Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    p13%2B%282%29.jpg

    හදන හයිඑස් ටික ටොයොටා එකෙන් දැක්කනම් උං බය වෙනවා :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සිග්නල් ලයිට් එකට උඩින් ටිකයි, බොනට් එකේ හෙඩ්ලයිට් එක ලග මුල්ලයිද
    සිග්නල් ලයිට් ඒකේ මැද්දෙන් උඩ ටික පාට හදලා තියෙනවා හොයන්න බැරි වෙන්නම ;)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිග්නල් ලයිට් ඒකේ මැද්දෙන් උඩ ටික පාට හදලා තියෙනවා හොයන්න බැරි වෙන්නම ;)

    එල එල හොයන්න බෑ තමයි. මුලු කාර් එකටම පොලිෂ් පාරක් දැම්මනම් තවත් එලට එයි. :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පරන ඇල්බම් වගයක් ඒහේ මෙහේ කරනකොට මේ ටික දැකලා ගත්තේ
    මේ තියෙන්නේ අපි ලග තිබුන් ඒකම ඒක කාර් ඒක ගෙනාපු හැටි ඒ කාලේ රිල් කැමරා දැන් වගේ නෙවේනේ මේ පොටො දෙක විතරයි තිබුනේ හදලා ඉවර උන ඒවා නැ

    DSC03981.jpg

    DSC03982.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ තියෙන්නේ මුලින්ම ගෙනාපු lh30 ඒතකොට මම 3 වගේ ඇති ඉස්සර lh30 දැන් ඩොල්පින් වගේ තමා
    මට මතක හැටියට ඹකේ බදන් අතින් නවලා ගැහුවේ ඉස්සර නවන මැෂින් නැ :shocked:

    DSC03955.jpg

    DSC03957.jpg

    DSC03956.jpg

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩේ අර කාර් එක නම් දැක්කම පිස්සු හැදෙනව බං.
    මම උඹෙන් අහන්නත් හිටියේ මැෂින් නැති කාලේ කොහොමද වාහන වල කෑලි හදල තියන්නේ කියලා.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අඩේ අර කාර් එක නම් දැක්කම පිස්සු හැදෙනව බං.
    මම උඹෙන් අහන්නත් හිටියේ මැෂින් නැති කාලේ කොහොමද වාහන වල කෑලි හදල තියන්නේ කියලා.
    කාර් ඒක ගෙනාවේ 80කට ඒ කාලේ මට අද වගේ මතකයි
    අලුත් තහඩු ශිට් ඒක අරගෙන තනිකර අතින් නවන්නේ මචන් මමත් ඉතින් ඉස්සර පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා පරන පොටො ටික බැලුවාම ඒවා මුල ඉදලා මතක් වෙනවා බන් තව හදපු වාහන තියෙනවා මම දාන්නම්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාර් ඒක ගෙනාවේ 80කට ඒ කාලේ මට අද වගේ මතකයි
    අලුත් තහඩු ශිට් ඒක අරගෙන තනිකර අතින් නවන්නේ මචන් මමත් ඉතින් ඉස්සර පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා පරන පොටො ටික බැලුවාම ඒවා මුල ඉදලා මතක් වෙනවා බන් තව හදපු වාහන තියෙනවා මම දාන්නම්

    එල මචං. :) දැන්මචං ඔය දොරවල් එහෙම තැලුනම අලුතින්ම දොරක් දානවනේ. ඇයි බං ඒවා හදල ගන්න අමාරුද?