කිසි කරදරයක් නැති වාහන නෙ. ඒකයි මේවා තාමත් මාකට්. ෂෙල් ඩොල්ෆින් තරම් දුවන්න බෑ KDH


කිසි කරදරයක් නැති වාහන නෙ. ඒකයි මේවා තාමත් මාකට්. ෂෙල් ඩොල්ෆින් තරම් දුවන්න බෑ KDH


On the way from Japan පුතේ බඩු ටික පෙට්ටියේ

KDH වල modern look එක විතරයි බන්, ඒ වගේද මේවා,
පට්ට comfortable
ඕනේම ඩීසල් ජරාවක් දාලා දුවන්න පුළුවන්
පට්ට හයියයි
ඉක්මනට දිරන්නේ නෑ
maintenance වියදම අඩුයි
ලෝකේ නැති ලෙඩ එන්නෙ නෑ
අවු 30 ක් උනත් පාවිච්චි කරන්න පුළුවන්
දැන් එන වාහන වල ඉතින් ඉලෙක්ට්‍රොනික් තොගයක් නම් අටවලා තියෙනවා.![]()
On the way from Japan පුතේ බඩු ටික පෙට්ටියේ
![]()
පොටොස් අප්ලොඩ් කරගන්න විදියක් නැතුව ඉන්නේ වෙලාවක එක හාදාගෙන පොටො දාන්නම්
Save





පරණ වාහන මාකට් වෙන්නත් ඒක හේතුවක්. දැන් එන සෙන්සර් මගුල් හරි කරදර. පොඩ්ඩ බැරිවෙන්න බෑරත්තරං;20949383 said:හොදට බොඩි තියලා හදාපු පලාත්සභා පෙජරෝ එකක් බලපන් පොඩ්ඩක්... මේ මිහිමත ඩීසල් + ඇන්ජින් ඔයිල් + ගියර් ඔයිල් + බ්රේක් ඔයිල් පවතිනතාක් කල් දිව්වහැකි... අලුත් වාහන ලංකාවට ගැලපෙන්නේ නෑ බන්.. මෙහෙ වැස්සයි මක බාස්ලයි පාරවලුයි තෙලුයි එක්ක ඒවා මෝල් වෙනවා අව්රුදු 3 යද්දි

පරණ වාහන මාකට් වෙන්නත් ඒක හේතුවක්. දැන් එන සෙන්සර් මගුල් හරි කරදර. පොඩ්ඩ බැරිවෙන්න බෑ![]()

රත්තරං;20950840 said:තාම ලංකාවේ මාකට් එකේ "අලුත් වාහන" විදිහට සලකනවා 2005 ඉතර ඒවත්,, ඔය හයිබ්‍රිඩ් එහෙම පරන වෙද්දි මොනවා වෙයිද දන්නේ නෑ බන්,,![]()
හයිබ්‍රිඩ් එව්වා ඉන්දියන් කටු තරම්වත් දුවයිද මන්දා 
ඔව් බන්රත්තරං;20949383 said:හොදට බොඩි තියලා හදාපු පලාත්සභා පෙජරෝ එකක් බලපන් පොඩ්ඩක්... මේ මිහිමත ඩීසල් + ඇන්ජින් ඔයිල් + ගියර් ඔයිල් + බ්රේක් ඔයිල් පවතිනතාක් කල් දිව්වහැකි... අලුත් වාහන ලංකාවට ගැලපෙන්නේ නෑ බන්.. මෙහෙ වැස්සයි මක බාස්ලයි පාරවලුයි තෙලුයි එක්ක ඒවා මෝල් වෙනවා අව්රුදු 3 යද්දි

ඔව් බන්
දැන් එන අළුත් වාහන මිනිස්සුගේ ජීවිත තවත් සංකීර්ණ කරනවා.
අපේ බාප්පා කාරයා ලඟ KDH කට්ටක් තියෙනවා, මිනිහට හෙන වියදම් ඔය මගුල නිසා![]()
අපට දැනගන්න කියපන්කෝ ඕකේ ලෙඩ විස්තර????ඔව් බන්
දැන් එන අළුත් වාහන මිනිස්සුගේ ජීවිත තවත් සංකීර්ණ කරනවා.
අපේ බාප්පා කාරයා ලඟ KDH කට්ටක් තියෙනවා, මිනිහට හෙන වියදම් ඔය මගුල නිසා![]()


ඔව් මාමේ ....සුපර් ඩීසල් ගහලා නඩත්තුවට වඩා පැට්රල් ලාබයි නේද දැන් මිලත් එක්කම....රත්තරං;20963862 said:
මම වෑන් ගැන නම් දන්නේ නෑ.. හැබැයි මේක කියන්නම්, ඔය කොමන් රේල් ඩීසල් වාහන අරන් ලන්කාවේ පොල් තෙල් වගේ ඩීසල් ගහලා කෙලෝගන්නවට වඩා හොදයි පෙට්‍රල් KDH එකක් ගත්තනම්.

