Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මට මේ විස්තරේ කියන්න හිතුනේ dx ඒකට කියපු කතා අහලා :D;)

    :dull:
    මේකයි කතාව මෙක කියවලා කව්රු හරි අමාරුවෙ වැටෙන ඒක නවතිනවානම් මට සතුටුයි :rolleyes:

    අපේ ගෙවල් වලට ටිකක් ඒහා තිබුනා වැන් ඒකක් අම්බානෙකට දිරලා වලක වැටුනාම වහලේ ඒහේ මෙහේ යන ගානටම පිටිපස්සේ දොර ඇරියාම ඒක සරනේරුවෙන් තියෙන්නේ ඇද්දොත් කඩාගෙන ඒනවා මැද දොර වැහුවාම මුලු බදම හෙලවෙනවා හිතාගනිල්ලාකො තරම
    ඹක අරගෙන ඇවිත් හදන්න ඇහුවා ඉතින් කිව්වා මුලු වාහනේම බිමට බාලා හදන්න ඹනේ කියලා
    කොලබ හයර් ඒකක් දුවන නිසා මැන් කැමති උනේ නැ ඒකට අපේ මල්ලි ඉල්ලුවා වැන් ඒකට 5ක් දෙන්නම් කියලා
    පස්සේ මැන් වැලිවේරියේ තියෙනවා fiber කරන තැනක් තියෙනවා ඒතනට දාලා දවස් 7න් මුලු වාහනේම fiber කරලා පෙන්ට් ඒකකුත් ගහලා ඇතුල දිරපුවා පෙනවාට වෙල්වට් රෙදි අලවලා
    වහලේ ඇද පෙන නිසා ලස්සන sticker ඒකකුත් අලවලා ගෙනල්ලා සම්පුර්ණ වියදම ගිහින් තියෙන්නේ 30කටත් අඩුවෙන් දැන් ගොඩාක් අය ඹක කරනවා විකුණන වාහන වලට
    තියාගෙන ඉදලා 11/75කට දිලා හිතපල්ලාකො 11/75ක් දිලා ගත්තු මිනිහා මොකද්ද කරන්න කියලා ?

    වාහනයක ගන්නකොට අලුතෙන් පේන්ට් sticker alloy wheel ඒහේම දාලා තියෙනවානම් විශ්සයෙන් වාහනේ බලන්න ගොඩාක් ඹහ‍ොම කරන්නේ වාහනේ කැටලොයි පුරොලා නැත්තම් දිරපු තැන් වලට කැටලොයි දලා වහලා ඇද තියෙන තැන් වලට sticker ඒකක් ගැහුවාම ඇද ඇහැට පෙන්නේ නැ ඇහැ ඇදිලා යන්නේ

    sticker ඒකට

    ඉට වාඩා ලාබයි දිරපු වාහනයක් ගන්න ඒක
    රේප් ඹනේ නැ දෙයක් දැනගත්තානම් මට ඒ අැති :yes::yes:

    අපේ එකෙක් සතෙන් සතේ එකතු කරල ලාන්සර් බොක්ස් එකක් ගෙනාව. පේන්ට් එකත් මරු. ෆ්ලෝබෝර්ඩ් වෙල්වට් කරලා. පස්සේ මූ මොකක්ද අටමගලෙකට වයර් එකක් අදින්න වෙල්වට් එක පොඩ්ඩක් ගලවලා.. අල්ලා හුවක්බර්.. අඹ ලෑලි දාලා බෝල්ට් වලින් මවුන්ට් කරලා ඒ උඩ සීට් හයි කරලා
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;17236512 said:

    මම දැන ගතිමි මම සැක කලෙමි..උගේ නම් වැඩ සුපිරියි නේද?

    රත්තරං;17236527 said:
    අපේ එකෙක් සතෙන් සතේ එකතු කරල ලාන්සර් බොක්ස් එකක් ගෙනාව. පේන්ට් එකත් මරු. ෆ්ලෝබෝර්ඩ් වෙල්වට් කරලා. පස්සේ මූ මොකක්ද අටමගලෙකට වයර් එකක් අදින්න වෙල්වට් එක පොඩ්ඩක් ගලවලා.. අල්ලා හුවක්බර්.. අඹ ලෑලි දාලා බෝල්ට් වලින් මවුන්ට් කරලා ඒ උඩ සීට් හයි කරලා

    මාත් පරණ කාර් අදහස අත ඇරියා..ගන්නවා ඒ සල්ලි වලින් ටිකක් දුරකින් ඉඩම් කෑල්ලක්...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ජන්තු අයියා;17236547 said:
    මම දැන ගතිමි මම සැක කලෙමි..උගේ නම් වැඩ සුපිරියි නේද?

    මාත් පරණ කාර් අදහස අත ඇරියා..ගන්නවා ඒ සල්ලි වලින් ටිකක් දුරකින් ඉඩම් කෑල්ලක්...

    උගේ වැඩනම් මරු, හැබැයි ඌව හුරතල් කරන්න ගියොත් හත් මාසෙකට ගන්න බෑ, හැබැයි ඉතින් උන්ට ගහන්න එකෙක් මේ ලංකාවේ නෑ.

    ඔව් බන්. කිව්වට උබලා අහන්නේ නෑනේ?

    ඔය වාහන දුවන්න පුලුවන්නම් සියලු දේ අනිත්‍යයි කියපු බුදුන්ගේ දර්මයත් බොරු වෙනවා
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;17236597 said:

    කොහෙද ඉතින් මේ ඈස්චර්ය නිසා 2000 අවුරුද්දෙන් උඩ කාර් එකක් ගන්න පුලුවන්ද අපි වගේ ලාවට ගොඩ එන්න දගලන මිනිහෙක්ට...දුක තමයි බං ඉතින්..ජපනෝ බය වෙනවා ඇති අපි මේ පරන ලඩි ගන්න වියදම් කරන ගණන් දැක්කම...
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ජන්තු අයියා;17236834 said:
    කොහෙද ඉතින් මේ ඈස්චර්ය නිසා 2000 අවුරුද්දෙන් උඩ කාර් එකක් ගන්න පුලුවන්ද අපි වගේ ලාවට ගොඩ එන්න දගලන මිනිහෙක්ට...දුක තමයි බං ඉතින්..ජපනෝ බය වෙනවා ඇති අපි මේ පරන ලඩි ගන්න වියදම් කරන ගණන් දැක්කම...
    උන් හිනා වෙනවා ඇති බං. උන් 80 හදපුවා පරන යකඩ වලට උනු කරලා අළු්ත් ඒවා හදලා ඒවත් උනු කරලා අළුත් ඒවා හදලා දැන් ඒවත් උනු කරල අළුත් ඒවා හදන කාලේ මෙහෙ ඒවා තාම පාරෙ දුවනවා ආස්චැර්ය තමයි
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උන් හිනා වෙනවා ඇති බං. උන් 80 හදපුවා පරන යකඩ වලට උනු කරලා අළු්ත් ඒවා හදලා ඒවත් උනු කරලා අළුත් ඒවා හදලා දැන් ඒවත් උනු කරල අළුත් ඒවා හදන කාලේ මෙහෙ ඒවා තාම පාරෙ දුවනවා ආස්චැර්ය තමයි

