Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17001343 said:
    බ්‍රාසෝ තියෙන්නේ පිත්තල පොලිශ් කරන්න

    මේ අය බ්‍රාසෝ කියල කට් ඇන්ඩ් පොලිශ් වලට කියන්නේ එදා ඉදලා තිබුනේ බ්‍රාසෝ නිසා. හරියට රබර් සෙරප්පු වලට බාටා කියනවා වගේ.මේ ගොල්ලොවත් බ්‍රාසෝ කිව්වට උබ ඔය කියන බ්‍රාසෝ එක මෙයාලා පාවිච්චි කරන්නේ නෑ. උබ දාපු link එක බලපන්. ඒ බෝතලේ බ්‍රාසෝ බෝතලයක් නෙමේ. කට් ඇන්ඩ් පොලිශ් එකක්. වාහන වලට බ්‍රාසෝ දාන්න එපා. බ්‍රාසෝ එකේ තියෙන අර මිදෙන කහපාට කුඩ විතරයි පේන්ට් එක පොලිශ් වෙන්න උපකාරී වෙන්නේ. ඒකේ තියෙන වතුර ටික සම්පූර්නෙන්ම තියෙන්නේ බ්‍රාස් (පිත්තල ) වල බැදෙන ඔක්සයිඩ දියකරල අරින්න. එකනේ ඒකට බ්‍රාසෝ කියන්නේ. බ්‍රාස් වලට තියෙන නිසා. හොද ක්ලියර් ලැකර් එකකින් ආරක්ශා නොවුනු පරන පේන්ට් වලට බ්‍රාසෝ දැම්මහම දෙයියන්ගෙම පිහිටයි


    මට හම්බවෙච්ච හොදම කට් ඇන්ඩ් පොලිශ් එක CIC කට් ඇන්ඩ් පොලිශ් එක. සුදු පාට බෝතලේක එන කගපාට ක්‍රීම් එක. බ්‍රාසෝ වගේ මිදෙන්නේ නෑ. කරුමෙට දැන් ඒක එන්නේ නෑ බන්


    මිනිස්සුන්ට වගේ වාහන වලට රෑට රෙදි පොරෝලා දොයි කරවන්න එපා. පේන්ට් එකට කිසිම දෙයක් ටච් වෙන්න තියන්න එපා. වාහනේ තෙමෙනවා ඊට සැපයි. පේන්ට් එකට ලොකුම හානියක් වෙන්නේ වැස්සෙන් නෙමේ, අව්වෙන්. අව්ව තමා පේන්ට් එකට තියෙන ලොකුම සතුරා. වාහනේ ගිනි අව්වේ තියන එක වැස්සේ තියනවටත් අන්තයි. අනික තමා රෙදි පෙරවිල්ල

    මම දන්න තරමින් උබට ඔය පැච් ටික රිකවර් කරන්න බෑ. එක එක ඒවා දාලා පරන පේන්ට් කපන්න යන්න එපා තහඩුවම මතු වෙයි, IDGටකියලා කොලෙන් කපලා පොටි පොඩ්ඩක් ඇදලා door කටවලුත් එක්ක පේන්ට් කෝඩ් එකක් ගහගනින් වාහනේ ගලවන්නේ නැතුව මාස්කින් ටේප්ම ඇදලා. වලවල් තියෙනවනම් බස්සපන් කාඩ්බෝඩුයි කැල්ට්ලොවියි. ඕවා ටිංකරින් කරන්න යන්න එපා බැරිමනම් මිසක්. ලාම්පුව ඇල්ලුවහම පරන කාර් වලින් 4න් 3ක් බිම. ක්ලියර් ලැකර් ඕනේ නෑ. වැඩි ගානක් යන්නේ නෑ


