free වෙලාවක ගෙනත් පෙන්නන්න බලන්නමචන් මාත් මගේ පරණ කරීනා එක අරගෙන එන්නම් . ටින්කරින් ටිකක් තියනවා , වැඩිවෙන්න ඉස්සර කරගන්නයි කල්පනාව.

free වෙලාවක ගෙනත් පෙන්නන්න බලන්න
ගොඩාක් දිරලද?![]()


මචන් ඇයි ඉන්දියන් අලුත් (2000 - 2014 ) වාහනවල දිරුම් වැඩියෙන් එන්නේ . ඉන්දියන් යකඩ බාලයි ද බන් ?
මම දැකල තියනවා , මහේන්ද්‍ර , ටාටා වාහන වල එහෙම ගොඩක් ම
උන් අමු යකඩ වලින් මචො වාහන හදන්නේ පින්නට අහු උනාද ඉවරයි
ජපන් වාහන වල ගැල්වනයිස් කරලා ඒන්නේ ඒකෙන් වෙන්නේ යකඩේ මලකඩ කන්න ඹනේ දෙවල් වලක්වන ඒක ඒකයි පරන වාහන උනත් දිරන්නේ නැතුව තාම තියෙන්නේ
ඉස්සර UD bus truck ඹක්කොම නැවේ ඒනකොට තාර වගේ layer ඒකක් වාහනේට ගහල ඒවන්නේ මුහුදු හුලගක් වත් වදින්නේ නැති වෙන්න පස්සේ මෙහේ ගෙනල්ලා භුමිතෙල් දාලා තමයි ඒක අයින් කරන්නේ
හැබැයි ඉතින් හුරගෙන .පාස්සනකොට ඒහෙම ඒක යනවා ඉට පස්සේ ඉතින් දිරනවා
හොද වාහන ඹක්කොම මෙන්න මෙහෙම කරලා ඒන්නේ මචන්



ජය වේවා කාගෙද මන්දා
[/CENTER]
මේව්වා දැකලා faint වෙයිද දන්නැ
අද අපේ පොඩි මැන් මස් කරලා dash board ඒක[/CENTER]
මැන්ගේ report ඒකේ හැටියට නම් උබේ ඹලුව ටිකක් විතර අතගාලා තමා දිලා තියෙන්නේ වහලා
ඹය අන්තිම ඒක බලන්න තනිකර වහලා තියෙන්නේ
හෆොයි.... අද නම් නින්ද යන එකක් නෑ මට......
හෆොයි..... මම ඉවරයි...... 
තොට හැමදාම වැස්සට auto water cool ac ඹනේ නම් කකුල් 2ට ගොඩින් බෙරන්න තිබුනාහෆොයි.... අද නම් නින්ද යන එකක් නෑ මට......
![]()
මොකක්ද බොල අර ඩෑෂ් බෝඩ් එකට කරලා තියෙන විනාසේ......හෆොයි..... මම ඉවරයි......
![]()

තව තැන් අහු උනොත් හදලා දායි බයවෙන්නේපා 
මු කොම්පියුටර් අන්දලා විකුණනවා අපිට. උෟ දීලා ගේමක් කවුරු හරි බුවෙක්. ඈ බං කාර් කාපු අන්කල් කෙනෙක් නේද ඕක අරන් දුන්නා කිව්වෙ. පරණ තරහා කාරයෙක්ද බං ඌමේව්වා දැකලා faint වෙයිද දන්නැ
![]()
![]()
![]()
අද අපේ පොඩි මැන් මස් කරලා dash board ඒක
මැන්ගේ report ඒකේ හැටියට නම් උබේ ඹලුව ටිකක් විතර අතගාලා තමා දිලා තියෙන්නේ වහලා
ඹය අන්තිම ඒක බලන්න තනිකර වහලා තියෙන්නේ
තොට හැමදාම වැස්සට auto water cool ac ඹනේ නම් කකුල් 2ට ගොඩින් බෙරන්න තිබුනා
අපේ පොඩි මැන්ට වාහන ගලවන්න කියන්න ඹනේ නැ උ මස් කරනවාතව තැන් අහු උනොත් හදලා දායි බයවෙන්නේපා
පොත්තටම ගලවලා හැදුවාම ඉතින් ආයේ බයවෙන්න ඹනේ නැ නිදහසේ නිදියන්න පුලුවන් බය නැතුව![]()
කියලා වැඩක් නෑ ඒ ගැන නම්..... අරූගේ @&*^@$*&@() මම දහ අතේ ඈහුවා..... මම වතුර බාල්දි ගහලා චෙක් කරන්නේ නෑ..... විශ්වාසෙට ගන්නේ.... තෙමෙන්නේ එහෙම නෑ නේද කියලා........
ඌ දහ අතේ කිව්වනේ...... ඌ අරන් අවුරුදු දෙකටම වතුර බින්දුවක් ඕක ඈතුලට ඈවිත් නෑ කියලා....... 
ඔහොම බොරු කරලා වාහන විකුණන උන්ට හරි යනවද බං......!!
මම හැමදාම වෙන ගැරේජ් වල වගේ බලන්න යන්න ඕනා නෑ නේ ඔහේ.....??
හදලා ඉවර කරලා දෙයි නේ ඉක්මනට...... 
මු කොම්පියුටර් අන්දලා විකුණනවා අපිට. උෟ දීලා ගේමක් කවුරු හරි බුවෙක්. ඈ බං කාර් කාපු අන්කල් කෙනෙක් නේද ඕක අරන් දුන්නා කිව්වෙ. පරණ තරහා කාරයෙක්ද බං ඌ
ඉස්සෙල්ලා කියපන් කාටද අන්දලා කම්පියුටර් විකුණලා තියෙන්නේ කියලා මම......??
ඒ අංකල් කොහෙන් හොයන්නද බං මේ ඈතුලෙන් තියෙන දිරුම්......
එයා කියලම තමා ගන්න කිව්වේ.... පරණ වාහනයක් ගන්නවා කියන්නේ බෙල්ලේ වැලක් දා ගැනිල්ලක් කියලා....... 
තරහා යනවනේ ඔයාටඉස්සෙල්ලා කියපන් කාටද අන්දලා කම්පියුටර් විකුණලා තියෙන්නේ කියලා මම......??
![]()
![]()
ඒ අංකල් කොහෙන් හොයන්නද බං මේ ඈතුලෙන් තියෙන දිරුම්......
එයා කියලම තමා ගන්න කිව්වේ.... පරණ වාහනයක් ගන්නවා කියන්නේ බෙල්ලේ වැලක් දා ගැනිල්ලක් කියලා.......
![]()
දැන් ඉතිං කොරන්න දෙයක් නෑ ගුණසේකර සරණ තමා

මේව්වා දැකලා faint වෙයිද දන්නැ
![]()
![]()
![]()
අද අපේ පොඩි මැන් මස් කරලා dash board ඒක
මැන්ගේ report ඒකේ හැටියට නම් උබේ ඹලුව ටිකක් විතර අතගාලා තමා දිලා තියෙන්නේ වහලා
ඹය අන්තිම ඒක බලන්න තනිකර වහලා තියෙන්නේ

අම්මටසිරි කිව්වලුඅම්මටසිරි කිව්වලු

හදලා දෙන්න කියපන් ඉතින් හොදට.....
දුක තමා..... 
ඒහේම තමයි බන් වාහන කාරයොන්ගේ හැටි උන්ට හරියන්නේ නැ බන්කියලා වැඩක් නෑ ඒ ගැන නම්..... අරූගේ @&*^@$*&@() මම දහ අතේ ඈහුවා..... මම වතුර බාල්දි ගහලා චෙක් කරන්නේ නෑ..... විශ්වාසෙට ගන්නේ.... තෙමෙන්නේ එහෙම නෑ නේද කියලා........
ඌ දහ අතේ කිව්වනේ...... ඌ අරන් අවුරුදු දෙකටම වතුර බින්දුවක් ඕක ඈතුලට ඈවිත් නෑ කියලා.......
ඔහොම බොරු කරලා වාහන විකුණන උන්ට හරි යනවද බං......!!
![]()
අංකලුත් කිව්වා ඔහොම විකුණලා දාන්න කියලා..... ඒත් බං ගන්න එකා අපේ අම්මා තාත්තටත් එක්කනේ බනින්නේ ඊට පස්සේ..... ඕක විකුණනවා නම් විකුණන්නේ හදලම තමා......![]()
එල එල හදලා දීපන්කෝ එලකිරි වගේ.....මම හැමදාම වෙන ගැරේජ් වල වගේ බලන්න යන්න ඕනා නෑ නේ ඔහේ.....??
හදලා ඉවර කරලා දෙයි නේ ඉක්මනට......
![]()




ඔය ඉන්නෙ අයිතිකාරයා ඌටම කියපං..හදලා දෙන්න කියපන් ඉතින් හොදට.....
දුක තමා.....
![]()
