Van modifications

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මචන් මාත් මගේ පරණ කරීනා එක අරගෙන එන්නම් . ටින්කරින් ටිකක් තියනවා , වැඩිවෙන්න ඉස්සර කරගන්නයි කල්පනාව.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    free වෙලාවක ගෙනත් පෙන්නන්න බලන්න
    ගොඩාක් දිරලද?:confused:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මචන් ඇයි ඉන්දියන් අලුත් (2000 - 2014 ) වාහනවල දිරුම් වැඩියෙන් එන්නේ . ඉන්දියන් යකඩ බාලයි ද බන් ?
    මම දැකල තියනවා , මහේන්ද්‍ර , ටාටා වාහන වල එහෙම ගොඩක් ම
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    free වෙලාවක ගෙනත් පෙන්නන්න බලන්න
    ගොඩාක් දිරලද?:confused:

    බොහොම ස්තුති . මචන් :yes:
    තැන් කීපයක තියනවා පෙන්න . හෙට උදේට ෆොටෝ ටිකක් එවන්නම්. :) :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් ඇයි ඉන්දියන් අලුත් (2000 - 2014 ) වාහනවල දිරුම් වැඩියෙන් එන්නේ . ඉන්දියන් යකඩ බාලයි ද බන් ?
    මම දැකල තියනවා , මහේන්ද්‍ර , ටාටා වාහන වල එහෙම ගොඩක් ම

    උන් අමු යකඩ වලින් මචො වාහන හදන්නේ පින්නට අහු උනාද ඉවරයි
    ජපන් වාහන වල ගැල්වනයිස් කරලා ඒන්නේ ඒකෙන් වෙන්නේ යකඩේ මලකඩ කන්න ඹනේ දෙවල් වලක්වන ඒක ඒකයි පරන වාහන උනත් දිරන්නේ නැතුව තාම තියෙන්නේ

    ඉස්සර UD bus truck ඹක්කොම නැවේ ඒනකොට තාර වගේ layer ඒකක් වාහනේට ගහල ඒවන්නේ මුහුදු හුලගක් වත් වදින්නේ නැති වෙන්න පස්සේ මෙහේ ගෙනල්ලා භුමිතෙල‍් දාලා තමයි ඒක අයින් කරන්නේ
    හැබැයි ඉතින් හුරගෙන .පාස්සනකොට ඒහෙම ඒක යනවා ඉට පස්සේ ඉතින් දිරනවා

    හොද වාහන ඹක්කොම මෙන්න මෙහෙම කරලා ඒන්නේ මචන්

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany

    උන් අමු යකඩ වලින් මචො වාහන හදන්නේ පින්නට අහු උනාද ඉවරයි
    ජපන් වාහන වල ගැල්වනයිස් කරලා ඒන්නේ ඒකෙන් වෙන්නේ යකඩේ මලකඩ කන්න ඹනේ දෙවල් වලක්වන ඒක ඒකයි පරන වාහන උනත් දිරන්නේ නැතුව තාම තියෙන්නේ

    ඉස්සර UD bus truck ඹක්කොම නැවේ ඒනකොට තාර වගේ layer ඒකක් වාහනේට ගහල ඒවන්නේ මුහුදු හුලගක් වත් වදින්නේ නැති වෙන්න පස්සේ මෙහේ ගෙනල්ලා භුමිතෙල‍් දාලා තමයි ඒක අයින් කරන්නේ
    හැබැයි ඉතින් හුරගෙන .පාස්සනකොට ඒහෙම ඒක යනවා ඉට පස්සේ ඉතින් දිරනවා

    හොද වාහන ඹක්කොම මෙන්න මෙහෙම කරලා ඒන්නේ මචන්

    මචන් අද තමයි හරිම හේතුව දැනගත්තේ .
    බොහෝම ස්තුති මචන් . :yes::yes::yes::) ජය වේවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කාගෙද මන්දා :confused:

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2Bdx%2Bwagod%2Budrajk%2B%281%29.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2Bdx%2Bwagod%2Budrajk%2B%286%29.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2Bdx%2Bwagod%2Budrajk%2B%283%29.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේව්වා දැකලා faint වෙයිද දන්නැ :rolleyes:

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2Bdx%2Bwagod%2Budrajk%2B%282%29.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2Bdx%2Bwagod%2Budrajk%2B%284%29.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2Bdx%2Bwagod%2Budrajk%2B%285%29.jpg

    අද අපේ පොඩි මැන් මස් කරලා dash board ඒක
    මැන්ගේ report ඒකේ හැටියට නම් උබේ ඹලුව ටිකක් විතර අතගාලා තමා දිලා තියෙන්නේ වහලා
    ඹය අන්තිම ඒක බලන්න තනිකර වහලා තියෙන්නේ :baffled::no:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    කාගෙද මන්දා :confused:
    [/CENTER]

    මේව්වා දැකලා faint වෙයිද දන්නැ :rolleyes:

    අද අපේ පොඩි මැන් මස් කරලා dash board ඒක
    මැන්ගේ report ඒකේ හැටියට නම් උබේ ඹලුව ටිකක් විතර අතගාලා තමා දිලා තියෙන්නේ වහලා
    ඹය අන්තිම ඒක බලන්න තනිකර වහලා තියෙන්නේ :baffled::no:
    [/CENTER]

    අම්මට සිරි, බඩා අංකල් අහුවෙලා නේද තම්බෙයෙක්ට ?

