ඒ කියන්නෙ මේ පාර ගෙනාපු එකත් දිරලද ?ඒහේම තමයි බන් වාහන කාරයොන්ගේ හැටි උන්ට හරියන්නේ නැ බන්
වාහනයක් දැක්කාම කියන්න පුලුවන් මොකද කරලා තියෙන්නේ කියලා ඒ වාහන ගොඩේම ඉදලා මචන් අපේ මල්ලි ගෙනාපු ගමන්ම කිව්වා![]()
දිනුශ මහත්තයත් උබේ බොට්ටුවෙම තමා
![]()


ඒ කියන්නෙ මේ පාර ගෙනාපු එකත් දිරලද ?ඒහේම තමයි බන් වාහන කාරයොන්ගේ හැටි උන්ට හරියන්නේ නැ බන්
වාහනයක් දැක්කාම කියන්න පුලුවන් මොකද කරලා තියෙන්නේ කියලා ඒ වාහන ගොඩේම ඉදලා මචන් අපේ මල්ලි ගෙනාපු ගමන්ම කිව්වා![]()
දිනුශ මහත්තයත් උබේ බොට්ටුවෙම තමා
![]()


මු කොම්පියුටර් අන්දලා විකුණනවා අපිට. උෟ දීලා ගේමක් කවුරු හරි බුවෙක්. ඈ බං කාර් කාපු අන්කල් කෙනෙක් නේද ඕක අරන් දුන්නා කිව්වෙ. පරණ තරහා කාරයෙක්ද බං ඌ
මුව බය කරන්නෙපා ඹව් පරන වාහන කෙරුවාව ඹහොම තමා බන් ඒකෙන්ම ගොඩ ඒන්න පුලුවන් බය නැතුව ඉදපන්ඉස්සෙල්ලා කියපන් කාටද අන්දලා කම්පියුටර් විකුණලා තියෙන්නේ කියලා මම......??
![]()
![]()
ඒ අංකල් කොහෙන් හොයන්නද බං මේ ඈතුලෙන් තියෙන දිරුම්......
එයා කියලම තමා ගන්න කිව්වේ.... පරණ වාහනයක් ගන්නවා කියන්නේ බෙල්ලේ වැලක් දා ගැනිල්ලක් කියලා.......
![]()


තරහා යනවනේ ඔයාටදැන් ඉතිං කොරන්න දෙයක් නෑ ගුණසේකර සරණ තමා
![]()
වුටියා මස් කරලා dash board ඒකඅම්මටසිරි කිව්වලු

ගාන වැඩියි වැඩ ගොඩාක් කරානේ ගත්තට පස්සේත්ඒ කියන්නෙ මේ පාර ගෙනාපු එකත් දිරලද ?![]()
අරගෙන 20ක් විතර වියදං කලා.ගාන වැඩියි වැඩ ගොඩාක් කරානේ ගත්තට පස්සේත්

ඹව් ඒක ඇත්ත ඒ ගානට නම් හොයන්න ආමාරුයි දැන් තියෙන තත්වෙ ඒකක්අරගෙන 20ක් විතර වියදං කලා.
4යි 50ක් විතර වෙන්න.
ඔය ගානට 1.5,A/C,PS,5Fw තියෙන එකක් හොයන්න බෑ නෙ ඉතිං![]()


නිකන් හරි ගිහින් බලපිය කාර් ඒක තියෙනවාද කියලා වත්![]()
හුටා.... ඔතන වාහන නැතිත් වෙනවද....?? අද දවල්ට සංකපාලයා එක්ක ගිහින් බලන්නම් ඉතින්..... 
ගිය පාර දිරුම් තියෙන එකක් අරං මතකනෙ. ඊට වඩා ඉතිං මේක හොදා.ඹව් ඒක ඇත්ත ඒ ගානට නම් හොයන්න ආමාරුයි දැන් තියෙන තත්වෙ ඒකක්
හැබැයි ඹකේ නම් දිරුම් නැ![]()
im @ nhslහුටා.... ඔතන වාහන නැතිත් වෙනවද....?? අද දවල්ට සංකපාලයා එක්ක ගිහින් බලන්නම් ඉතින්.....
![]()


ammata siri mata danne mathak une me alloy wheel tikak tiyenawaගිය පාර දිරුම් තියෙන එකක් අරං මතකනෙ. ඊට වඩා ඉතිං මේක හොදා.
ඇලෝවීල් සෙට් එකක් දා ගන්න ඕනෙ.


im @ nhsl![]()
යකෝ උදේ වර කියලා කිව්වනෙ ඉතිං
හවස වැස්සොත් මොකද කරන්නෙ

බොරුවට යකෝ ක්ලබ් එකේ විහිලුවක්...e moka nhsl gihin![]()
ammata siri mata danne mathak une me alloy wheel tikak tiyenawa
damro eka wanguwa tiyenne don 1 pass karala enakota anna eka pahu karanawa ekkama ape pattata wenna tyre kadeyak ati anna eke dala tibuna alloy wheel wageyak poddak gihin balanna
indigahamula zed eka eha patte loku tyre shop 1 tiyenne eke nama mataka na
anna eketh badu tiyenawa poddak balannna![]()

බොරුවට යකෝ ක්ලබ් එකේ විහිලුවක්...
මේ තියෙන්නෙ හොද වාහනයක් http://ikman.lk/en/honda-civic-eg8-1992-for-sale-kurunegala-46

uparima 10k wati
පව් යකො ඒහෙම කියන්නේපාමුව බය කරන්නෙපා
trueno එක නං හොදයි..meka dan masa 2k tisse ikman ekeuparima 10k wati
okata wada mata nam menna meka watikanawa
http://ikman.lk/en/toyota-trueno-2-door-1986-for-sale-colombo
![]()
ape dada car walata kamati nane nattam maru bande ganna
meke nam gana wadi echchra set wenna
http://ikman.lk/en/toyota-mr2-1985-for-sale-colombo-1
meka urajdrlkta watinawa
http://ikman.lk/en/toyota-corolla-ke-72-1983-for-sale-colombo-1

මේවාට කෑලි මෙහෙ තියෙයිද දන්නෑ. උඩ එක නං C2 එකක් නෙ. හැබැයි ඔටෝමැටික්.http://ikman.lk/en/ford-cortina-1971-for-sale-matale
meke gana wadi
menna meka nam supiri bande gannawanam
http://ikman.lk/en/ford-cortina-mk3-1970-for-sale-kurunegala-4
tiyena spec tika maru town ekata bassanna
dad ekkala car aran denne nane itinමේවාට කෑලි මෙහෙ තියෙයිද දන්නෑ. උඩ එක නං C2 එකක් නෙ. හැබැයි ඔටෝමැටික්.
පහල එක නං අනේ මන්දා.
Civic EK 3 එක හොදයි නේද..dad ekkala car aran denne nane itin
lankawe nam na eth dealers la innawa import karanna puluwan dan issara wage newei

anna kiyapu bandeCivic EK 3 එක හොදයි නේද..![]()