Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    15078974_621023641403868_7098725597025029521_n.jpg
    On the way from Japan පුතේ බඩු ටික පෙට්ටියේ :D
    14914917_338526623170452_1969307401_n.jpg

    පොටොස් අප්ලොඩ් කරගන්න විදියක් නැතුව ඉන්නේ වෙලාවක එක හාදාගෙන පොටො දාන්නම්
    Save
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    KDH වල modern look එක විතරයි බන්, ඒ වගේද මේවා,

    පට්ට comfortable
    ඕනේම ඩීසල් ජරාවක් දාලා දුවන්න පුළුවන්
    පට්ට හයියයි
    ඉක්මනට දිරන්නේ නෑ
    maintenance වියදම අඩුයි
    ලෝකේ නැති ලෙඩ එන්නෙ නෑ
    අවු 30 ක් උනත් පාවිච්චි කරන්න පුළුවන්

    දැන් එන වාහන වල ඉතින් ඉලෙක්ට්‍රොනික් තොගයක් නම් අටවලා තියෙනවා. :dull:

    හොදට බොඩි තියලා හදාපු පලාත්සභා පෙජරෝ එකක් බලපන් පොඩ්ඩක්... මේ මිහිමත ඩීසල් + ඇන්ජින් ඔයිල් + ගියර් ඔයිල් + බ්‍රේක් ඔයිල් පවතිනතාක් කල් දිව්වහැකි... අලුත් වාහන ලංකාවට ගැලපෙන්නේ නෑ බන්.. මෙහෙ වැස්සයි මක බාස්ලයි පාරවලුයි තෙලුයි එක්ක ඒවා මෝල් වෙනවා අව්රුදු 3 යද්දි

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    On the way from Japan පුතේ බඩු ටික පෙට්ටියේ :D
    14914917_338526623170452_1969307401_n.jpg

    පොටොස් අප්ලොඩ් කරගන්න විදියක් නැතුව ඉන්නේ වෙලාවක එක හාදාගෙන පොටො දාන්නම්
    Save

    :cool::cool::cool::cool::cool:
    සේරම ඉන්ටීරියර් පාට්ස් ටික ගේනවද
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20949383 said:
    හොදට බොඩි තියලා හදාපු පලාත්සභා පෙජරෝ එකක් බලපන් පොඩ්ඩක්... මේ මිහිමත ඩීසල් + ඇන්ජින් ඔයිල් + ගියර් ඔයිල් + බ්‍රේක් ඔයිල් පවතිනතාක් කල් දිව්වහැකි... අලුත් වාහන ලංකාවට ගැලපෙන්නේ නෑ බන්.. මෙහෙ වැස්සයි මක බාස්ලයි පාරවලුයි තෙලුයි එක්ක ඒවා මෝල් වෙනවා අව්රුදු 3 යද්දි

    පරණ වාහන මාකට් වෙන්නත් ඒක හේතුවක්. දැන් එන සෙන්සර් මගුල් හරි කරදර. පොඩ්ඩ බැරිවෙන්න බෑ :angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    පරණ වාහන මාකට් වෙන්නත් ඒක හේතුවක්. දැන් එන සෙන්සර් මගුල් හරි කරදර. පොඩ්ඩ බැරිවෙන්න බෑ :angry:

    තාම ලංකාවේ මාකට් එකේ "අලුත් වාහන" විදිහට සලකනවා 2005 ඉතර ඒවත්,, ඔය හයිබ්‍රිඩ් එහෙම පරන වෙද්දි මොනවා වෙයිද දන්නේ නෑ බන්,,:rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20950840 said:
    තාම ලංකාවේ මාකට් එකේ "අලුත් වාහන" විදිහට සලකනවා 2005 ඉතර ඒවත්,, ඔය හයිබ්‍රිඩ් එහෙම පරන වෙද්දි මොනවා වෙයිද දන්නේ නෑ බන්,,:rolleyes:

    අපට නම් 2000ත් අලුත් තමා සහෝ :sorry: හයිබ්‍රිඩ් එව්වා ඉන්දියන් කටු තරම්වත් දුවයිද මන්දා :baffled:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රත්තරං;20949383 said:
    හොදට බොඩි තියලා හදාපු පලාත්සභා පෙජරෝ එකක් බලපන් පොඩ්ඩක්... මේ මිහිමත ඩීසල් + ඇන්ජින් ඔයිල් + ගියර් ඔයිල් + බ්‍රේක් ඔයිල් පවතිනතාක් කල් දිව්වහැකි... අලුත් වාහන ලංකාවට ගැලපෙන්නේ නෑ බන්.. මෙහෙ වැස්සයි මක බාස්ලයි පාරවලුයි තෙලුයි එක්ක ඒවා මෝල් වෙනවා අව්රුදු 3 යද්දි

    ඔව් බන් :yes:
    දැන් එන අළුත් වාහන මිනිස්සුගේ ජීවිත තවත් සංකීර්ණ කරනවා.

    අපේ බාප්පා කාරයා ලඟ KDH කට්ටක් තියෙනවා, මිනිහට හෙන වියදම් ඔය මගුල නිසා :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔව් බන් :yes:
    දැන් එන අළුත් වාහන මිනිස්සුගේ ජීවිත තවත් සංකීර්ණ කරනවා.

    අපේ බාප්පා කාරයා ලඟ KDH කට්ටක් තියෙනවා, මිනිහට හෙන වියදම් ඔය මගුල නිසා :dull:

    මම වෑන් ගැන නම් දන්නේ නෑ.. හැබැයි මේක කියන්නම්, ඔය කොමන් රේල් ඩීසල් වාහන අරන් ලන්කාවේ පොල් තෙල් වගේ ඩීසල් ගහලා කෙලෝගන්නවට වඩා හොදයි පෙට්‍රල් KDH එකක් ගත්තනම්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අපේ එකෙක් දුබුරුයි තද දුබුරුයි ෆ්ලැට් රූෆ් පලාත්සභා එකක් ගෙනත් (දොර 5 ) මට අම්මියෝ කිය උනා. අල්මාරියක තිබිලද කොහෙද..:eek::eek::eek:

    මෙන්න මේකමයි.. අව්රුද්ද අනන් මනන් දන්නේ නෑ. හැබැයි ඔටෝ ගියර්. 30කට අරන් තිබ්බේ

    mitsubishi-pajero-1990-5743167.jpg

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334

    අපට දැනගන්න කියපන්කෝ ඕකේ ලෙඩ විස්තර????
    දන්න විදියට කලින් ආපු KDH 200 නම් එන්ජිම හොදයි කියලා කියනවා නේද ...
    දැන් එන්නේ201 නේද ???මොනවා උනත් අලුත් එක මාර ගති නේ....:):)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    රත්තරං;20963862 said:

    මම වෑන් ගැන නම් දන්නේ නෑ.. හැබැයි මේක කියන්නම්, ඔය කොමන් රේල් ඩීසල් වාහන අරන් ලන්කාවේ පොල් තෙල් වගේ ඩීසල් ගහලා කෙලෝගන්නවට වඩා හොදයි පෙට්‍රල් KDH එකක් ගත්තනම්.
    ඔව් මාමේ ....සුපර් ඩීසල් ගහලා නඩත්තුවට වඩා පැට්‍රල් ලාබයි නේද දැන් මිලත් එක්කම....:)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රත්තරං;20963878 said:
    අපේ එකෙක් දුබුරුයි තද දුබුරුයි ෆ්ලැට් රූෆ් පලාත්සභා එකක් ගෙනත් (දොර 5 ) මට අම්මියෝ කිය උනා. අල්මාරියක තිබිලද කොහෙද..:eek::eek::eek:

    මෙන්න මේකමයි.. අව්රුද්ද අනන් මනන් දන්නේ නෑ. හැබැයි ඔටෝ ගියර්. 30කට අරන් තිබ්බේ

    mitsubishi-pajero-1990-5743167.jpg

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::love::love::love::love::love::love:

    නිල් පාට XL වැගන් එකක් විකුණන්න දාල තිබුනා Fb එකේ, ඔටෝ, ඩුවල් ඒසී. නොම්මරේ 65 :eek::baffled: ගාන 38යි. 35කට වටිනවා :yes:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::love::love::love::love::love::love:

    නිල් පාට XL වැගන් එකක් විකුණන්න දාල තිබුනා Fb එකේ, ඔටෝ, ඩුවල් ඒසී. නොම්මරේ 65 :eek::baffled: ගාන 38යි. 35කට වටිනවා :yes:

    ෆ්ලැට් රූෆ් නෙමේනම් 32න් එහාට පාඩුයි බන්. කම්පියුටර් බොඩියක් ගන්න පුලුවන් 35ට හොදම එකක්
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අපට දැනගන්න කියපන්කෝ ඕකේ ලෙඩ විස්තර????
    දන්න විදියට කලින් ආපු KDH 200 නම් එන්ජිම හොදයි කියලා කියනවා නේද ...
    දැන් එන්නේ201 නේද ???මොනවා උනත් අලුත් එක මාර ගති නේ....:):)
    KDH200 එකේ එන්නෙ 2.5 2KDFTV එන්ජින් එක.
    KDH201 එන්නේ 3.0 1KDFTV එන්ජින් එක. KDH201 එක සාපේක්ශව ටිකක් හොඳයි.

    බාප්පට තියෙන්නෙ KDH201 SGL එකක්, ලෙඩ වලට වඩා තියෙන්නේ ඕකේ technologies ලංකාවට ගැලපෙන්නේ නැති සීන් එක.
    DPF ඩීසල් දුම පෙරෙන්න ෆිල්ටර් එකක් ඇවිල්ලා තිබුනා, ඕක නිතර බ්ලොක් වෙනවා ලංකාවේ ජරා ඩීසල් නිසා, ඕක සුද්ද කරගන්න වියදම් යනවා, අන්තිමේදි auto filtering system එකක් හයි කරා. පාට්ස් එහෙම පට්ටම ගනන්, ඒ නිසා maintenance cost එක වැඩී. පොඩි හරි රිපෙයාර් එකක් ආවොත් ලඟ තියෙන ගරාජ් එකක නම් හදන්න අමාරුයි. සමහර වාහන වල overheat කේස් එකක් අහලා තිබුනා, ඒත් මේ වෑන් එකේ නම් එහෙම අවුලක් ආවේ නෑ. සුපර් ඩීසල් ගහන්න ඕනේ, නැත්තම් ඉන්ජෙක්ටර් ටිකයි, පොම්පෙයි සවුත්තු වෙනවා. ඉන්ජෙක්ටර් ටික අළුතින් දාන්න උනොත් ලෝන් ගහන්න වෙනවා:sorry:(ලංකාවේ සුපර් ඩීසලු ත් මේකට clean මදි, sulfur content එක වැඩී ). වෑන් එක ගෙනාපු කාලෙ තිබ්බ එන්ජින් එකේ තිබ්බු ස්මූත් sound එක දැන් නෑ, ඉන්ජෙක්ටර් වල සද්දෙ වැඩී:eek:. ගැස්සෙනවත් ටිකක් වැඩී ඩොල්ෆින් එකට සාපේක්ෂව.

    පෙනුම නම් තියෙනවා, ඒක විතරයි හොඳකට කියන්න තියෙන්නේ, ආයෙ ඉතින් ඔය ඉලෙක්ට්‍රොනික් කෑලි බෑලි ටිකක් අටවලා තියෙනවා.:rolleyes:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    Ape aiyalage tibba yom 2007 ekak 2012 wenakota radiator eka giya.. 1.25k una aluth ekak danna ekatj japan newe da kohedo.. owage magul dannna nisa thama me parana ewa thama tiyan inne . Diesel gehuwa, diwwa welawata maintain kara aye diwwa.. cost eka adui.. kdh ekata wada mewa comfortable..kiyala matat theruna..