Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Aluth Coaster ekanam patta sapai. engine eke saddewath athulata ahenne na. gassili mukuth na.

    Rosa ekanam echcharama comfertable na ithin
    ow coaster eka pawenawa wage ban :D
    Rosa eka agata danenawa,gassenawa :dull:
    air suspention ඒන්නේ මචන් මම දන්න විදියට ආයේ අහන්න දෙයක් ඇ පැද්දෙන ඒන
    1888.JPG


    front Independent double wishbone, upper torsion bar spring with gas dampers.
    rear Rigid live axle, long tapered semi-elliptic leaf springs with gas dampers.

    හැබැයි ඉතින් පාගලා යන්න නම් rosa ඒකට ගහන්න ඒකක් නැ
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17886143 said:
    අවංකවම කියන්නද? නොකියා උන්නේ මේකේ සමහර උන් කෑලි අහුලන නිසා :no::no:

    මචෝ මම පොඩි බිස්නස් එකක් කරනවනේ. අර ලොරි කටු එහෙම ත්‍රෙඩ් දාගෙන හොයලා ගත්තේ ඒකට. මට දැන් වෑන් එකකුත් ඕනේ. ගන්න බැලුවේ 2007න් උඩ L300 එකක් හෝ මැස්ඩා බ්‍රව්නි එකක්. මොකද දිග ඉඩ තියෙන්න ඕනේ. මචන් දැන් සේවකයෝ emergency transport ඇරේන්ජ්මන්ට් එකක් ඕනේ හදිස්සි වලට. දැනට එතන තියෙන්නේ ලොරි දෙක විතරයි අපේ ඒවා. දැන් බස් එකක් අරන් කෙල්ලන්ට ලෙඩ වෙනකන් ඕක වහල තියන්න බෑනේ බන්. පස්සේ සීට් එකයි සීට් පේලි දෙක තුනකුයි ගැලෙව්වනම් මම ගොඩේ ගොඩ. පස්සේ දෝර ඇරලා හොද කේප්ප වැස්සියෙක් හරි පැටෙව්වහැකි. වෑන් වල මිලේ හැටියට බස් ගනන් අඩුයි බන්. ලැට් දොර එක ගත්තනම් ලොරි හිරවෙන වෙලාවට පස් එක තියෙනවා. කෙලින්ම මල්ටි පර්පස් ගේමක් ගැහුවහැකි

    බිස්නස් එක-ඉන්ඩක්ශන් මෝටර්, පම්ප්, වගේ ඒවා ඇසෙම්බල් කරනවා බ්‍රෑන්ඩ් නේම් එකකට. ලෝකල් මාකට් විකුනන්නේ නෑ. ගේනාවා ඇටෙව්වා පැටෙව්වා.
    ඒ දොරත් මදි වගේ නම් අරන් වරෙන් කපලා කෙලින්ම ගහමු පිටිපස්ස වැහෙන්නම අලුත් දොරක් :yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    avatar483653_26.gif

    අපෙන් සමුගත් HondaMPLG වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
    කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
    පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට :(
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    avatar483653_26.gif

    අපෙන් සමුගත් HondaMPLG වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
    කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
    පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට :(
    මේක ඇත්තක්ද මචන් මොකද වෙලා තියෙන්නේ ?:confused: ඒය‍ා කොහේ ඒක්කෙනෙක්ද?
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    avatar483653_26.gif

    අපෙන් සමුගත් HondaMPLG වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
    කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
    පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට :(
    RIP
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    දවස් දෙක තුනකට පස්සෙ අදයි එලකිරිය පැත්තෙ ආවේ.. :dull:
    ආව ගමන්ම බොහොම කනගාටු දායක ආරන්චියක්...

    එලකිරි සාමජිකයෙක් යන්නම ගිහින් ආයි නොඑන්නම..:(
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දවස් දෙක තුනකට පස්සෙ අදයි එලකිරිය පැත්තෙ ආවේ.. :dull:
    ආව ගමන්ම බොහොම කනගාටු දායක ආරන්චියක්...

    එලකිරි සාමජිකයෙක් යන්නම ගිහින් ආයි නොඑන්නම..:(
    ඹව් මචන් හිතාගන්න බැ ඒ උන දේ නම්
    thax macho
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලාන්සරේ වැඩ ඉවර වෙලා ගත්තු පොටො ටිකක් හැබැයි තව 1 වැඩක් තියෙනවා කරන්න

    DSC03900.jpg


    DSC03902.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලාන්සරේ වැඩ ඉවර වෙලා ගත්තු පොටො ටිකක් හැබැයි තව 1 වැඩක් තියෙනවා කරන්න

    DSC03900.jpg


    DSC03902.jpg

    එක වැඩක් කිව්වේ ඕක හෝදන එකද :rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙන්න මේකේ පේන්ට් ඒක ගැහුවේ කොයි හරියටද පරන ඒක කොයි හරියද කියලා හොයපල්ලා බලන්න
    DSC03916.jpg

    සිග්නල් ලයිට් එකට උඩින් ටිකයි, බොනට් එකේ හෙඩ්ලයිට් එක ලග මුල්ලයිද