Van modifications

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පට්ට බස් එකෙක්නෙ තියෙන්නේ මචෝ...දැක්කම බඩ පිරෙනවා.මොකක්ද ඕකට අපේ රටේ උන්දැලා දාල තියෙන නම?බේබි රෝසාද?:baffled:.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජන්තු අයියා;17680524 said:
    පට්ට බස් එකෙක්නෙ තියෙන්නේ මචෝ...දැක්කම බඩ පිරෙනවා.මොකක්ද ඕකට අපේ රටේ උන්දැලා දාල තියෙන නම?බේබි රෝසාද?:baffled:.
    ගොඩදවසකින් දැක්කේ
    ඹව් මචන් ඹකට තමා තියන්‍ේන බේබි රොසා කියලා
    ඹක දැකලා නැද්ද ධර්මාලොකේ ගාවටනේ ඒන්නේ
     
    • Like
    Reactions: thushana

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නිවාඩු කාලේ ඉවර නිසා ඹන්න දැන් shell ඒකේ වැඩ ආයේ පටන් ගත්තා
    p5.jpg
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අම්මෝ.. 157ට ආවා..:dull:
    දැනට මගේ ලඟ වාහනයක් නැතත් හොඳ කරන්න අමාරු ලොකු උනක් වගේ එකක් තියෙනවා...:P

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වහලේත් බොහොදුරට ඉවරයි දැන්
    480ffc1c3c1883d20419b037c864054baa5d4db2d7f5fc6c9daaa039bea70a84.jpg

    2fef9a4e90328fc9a18d8c5f00fd59f5796f649840ba3dcfc0f5f308534e8228.jpg

    අද දහසකුත්එකක් වැඩ නිසා ලොග් වෙන්නේ නැතුව පිටින් බලලා යන්න කියලා එලකිරි ආවා. ඒත් මේ උඹේ පෝස්ට් එක දැකලා මාව ඇදිලා ඇදිලා ලොග් වුනා බං.
    පට්ටනේ පීලි එහෙම ඔරිජිනල් වගේ කෙලින්නෙ බං. ඒවා දැක්කම සිත පිනා යනවා. පට්ටයි මචෝ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අම්මෝ.. 157ට ආවා..:dull:
    දැනට මගේ ලඟ වාහනයක් නැතත් හොඳ කරන්න අමාරු ලොකු උනක් වගේ එකක් තියෙනවා...:P

    ඒල ඒල හෙමිට බලාගෙන වරෙන්කො තව ටිකයි ;)
    උබට මේ පොස්ට් බලලා මම උපන් දා සිට වාහන ගොඩේ කොහොමට ඇතිද ?:confused:

    අද දහසකුත්එකක් වැඩ නිසා ලොග් වෙන්නේ නැතුව පිටින් බලලා යන්න කියලා එලකිරි ආවා. ඒත් මේ උඹේ පෝස්ට් එක දැකලා මාව ඇදිලා ඇදිලා ලොග් වුනා බං.
    පට්ටනේ පීලි එහෙම ඔරිජිනල් වගේ කෙලින්නෙ බං. ඒවා දැක්කම සිත පිනා යනවා. පට්ටයි මචෝ.
    දැන් ඉතින් ඹරිජිනල් වහගේ තිබ්බා වගේ තමයි කෙලින් කටින් තියෙනවා
    රථ ගාය රථ ගාය:cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් ඉතින් ඹරිජිනල් වහගේ තිබ්බා වගේ තමයි කෙලින් කටින් තියෙනවා
    රථ ගාය රථ ගාය:cool:

    ඔව් මචං හෙනටම රතගාය. මටත් යන්තං තේරෙන වයසේ ඉදලම හැදුන අමාරුවක් තමයි ඕක.
    ඔව් බං වහලේ ඔරිජිනල් වගේ දැක්කම පිස්සු හැදෙනවා. :) :love:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඒල ඒල හෙමිට බලාගෙන වරෙන්කො තව ටිකයි ;)
    උබට මේ පොස්ට් බලලා මම උපන් දා සිට වාහන ගොඩේ කොහොමට ඇතිද ?:confused:

    ආයෙත් අහල .. මට ඒක හොඳට හිතා ගත්ත හැකි... :rolleyes:

    අපේ ගෙදරත් පරන Nissan B310 එකක් තිබුණ දැනට අවුරුද්දකට විතර කලින්.. :yes:
    ඒක මට හරියන විදිහට මගේ යාලුවෙකුට කියලමයි හදා ගත්තෙ.. පොරත් ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම යකඩ ගොඩවල් එක්කම ඔට්ටු උන බුවෙක්..

    මමත් එකේ පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් වැඩ කෑලී ද දා පුදුම ආතල් එකක් ගත්තේ...:P
    වේලාවකට අර යාලුවගෙන් බැනුම් අහගන්නවත් එක්ක...:lol:

    ඒක දුන්නට පස්සේ තාම දක්කෙ නෑ...
    :sorry:

    ඒකෙත් ෆොටෝ වගයක් ඇති.. වෙලාවක් ලැබුනාම පොස්ට් කරන්නං...:yes:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ආයෙත් අහල .. මට ඒක හොඳට හිතා ගත්ත හැකි... :rolleyes:

    අපේ ගෙදරත් පරන Nissan B310 එකක් තිබුණ දැනට අවුරුද්දකට විතර කලින්.. :yes:
    ඒක මට හරියන විදිහට මගේ යාලුවෙකුට කියලමයි හදා ගත්තෙ.. පොරත් ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම යකඩ ගොඩවල් එක්කම ඔට්ටු උන බුවෙක්..

    මමත් එකේ පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් වැඩ කෑලී ද දා පුදුම ආතල් එකක් ගත්තේ...:P
    වේලාවකට අර යාලුවගෙන් බැනුම් අහගන්නවත් එක්ක...:lol:

    ඒක දුන්නට පස්සේ තාම දක්කෙ නෑ...
    :sorry:

    ඒකෙත් ෆොටෝ වගයක් ඇති.. වෙලාවක් ලැබුනාම පොස්ට් කරන්නං...:yes:
    මමත් වුන් ඒකට ඒක ඒක මගුල් අටවනවා
    තාත්තා අරගෙන ගිහින් වැරදිලා ඒවා ධn වෙලා ගෙදර අපුවෙලේ ඉදලා මම ඉවරයි
    මට කාර් අරන් දෙන්නේම නැ කිව්වා බන් ජිම් පප්පට අරිශ්ටේ වගේ කොහොම ඉල්ලුවත් නො කතා
    වෙලාවක පොටො ටික දාන්න බලන්න ආසයි මචන්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මමත් වුන් ඒකට ඒක ඒක මගුල් අටවනවා
    තාත්තා අරගෙන ගිහින් වැරදිලා ඒවා ධn වෙලා ගෙදර අපුවෙලේ ඉදලා මම ඉවරයි
    මට කාර් අරන් දෙන්නේම නැ කිව්වා බන් ජිම් පප්පට අරිශ්ටේ වගේ කොහොම ඉල්ලුවත් නො කතා
    වෙලාවක පොටො ටික දාන්න බලන්න ආසයි මචන්

    එල එල.. මම ඒ ටික ඉක්මනට දාන්නං....:yes:

    මටනං කිසිම දෙයක් ගැන මෙලෝ දැනුමක් නෑ... එහෙන් මෙහෙන් ඇහිඳ ගත්ත බොහෝම සුලු දේවල් ටිකක් තමයි ඉතින්...:nerd:

    මේ ත්‍රෙඩ් එක දැන් ඉතින් ඉස්කෝලෙ වගේ තමයි...:love:[/COLOR]
     
    Last edited: