Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    dsc03915idr.jpg
     

    gihan_online

    Member
    Apr 17, 2010
    180
    4
    0
    negegoda
    මචන් මගේ ලග lancer box ex එකක් තියනවා. එක හද ගන්න ඕනේ. දිරුම් වගයක් තියනවා ඒවා හදලා අලුතින් paint කරන්න ඕනේ.අනික AC එකත් හදාගන්න ඕනේ engine එකෙත් පොඩි වැඩ ටිකක් කරගන්න තියනවා බලපු බස් කෙනෙක් කීවා එක cylinder එකක් upset කියල. උබ හදපු lancer box වල ෆොටෝ නැද්ද බන්? කර ගන්නවා නම් කියක් විතර අඩුම යාවිද?