රත්තරං;20963878 said:අපේ එකෙක් දුබුරුයි තද දුබුරුයි ෆ්ලැට් රූෆ් පලාත්සභා එකක් ගෙනත් (දොර 5 ) මට අම්මියෝ කිය උනා. අල්මාරියක තිබිලද කොහෙද..
මෙන්න මේකමයි.. අව්රුද්ද අනන් මනන් දන්නේ නෑ. හැබැයි ඔටෝ ගියර්. 30කට අරන් තිබ්බේ
![]()













ගාන 38යි. 35කට වටිනවා 
නිල් පාට XL වැගන් එකක් විකුණන්න දාල තිබුනා Fb එකේ, ඔටෝ, ඩුවල් ඒසී. නොම්මරේ 65ගාන 38යි. 35කට වටිනවා
![]()
ඔව් මාමේ ....සුපර් ඩීසල් ගහලා නඩත්තුවට වඩා පැට්රල් ලාබයි නේද දැන් මිලත් එක්කම....![]()


KDH200 එකේ එන්නෙ 2.5 2KDFTV එන්ජින් එක.අපට දැනගන්න කියපන්කෝ ඕකේ ලෙඩ විස්තර????
දන්න විදියට කලින් ආපු KDH 200 නම් එන්ජිම හොදයි කියලා කියනවා නේද ...
දැන් එන්නේ201 නේද ???මොනවා උනත් අලුත් එක මාර ගති නේ....![]()
(ලංකාවේ සුපර් ඩීසලු ත් මේකට clean මදි, sulfur content එක වැඩී ). වෑන් එක ගෙනාපු කාලෙ තිබ්බ එන්ජින් එකේ තිබ්බු ස්මූත් sound එක දැන් නෑ, ඉන්ජෙක්ටර් වල සද්දෙ වැඩී
. ගැස්සෙනවත් ටිකක් වැඩී ඩොල්ෆින් එකට සාපේක්ෂව.
KDH200 එකේ එන්නෙ 2.5 2KDFTV එන්ජින් එක.
KDH201 එන්නේ 3.0 1KDFTV එන්ජින් එක. KDH201 එක සාපේක්ශව ටිකක් හොඳයි.
බාප්පට තියෙන්නෙ KDH201 SGL එකක්, ලෙඩ වලට වඩා තියෙන්නේ ඕකේ technologies ලංකාවට ගැලපෙන්නේ නැති සීන් එක.
DPF ඩීසල් දුම පෙරෙන්න ෆිල්ටර් එකක් ඇවිල්ලා තිබුනා, ඕක නිතර බ්ලොක් වෙනවා ලංකාවේ ජරා ඩීසල් නිසා, ඕක සුද්ද කරගන්න වියදම් යනවා, අන්තිමේදි auto filtering system එකක් හයි කරා. පාට්ස් එහෙම පට්ටම ගනන්, ඒ නිසා maintenance cost එක වැඩී. පොඩි හරි රිපෙයාර් එකක් ආවොත් ලඟ තියෙන ගරාජ් එකක නම් හදන්න අමාරුයි. සමහර වාහන වල overheat කේස් එකක් අහලා තිබුනා, ඒත් මේ වෑන් එකේ නම් එහෙම අවුලක් ආවේ නෑ. සුපර් ඩීසල් ගහන්න ඕනේ, නැත්තම් ඉන්ජෙක්ටර් ටිකයි, පොම්පෙයි සවුත්තු වෙනවා. ඉන්ජෙක්ටර් ටික අළුතින් දාන්න උනොත් ලෝන් ගහන්න වෙනවා(ලංකාවේ සුපර් ඩීසලු ත් මේකට clean මදි, sulfur content එක වැඩී ). වෑන් එක ගෙනාපු කාලෙ තිබ්බ එන්ජින් එකේ තිබ්බු ස්මූත් sound එක දැන් නෑ, ඉන්ජෙක්ටර් වල සද්දෙ වැඩී
. ගැස්සෙනවත් ටිකක් වැඩී ඩොල්ෆින් එකට සාපේක්ෂව.
පෙනුම නම් තියෙනවා, ඒක විතරයි හොඳකට කියන්න තියෙන්නේ, ආයෙ ඉතින් ඔය ඉලෙක්ට්‍රොනික් කෑලි බෑලි ටිකක් අටවලා තියෙනවා.