    brasso කියන්නේ අර දුබුරු පාට වීදුරු බෝතලේ එන අටමගුල

    cut and polish

    images





    අද්දැකීමෙන් කියන්නම් බ්‍රාසෝ වලින් ගන්න පුලුවන් වැඩක්. බ්‍රාසෝ එක මිදෙන්න තියලා වතුර ටික වෙන් කරගනින්, ඒ වතුරෙන් පුලුවන් ක්ලියර් ලැකර් එක වෙන වාහන ඇතිල්ලුවහම ඒකේ පේන්ට් එක අපේ වාහනේ ගෑවිලා තියෙන ඒවා යවන්න. ඉස්සෙල්ලා භූමිතෙල් බ්‍රාසෝ වතුර දාලා ඒවා යවල තමා ඇදුනු ඉරි කපන්නේ කට් ඇන්ඩ් පොලිශ් දාලා. නැත්නම් ඒවත් කපලම යවන්න ගිහාම පේන්ට් එකෙන් භාගයක් රෙදි කෑල්ලේ. කොහොම උනත් හොද තත්වයේ ක්ලියර් ලැකර් එකක් නැති පරන පේන්ට් වලට බ්‍රාසෝ දාන්න එපා.අනික බ්‍රාසෝ වලින් කොහොම හරි පොලිශ් කලා කියමු, සුදු පාට දැල්ලක් බැදිලා ඒ දැල්ලත් එක්ක පොලිශ් වෙන්නේ. හොද වර්ගෙක කට් ඇන්ඩ් පොලිශ් එකකිනුයි බ්‍රාසෝ වලිනුයි දෙකෙන්ම තැන් දෙකක් කපල බලපන් වෙනස
    මට ආයෙ කියන්න් දෙයක් නැ මුල ඉන්දලා අගටම හොදට කියලා තියෙන්නේ:cool:
     

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    පට්ට බං කියන්න වචන නැ සුපිරිම thread එකක්..අද උදේ ඉඳන් මම පිටු 143ම බැලුවා..ගුණසේකර මෝටර්ස් එකට ජයෙන් ජයම පතනවා..!! :yes::)
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැන් ලංකාවේ වාහන මාකට් එකත් එක්ක කෝමත් උඹට වැඩ වැඩිවෙයි බන්, මොකද තියන එකම තට්ටු දදා දුවන්න මිසක් විකුනන්ද වෙන්නේ නෑනේ, ගත්තු ගානෙන් බගේකටවත් දෙන්න බැරි වාහනත් තියනවා දැන් ලංකාවේ,
    මිනිස්සුන්ගේ අතේත් සල්ලි නැ මචන් ගොඩාක් වාහන හදන්නේ නයට පස්සෙ දෙන්නම් කියලා පව් ඉතින් ඇවිල්ලා අඩනවා ඩිසල් ටික ගහගන්න වත් සල්ලි නැලු සමහර අයට දැන් සාමාන්ය කෙනෙක්ට වාහනයක් අරගෙන නඩත්තු කරගන්නවත් බැ මචන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    add danna one na yako wada tiyenawa baraganna bari wennama:angry::angry::angry::P:P:rofl::rofl:

    :rofl: මේ ඒවා හරියන්නේ නෑ.... හෙට අනිද්දා දවසක මම එනවා ඔය පැත්තේ...... වැඩ ටිකක් තියෙනවා කරගන්න... බෑ කිව්වොත් මරණවා....... :angry::angry:
     
    Aug 12, 2014
    11
    0
    0
    DSC_0074_2.jpg



    ඈ බං මේ අපේ කිරිල්ලිවල කිංස්ලි මල්ලිනේ. උඹ උගේ කොල්ලාද? ඒ කාලේ ජන්ගියේ චු දදා හිටපු උන් ලොකු වෙලා තියෙන විදිය !
     

    don234

    Member
    Apr 2, 2009
    336
    12
    0
    hoda thread ekak saho.ewagema kawru hari prashnayak ahuwoth aniwa uththara dila thiyenawa..uba niyama manussayekk...dinen dinama diyunu wewa...gd luck.....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    add danna one na yako wada tiyenawa baraganna bari wennama:angry::angry::angry::P:P:rofl::rofl:

    මාර ඇනයක් බන්. එක්කෝ කීයක් හරි වියදම් කරලා ටීවී එකේ ඇඩ් එකක් දාන්න ඕනේ

    ඔය කොල්ලෝ කුරුට්ට්ටෝ නිකන් ඉන්න ගමන් හදන සයිට්නේ බන්, උපරිම මාසයයි දෙකයි:baffled::baffled:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඈ බං මේ අපේ කිරිල්ලිවල කිංස්ලි මල්ලිනේ. උඹ උගේ කොල්ලාද? ඒ කාලේ ජන්ගියේ චු දදා හිටපු උන් ලොකු වෙලා තියෙන විදිය !
    ඒකාලේ පොඩි තමා උපන් දා සිට වාහන ගොඩේ මමා කව්ද මාමේ ?:rofl:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මිනිස්සුන්ගේ අතේත් සල්ලි නැ මචන් ගොඩාක් වාහන හදන්නේ නයට පස්සෙ දෙන්නම් කියලා පව් ඉතින් ඇවිල්ලා අඩනවා ඩිසල් ටික ගහගන්න වත් සල්ලි නැලු සමහර අයට දැන් සාමාන්ය කෙනෙක්ට වාහනයක් අරගෙන නඩත්තු කරගන්නවත් බැ මචන්

    eka aththa ban, mannam oya wadeta niyama wisandumak hoya gatta, car eka garage eke wahala thiyala man bus wala gaman yanawa
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    machoo indian waahana.ai ikmanata diranne?maruti car eka nidiraa tiyaganna hode kramayak kiyapankoo thx
    වාහන අන්ඩකෝට් කරන තැනකට දාලා ටිකක් වියදං කරලා අන්ඩකෝට් එකක් කරගන්න වෙයි..
    හැබැයි කොහොමත් මරුටි නං දිරනවා බං.. රීසයිකල් කරපු තහඩු වලින් හදන නිසා :baffled:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machoo indian waahana.ai ikmanata diranne?maruti car eka nidiraa tiyaganna hode kramayak kiyapankoo thx
    Dinushasankalpa dan car expert mata wada dannawa eya kiyala tiyena eka hari machan eka tamai case eka

    වාහන අන්ඩකෝට් කරන තැනකට දාලා ටිකක් වියදං කරලා අන්ඩකෝට් එකක් කරගන්න වෙයි..
    හැබැයි කොහොමත් මරුටි නං දිරනවා බං.. රීසයිකල් කරපු තහඩු වලින් හදන නිසා :baffled:

    DSC01764.jpg


    :cool: ඒ කාලේ මතක් උනා..... දෙකක්ම තිබ්බනේ..... :love: :D
    oya dirapu ekath genawe malabe tibila tamai machanz apeth 1k tibuna eka dila train 1kata happuna jurny 1k genawa eka dila tawa jurny ekak genawa passe oya baby rosa eka set une laksha 5kata nawattala dapu ekak dan 10 yrs walata wage kalin mitshubishi adatath hena gahuwa wage wada ganna puluwan
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;16999274 said:
    මාලිංගගේ එකත් තියෙනවා

    මාලිංගගේ ඉවෝ එක ගැන කතා කලොත් ඉතිං ලොවෙත් නෑ..ඕක කන්වර්ශන් එකක්..කන්ඩම් කාර් එකක් අරගෙන තමයි බුවා වැඩේ කලේ..මම දන්නා සුබරු කරන පොරක් තමයි මාලිංගගේ වැඩ ටික කරන්නේ..

    10568966_10204493688211657_1730267919673279757_n.jpg


    පින්තූර සදහා අනුග්‍රහය ෆේස්බුක් :P

    දැකලා පුරුදු තැනක් වගේ ...:rolleyes::rofl:

    10606364_10204493697171881_210216959184076081_n.jpg