    මම හිතන්නෙ සුද්දා කාලෙ යුද්ද ටැංකියක්ද කොහෙද තමයි DX කියලා අන්දලා දීලා තියෙන්නෙ, පව් මමි,
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    :shocked: හෆොයි.... අද නම් නින්ද යන එකක් නෑ මට...... :dull:

    මොකක්ද බොල අර ඩෑෂ් බෝඩ් එකට කරලා තියෙන විනාසේ...... :( හෆොයි..... මම ඉවරයි...... :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :shocked: හෆොයි.... අද නම් නින්ද යන එකක් නෑ මට...... :dull:

    මොකක්ද බොල අර ඩෑෂ් බෝඩ් එකට කරලා තියෙන විනාසේ...... :( හෆොයි..... මම ඉවරයි...... :(
    තොට හැමදාම වැස්සට auto water cool ac ඹනේ නම් කකුල් 2ට ගොඩින් බෙරන්න තිබුනා
    ‍අපේ පොඩි මැන්ට වාහන ගලවන්න කියන්න ඹනේ නැ උ මස් කරනවා :nerd::nerd: තව තැන් අහු උනොත් හදලා දායි බයවෙන්නේපා
    පොත්තටම ගලවලා හැදුවාම ඉතින් ආයේ බයවෙන්න ඹනේ නැ නිදහසේ නිදියන්න පුලුවන් බය නැතුව :D
     
    Last edited:

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මේව්වා දැකලා faint වෙයිද දන්නැ :rolleyes:

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2Bdx%2Bwagod%2Budrajk%2B%282%29.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2Bdx%2Bwagod%2Budrajk%2B%284%29.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2Bdx%2Bwagod%2Budrajk%2B%285%29.jpg

    අද අපේ පොඩි මැන් මස් කරලා dash board ඒක
    මැන්ගේ report ඒකේ හැටියට නම් උබේ ඹලුව ටිකක් විතර අතගාලා තමා දිලා තියෙන්නේ වහලා
    ඹය අන්තිම ඒක බලන්න තනිකර වහලා තියෙන්නේ :baffled::no:
    මු කොම්පියුටර් අන්දලා විකුණනවා අපිට. උෟ දීලා ගේමක් කවුරු හරි බුවෙක්. ඈ බං කාර් කාපු අන්කල් කෙනෙක් නේද ඕක අරන් දුන්නා කිව්වෙ. පරණ තරහා කාරයෙක්ද බං ඌ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    තොට හැමදාම වැස්සට auto water cool ac ඹනේ නම් කකුල් 2ට ගොඩින් බෙරන්න තිබුනා
    ‍අපේ පොඩි මැන්ට වාහන ගලවන්න කියන්න ඹනේ නැ උ මස් කරනවා :nerd::nerd: තව තැන් අහු උනොත් හදලා දායි බයවෙන්නේපා
    පොත්තටම ගලවලා හැදුවාම ඉතින් ආයේ බයවෙන්න ඹනේ නැ නිදහසේ නිදියන්න පුලුවන් බය නැතුව :D

    :rofl: කියලා වැඩක් නෑ ඒ ගැන නම්..... අරූගේ @&*^@$*&@() මම දහ අතේ ඈහුවා..... මම වතුර බාල්දි ගහලා චෙක් කරන්නේ නෑ..... විශ්වාසෙට ගන්නේ.... තෙමෙන්නේ එහෙම නෑ නේද කියලා........ :angry: ඌ දහ අතේ කිව්වනේ...... ඌ අරන් අවුරුදු දෙකටම වතුර බින්දුවක් ඕක ඈතුලට ඈවිත් නෑ කියලා....... :angry::angry: ඔහොම බොරු කරලා වාහන විකුණන උන්ට හරි යනවද බං......!! :frown:

    අංකලුත් කිව්වා ඔහොම විකුණලා දාන්න කියලා..... ඒත් බං ගන්න එකා අපේ අම්මා තාත්තටත් එක්කනේ බනින්නේ ඊට පස්සේ..... ඕක විකුණනවා නම් විකුණන්නේ හදලම තමා...... :yes:

    එල එල හදලා දීපන්කෝ එලකිරි වගේ..... :) මම හැමදාම වෙන ගැරේජ් වල වගේ බලන්න යන්න ඕනා නෑ නේ ඔහේ.....?? :D හදලා ඉවර කරලා දෙයි නේ ඉක්මනට...... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මු කොම්පියුටර් අන්දලා විකුණනවා අපිට. උෟ දීලා ගේමක් කවුරු හරි බුවෙක්. ඈ බං කාර් කාපු අන්කල් කෙනෙක් නේද ඕක අරන් දුන්නා කිව්වෙ. පරණ තරහා කාරයෙක්ද බං ඌ

    :frown: ඉස්සෙල්ලා කියපන් කාටද අන්දලා කම්පියුටර් විකුණලා තියෙන්නේ කියලා මම......?? :angry: :angry:

    :P ඒ අංකල් කොහෙන් හොයන්නද බං මේ ඈතුලෙන් තියෙන දිරුම්...... :baffled: එයා කියලම තමා ගන්න කිව්වේ.... පරණ වාහනයක් ගන්නවා කියන්නේ බෙල්ලේ වැලක් දා ගැනිල්ලක් කියලා....... :dull:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    :frown: ඉස්සෙල්ලා කියපන් කාටද අන්දලා කම්පියුටර් විකුණලා තියෙන්නේ කියලා මම......?? :angry: :angry:

    :P ඒ අංකල් කොහෙන් හොයන්නද බං මේ ඈතුලෙන් තියෙන දිරුම්...... :baffled: එයා කියලම තමා ගන්න කිව්වේ.... පරණ වාහනයක් ගන්නවා කියන්නේ බෙල්ලේ වැලක් දා ගැනිල්ලක් කියලා....... :dull:
    තරහා යනවනේ ඔයාට :rofl: දැන් ඉතිං කොරන්න දෙයක් නෑ ගුණසේකර සරණ තමා:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේව්වා දැකලා faint වෙයිද දන්නැ :rolleyes:

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2Bdx%2Bwagod%2Budrajk%2B%282%29.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2Bdx%2Bwagod%2Budrajk%2B%284%29.jpg

    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka%2Bdx%2Bwagod%2Budrajk%2B%285%29.jpg

    අද අපේ පොඩි මැන් මස් කරලා dash board ඒක
    මැන්ගේ report ඒකේ හැටියට නම් උබේ ඹලුව ටිකක් විතර අතගාලා තමා දිලා තියෙන්නේ වහලා
    ඹය අන්තිම ඒක බලන්න තනිකර වහලා තියෙන්නේ :baffled::no:
    :nerd::nerd: අම්මටසිරි කිව්වලු
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :rofl: කියලා වැඩක් නෑ ඒ ගැන නම්..... අරූගේ @&*^@$*&@() මම දහ අතේ ඈහුවා..... මම වතුර බාල්දි ගහලා චෙක් කරන්නේ නෑ..... විශ්වාසෙට ගන්නේ.... තෙමෙන්නේ එහෙම නෑ නේද කියලා........ :angry: ඌ දහ අතේ කිව්වනේ...... ඌ අරන් අවුරුදු දෙකටම වතුර බින්දුවක් ඕක ඈතුලට ඈවිත් නෑ කියලා....... :angry::angry: ඔහොම බොරු කරලා වාහන විකුණන උන්ට හරි යනවද බං......!! :frown:

    අංකලුත් කිව්වා ඔහොම විකුණලා දාන්න කියලා..... ඒත් බං ගන්න එකා අපේ අම්මා තාත්තටත් එක්කනේ බනින්නේ ඊට පස්සේ..... ඕක විකුණනවා නම් විකුණන්නේ හදලම තමා...... :yes:

    එල එල හදලා දීපන්කෝ එලකිරි වගේ..... :) මම හැමදාම වෙන ගැරේජ් වල වගේ බලන්න යන්න ඕනා නෑ නේ ඔහේ.....?? :D හදලා ඉවර කරලා දෙයි නේ ඉක්මනට...... :)
    ඒහේම තමයි බන් වාහන කාරයොන්ගේ හැටි උන්ට හරියන්නේ නැ බන්
    වාහනයක් දැක්කාම කියන්න පුලුවන් මොකද කරලා තියෙන්නේ කියලා ඒ වාහන ගොඩේම ඉදලා මචන් අපේ මල්ලි ගෙනාපු ගමන්ම කිව්වා :nerd:
    දිනුශ මහත්තයත් උබේ බොට්ටුවෙම තමා :rolleyes:
    කොහොමත් පරන වාහනනේ බන් දිරුම් තියෙනවා ඒක වලක් වන්න බැ ඒ උනාට බොරු කියලා විකුණන්න ඹනේ නැනේ a-z වාහන චෙක් කරලා ගන්න ගියොත් කවදාවත් ගන්න වෙන්නේත් නැ බන් දැන් බයවෙන්නේපා ඹක ලොකු කේස් ඒකක් නෙවෙයිනේ හදාගත්තාම හරිනේ :yes::yes:
    ඹය ටික විතරයිනේ තියෙන්නේ හදාගන්න හිමිට හාදාගෙන දුවපන් වෙන වරදක් නැනේ

    නිකන් හරි ගිහින් බලපිය කාර් ඒක තියෙනවාද කියලා වත් :rofl: