාදෙනියේ ඉඳන් කටුගස්තොට පැත්තට යන්න ගිහින්ද ඔය විගඩම කොරගත්තේ......ඇති බේරුනා......
ඔන්න ලොක්කගේ වීරක්‍රියාව......බලන එවුන් ඉක්මනට බලාගනිල්ලා මේක හවස්වෙද්දි අයින් කරනවා......
![]()





ඌ 140ට ගිහින් තියෙන්නේ බන්.....වංගුව කෙලින් කරලා කඩේක පැත්තකුත් සමතලා කරගෙන ලයිට් කනුවක වැදිලා නැවතුනේ.
ඔය ඉස්සරහ තියන යකඩ කෑල්ල රේල් පීල්ලක් වගේ බන්. ඒක නැමුන කියන්නෙ සුපිරි වැදිල්ලක් වැදිල. ඒ උනාට බලපන් ඇතුලෙ ගිය උන්ට නම් ගානක්වත් නැතිව ඇති.
මට ඔය සීන් එක උනේ පේරාදෙනිය පාරෙ බන්. මහ රෑට මෙලෝ යකෙක් නෑනෙ කෙලින් පාර. ආපි ඕකෙ 160-180ටත් යනව



ඌ 140ට ගිහින් තියෙන්නේ බන්.....වංගුව කෙලින් කරලා කඩේක පැත්තකුත් සමතලා කරගෙන ලයිට් කනුවක වැදිලා නැවතුනේ.
උඹ කියන කතාව හරි.ඉස්සරහ යකඩ පීල්ල ලයිට් කනුවේ කෙලින්ම වැදිලා තිබ්බේ. වැදුන වැදිල්ලට ලයිට් කනුව දෙකට කැඩුනා.
Airbags ඔක්කොම එලියට ඇවිත් යන්තං ගියපු උන් ටික බේරුනා. නැත්තං ලොක්කා ඇතුලු 5 දෙනෙක් on the spot තමයි.![]()
ඒ වුනට වාහනේ වීදුරුවක් වත් කැඩිලා නෑනේ




නෑ වගේ පෙනුනට windscreen එක crack වෙලා තිබ්බේ මචන්.......ඒ වුනට වාහනේ වීදුරුවක් වත් කැඩිලා නෑනේ

සිරා කතාව.......අන්න ඒක තමා මරුටියක් වගේ එකක යන එකෙයි මේ වගේ යකඩ ගොඩක යන එකෙයි තියන වෙනස

අන්න ඒක තමා මරුටියක් වගේ එකක යන එකෙයි මේ වගේ යකඩ ගොඩක යන එකෙයි තියන වෙනස
නෑ වගේ පෙනුනට windscreen එක crack වෙලා තිබ්බේ මචන්.......![]()
අනිවා අනිවා. මහින්ද්‍රා එකක් එහෙම ඔය වැදිල්ල වැදුනනම් වාහනේ දෙබෑ වෙනවා




පේන්න ලොකු අවුලක් නැති උනාට අභ්‍යන්තර ගැටලු ගොඩක් තිබුනා මචන්.......වැදිල්ල එක්ක passenger compartment එකට වෙලා තියෙන ඩැමේජ් එක පට්ට අඩුයි සිරාවටම. ඉන්ටකූලර් එකවත් තැලිලා නෑනේ. මොකෝ දන්නෑ කන්ඩෙම් කලේ





ඒක හින්දා තමයි condemn දැම්මේ.

රත්තරං;19963497 said:අපිත් වාහන දුවනවා. හැබැයි මෙහෙම කන්නේ නෑ
ලක්ශ තුන පැනපු මගේ අව්රුදු 14ක් පරන 2002 වාහනේ වත් දිරලා නෑ පොඩ්ඩක් වත්![]()
බඩු වලට නම් 8ක් විතර ගියා මචන් dr.Bear 2K වගින් ගැහුවේ ඹව් ඹය බෆර් 2ට විතරයි ගැහුවේ ඹරිජිනල් නම්බර් එකට හදලා ගැහුවේ එකේ පර්ල් ගතියක් තියෙනවා
අපේ වැනට්ටුවට දැන් 27යි......ඉස්සරහ floor board එක ලඟ පොඩි දිරුමක් තියනවා එච්චරයි.......උඹ අව්රුදු 14 ක් ගැන කතා කරනවා මගේ අව්රුදු 23 ක් පරණ වාහනේ වත් දිරලා නෑ බං.![]()

අපේ වැනට්ටුවට දැන් 27යි......ඉස්සරහ floor board එක ලඟ පොඩි දිරුමක් තියනවා එච්චරයි.......![]()
ජපන් වාහන ඉතිං 
පේන්න ලොකු අවුලක් නැති උනාට අභ්‍යන්තර ගැටලු ගොඩක් තිබුනා මචන්.......
ප්‍රධාන chassis bars දෙකම ඇදවෙලා ගිහින් තිබුනේ.
Sump එක මැද්දෙන්ම පැලිලා engine oil ටික ඔක්කොම ගිහින් තිබුනා.
ඕකේ නොපෙනුනාට දකුනු පැත්තේ alloy wheel එකත් කැඩිලා තිබුනේ ඒ වැදිල්ලට.
ඒකෙන් alignments වලත් ලොකු repair එකක් තිබුනා.
අන්තිමට estimate එක හදල බලද්දි repairing cost එකයි වාහනේ වටිනාකමයි අතරේ පොඩි වෙනසක් තිබ්බේ.ඒක හින්දා තමයි condemn දැම්මේ.
මිනිස්සු Navara ගන්නේ නැත්තෙත් ඔය reparing වලට යන වියදම් වැඩි හින්දද දන්නේ නෑ.![]()