    සිරාවට උන් ට මෙහෙ ඇවිත් පාරට බැස්සම නිකන් පරණ කාර් ප්‍රදර්ශනයකට ගියා වගේ දැනෙනවා ඇති..:rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචං උඹට පුළුවන්ද මේ වගේ එකක් මට හදලා දෙන්න..? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?p=17236877&posted=1#post17236877
    උබට වියදම් කරන්න පුලුවන්නම් කරන ඒක දෙයක් නෙවේ නිතිමය පැත්ත බලන්න වෙනවා ඉතින්
    http://ikman.lk/en/datsun-b110-1971-for-sale-colombo

    http://ikman.lk/en/nissan-datsun-sunny-b210-1975-for-sale-matara

    http://ikman.lk/en/ford-cortina-mk3-1970-for-sale-kurunegala-9

    මේ වගේ ඒකක් අරගෙන පැදපන්කො

    නැත්තම් ලාන්සර් ඒකක් අරගෙන තව 2ක් විතර වියදම් කරලා හොදටම හදලා පැදපන්
     
    මචං ඔතන තියෙන Datsun B110 එක මට මතකයි 1.50 ට වගේ දාලා තිබුනා...එතකොට ඕක බාගෙට හදලා ඉවර කරලා තිබුනේ..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;17237362 said:
    මචං ඔතන තියෙන Datsun B110 එක මට මතකයි 1.50 ට වගේ දාලා තිබුනා...එතකොට ඕක බාගෙට හදලා ඉවර කරලා තිබුනේ..
    ඹව් ඹව් මම කොල් කරත් ඒක්කලා බන් අපේ තාත්තා කැමති උනේ නැ නේ :dull::dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Alloy wheel mod

    යාලුවෙක්ගේ කාර් ඒකකට ටින්ටඩ් ගෙන්න ගිය වෙලේ දැකලා නිකමට හිතිලා මේන්න මේ ස්ටිකර් කැල්ලක් රගෙන ඇවිත් ගැහුවා වැඩේ නරකමත් නැ
    මගේ ඇලොවි්ල් සව්ත්තු වෙලා තිබුනේ ඒ ටික වැහෙන්න ගහලා දැම්මා
    DSC_0109.jpg

    මේ තියෙන්නේ ඩිසයින් ඒක 1m හරි අඩියක් හරි (හරියට මතක නැ බන් :no:) 290ක්
    DSC_0106.jpg

    ‍වැඩේට ඹනේ උනේ කතුරයි පොඩි paper knife තලයයි ;)
    DSC_0107.jpg

    විල් ඒකේ රවිම් ශේප් තියෙන නිසා ටිකක් වැඩේ ලෙසිමත් නැ හෙමිට ඇලෙව්වේ රැලි නැති වෙන්න
    DSC_0108.jpg

    ඩිසයින් ඒක :love:මේකේ පෙනවා නේද නියන් පුස් කාලා වගේ කියලා පරන ඒක:angry:
    DSC_0110.jpg

    DSC_0111.jpg

    2 කට අලවලා ටිකක් දුවලා බැලුවා ගැලවෙනවාද කියලා තාම නම් අව්ලක් නැ ඉතින් :rolleyes::rofl:
    DSC_0111.jpg

    පොඩි වෙනසක් තියෙනවා :love:

    20141108_211038.jpg

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගෙත් බයික් එකේ සමහර ප්ලාස්ටික් කෑලි සුදු වෙලා..මෙයින් කබන්ෆයිබර් ස්ටිකර් එක ගෙනත් ඇලෙව්වා නම් හරි කියලා හිතෙනවා..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට මේ විස්තරේ කියන්න හිතුනේ dx ඒකට කියපු කතා අහලා :D;)

    :dull:
    මේකයි කතාව මෙක කියවලා කව්රු හරි අමාරුවෙ වැටෙන ඒක නවතිනවානම් මට සතුටුයි :rolleyes:

    අපේ ගෙවල් වලට ටිකක් ඒහා තිබුනා වැන් ඒකක් අම්බානෙකට දිරලා වලක වැටුනාම වහලේ ඒහේ මෙහේ යන ගානටම පිටිපස්සේ දොර ඇරියාම ඒක සරනේරුවෙන් තියෙන්නේ ඇද්දොත් කඩාගෙන ඒනවා මැද දොර වැහුවාම මුලු බදම හෙලවෙනවා හිතාගනිල්ලාකො තරම
    ඹක අරගෙන ඇවිත් හදන්න ඇහුවා ඉතින් කිව්වා මුලු වාහනේම බිමට බාලා හදන්න ඹනේ කියලා
    කොලබ හයර් ඒකක් දුවන නිසා මැන් කැමති උනේ නැ ඒකට අපේ මල්ලි ඉල්ලුවා වැන් ඒකට 5ක් දෙන්නම් කියලා
    පස්සේ මැන් වැලිවේරියේ තියෙනවා fiber කරන තැනක් තියෙනවා ඒතනට දාලා දවස් 7න් මුලු වාහනේම fiber කරලා පෙන්ට් ඒකකුත් ගහලා ඇතුල දිරපුවා පෙනවාට වෙල්වට් රෙදි අලවලා
    වහලේ ඇද පෙන නිසා ලස්සන sticker ඒකකුත් අලවලා ගෙනල්ලා සම්පුර්ණ වියදම ගිහින් තියෙන්නේ 30කටත් අඩුවෙන් දැන් ගොඩාක් අය ඹක කරනවා විකුණන වාහන වලට
    තියාගෙන ඉදලා 11/75කට දිලා හිතපල්ලාකො 11/75ක් දිලා ගත්තු මිනිහා මොකද්ද කරන්න කියලා ?

    වාහනයක ගන්නකොට අලුතෙන් පේන්ට් sticker alloy wheel ඒහේම දාලා තියෙනවානම් විශ්සයෙන් වාහනේ බලන්න ගොඩාක් ඹහ‍ොම කරන්නේ වාහනේ කැටලොයි පුරොලා නැත්තම් දිරපු තැන් වලට කැටලොයි දලා වහලා ඇද තියෙන තැන් වලට sticker ඒකක් ගැහුවාම ඇද ඇහැට පෙන්නේ නැ ඇහැ ඇදිලා යන්නේ

    sticker ඒකට

    ඉට වාඩා ලාබයි දිරපු වාහනයක් ගන්න ඒක
    රේප් ඹනේ නැ දෙයක් දැනගත්තානම් මට ඒ අැති :yes::yes:

    ගොඩක් එව්න් වාහන වලට ඔහොම කරනවා බං. විශේෂයෙන් එල්එච් 30, ශෙල්, එල්300, පියෝ 5, ෆාගෝ වගේ ඒවා ඔහොම අන්දලා තියනවා මමත් දැකලා තියනවා.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අඩේ ඔන්න උඹේ ලයිට්ඒස් එකේ දිරුම් ඇවිල්ලා :oo:
    DSC_0111.jpg
    අව්රුදු 10කට වැඩියි මචන් වාහනේට ටින්කරින් කරලම තිබුනේ නැ
    මම අරගෙන 4ක් දැන් ගත්ත දවස් වල විදුරු වටේ විතරයි හැදුවේ මේ දවස් වල ඹය දිරුම් ටික හදාගෙන යනවා :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අව්රුදු 10කට වැඩියි මචන් වාහනේට ටින්කරින් කරලම තිබුනේ නැ
    මම අරගෙන 4ක් දැන් ගත්ත දවස් වල විදුරු වටේ විතරයි හැදුවේ මේ දවස් වල ඹය දිරුම් ටික හදාගෙන යනවා :yes:

    එල මචං. ලයිට්ඒස් එක මමත් ආසම වාහනයක් :) මටනම් පස්සෙ ආපු ලයිට්ඒස් මොඩ්ල් එකවත් ඕක තරම් ගතියක් නෑ වගේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඹන්න තව වට්ටාක්කා ගෙඩියක් හොයාගෙන අවා

    උබට අල්ලා දෙවියන්ගේ පිහිටයි ආරස්සාවයි.:baffled::baffled::baffled:.

    කීයද ගෙනාවේ?? උබ ඉතින් වැඩකරුනේ. මේක හදයි ජපනත් කොර වෙන්න