2K gahanawanam 1 paninawa macho paint 1ltr 6k witara wenawaMachan, LN 106 Hilux ekak full paint karanna kiiyak yaida....? ( roughly )
thalila podi wela nattam bara ganak yanne na
2K gahanawanam 1 paninawa macho paint 1ltr 6k witara wenawaMachan, LN 106 Hilux ekak full paint karanna kiiyak yaida....? ( roughly )

ඹන්න පැත්තක් පලු කරා
![]()
![]()
ඒ්වත් මුල ඉදලම ගහන්න ඹෙන් ඒ් ටික ගහන්ෙන් නැතුව වැඩක් නැ පස්සේ යටින් දිරන්න ගන්නවාකෑප්ටන් Jack Sparrow;17432519 said:ඇතුල දිරලානේ මචං.(පිටත තහඩුවෙන් වැහිලා තියෙන ටික) එකට මචං කරන්නේ?

ඒ්වත් මුල ඉදලම ගහන්න ඹෙන් ඒ් ටික ගහන්ෙන් නැතුව වැඩක් නැ පස්සේ යටින් දිරන්න ගන්නවා![]()
මොනවා හදන්නද බන් හෙට උනත් ගිහින් ඒන්න පුලුවන් ටින්කරින් ටික කරානම්කෑප්ටන් Jack Sparrow;17432660 said:ඔය වෑන් එක බය නැතුව යාපනේ උනත් ගිහින් එන්න පුළුවන් තත්වෙට හදාගන්න කියක් විතර යයි ද මචං?

මොනවා හදන්නද බන් හෙට උනත් ගිහින් ඒන්න පුලුවන් ටින්කරින් ටික කරානම්
ඹයිල් ටික මාරුකරලා filter දාලා හදාගත්තාම හරි මේවාගේ ලේසියෙන් ලෙඩක් ඒන්නේ නැ ආවත් ඒන්නේ ඹයිල් වතුර නැතුව දුවලා තමයි
හැබැයි මේවා පිස්සුවෙන් වගේ ඒලවන්න පුලුවන් වාහන නෙවෙයි හෙමිට 40-60 තියාගෙන ගියානම් යාපනේ නේමෙයි ලන්කාව වටේ උනත් ගිහින් ඒන්න පුලුවන්
shell නම් අව්ලක් නැ මම මුලින්ම දාලා තිබුන ඒක නම් අම්බානකට පාගලා ගියා![]()
මේ වැන් ඒක යාපනේ 3න් පාරක් ගියා හැම අව්රුද්දේම දෙසැම්බර් දවස් 3-4 trip ඒකක් යනවා අපි
දැන් අව්රුදු 10 ක් තිස්සේ වගේ මම කලිනුත් මේ තරේඩ් ඒකේම මේ වැන් ඒක ගැන දාලා ඇති
![]()
![]()
මේ 17ත් යනවා රව්මක් දාන්න![]()
po25 ඒක මරු වාහනේ පාර්ට්ස් උනත් තියෙනවා හොයාගන්න තවම ඒ මොඩල් ඒක ඒන නිසා අනික mitshubishi නේකෑප්ටන් Jack Sparrow;17433128 said:මම මේ උඩ තියෙන LH 30 ගැන මේ ත්‍රෙඩ් එකේම කියෙව්වා මචං. මට ආසාව තියෙන්නේ PO25 එකකට, රථගාය වැඩි වෙනවා මේවා අහනකොට.

උඩ තියෙන වෑන් එකේ නම්බර් එක මට පුරුදු මොකෝ........![]()
![]()
![]()



wahane balanne natuwa kiyanna amarui machanThalila nam ne machan. Paint ekak kalin karala thiyanawa. habai udin wahala gahala thiyenne. ee nisa tinkerin wada tikak wadiy. mama umbata pic tikak dannam welawaka. gahapu tiketh bubulu daala thiyenne. thahaduwatama kapuwoth hodai kiyala hithenawa. kochchara kaalayak yaida....?
