ජන්තු අයියා;17198182 said:ඔව් බං මටත් ....![]()
ලාන්සර් බොක්ස් එකක්වත් ගන්න කියලා හිතාගෙන ඉන්නවා. ඒත් බලපල්ලා මේවයේ හැටි. ඒවා ගොඩදාන්න ආයේ කටු කාගෙන වියදම් කරන්න එපාය. ෂික් මේ ආස්චර්යෙන් මරුටියත් ලක්ෂ 15න් උඩ. ලක්ෂ 6/7කට හොඳ වාහනයක් නැති හැටි. යූරාජයා පව්. අමාරුවෙන් හොයන සල්ලි පරන යකඩ වලට යට වෙනවා.රත්තරං;17198328 said:ඔරිජිනල් පේන්ට් තියෙන ලාන්සර් බොක්ස්, එල්300, පලාත්සභා පෙජරෝ එහෙම තාම තියෙනවා![]()





හෆොයි.... ඒක කෑලි කෑලි කරලා තියෙනවා දැක්කා ඊයේ හැබැහින්ම...... හෆොයි....... කලන්තේ වගේ සිංහලු..... ඕක තිබ්බ විදිහටම 

