Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අද කාපාලුවෙක් නැවැත්තුවනෙ මාව.. නීතිය හරියට දන්නෙ නැති නිසා කතාකරන්න විදියක් නෑනෙ මට..

    ඇයි බං මාර නීතිනෙ. මීට වඩා උසට ඒව එන වාහන තියනවනෙ බං. මුං කියන්නෙ ප්ලාස්ටික් කෑලි එල්ලන්නද මේවට

    308bo09.jpg

    Owa monada ban.. Api hemadama staff duwanawa.. hemadama balan inne mokak hari adhak hoyanna.. original curtains set eka tibba.. curtains thahanam kiyala antimata eka gelewwa 2 parak ma kiwwata passe aye nadu danawa kiwwa nisa.. curtains thahanam lu. eth tinted awlak na lu. den nam awlak nethuwa yanawa neththam mala karadare nawatta nawatta inna giyahama.

    dawasak mata kiyanawa wahane hodata tiyan innawa.. stickers ehama gahanne nethuwa. but curtains thahanam kiyala. man ahuwa body stickers da thahanam kiyala, mona sticker ekath thahanam lu :P. mata ithin stickers gahanna asawak neti nisa nikan hitiya.

    Api one tharam town wala ringanawa ude hawasa.. one tharam traffic police aya dakinawa.. ara top eka yatakaranne nethi kattiya inne OIC da manda eyalath dakinawa.. eth me hengila inna pare porawal walin thama berenna beri.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    අපේ රටේ නීතිය අඩියෙන් අඩිය,, හැතක්මෙන් හැතක්මේ වෙනස් වෙන සුළුයි .. උසාවි යන්න බැරි නිසා තමයි ලංකාවේ ගෙවන දඩ වලින් 99% ක් ම මිනිස්සු ගෙවන්නේ.. ඔක්කොම සෙල්ලම් පෙන්ෂන් යනකම් විතරයි එයාලගේ.. ඊට පස්සේ පාරේ ඉන්න බල්ලෙක් තරම්වත් කව්රුත් ගණන් ගන්නේ නැහැ.. උසාවි ගියත් ඉතින් සාධාරණේ ඉටු කරගන්න ලෝයර් කෙනෙකුට 1000ක් 2000ක් දෙනවට වඩා මිනිස්සුන්ට දඩේ ගෙවන එක ලාභයි.

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    ඔව් බං පෙන්ෂන් ගිය පොලිස් කාරයෙක් පාරෙ වැටිල හිටියත් බලන්නෙ නෑ :angry::angry::angry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    මට tinted ටිකත් ගලවන්න කියපිකො බස් ඒකේ ගහලා මාසයක් නැ බන් තාත්තා ගලවලාම දැම්මා අපරාදේ මුන්ගේ මාර නිති බන් තියෙන්නේ බලේ උන්ගේ අතට අරගෙන තියෙන්නේ
    අපේ රටේ නීතිය අඩියෙන් අඩිය,, හැතක්මෙන් හැතක්මේ වෙනස් වෙන සුළුයි .. උසාවි යන්න බැරි නිසා තමයි ලංකාවේ ගෙවන දඩ වලින් 99% ක් ම මිනිස්සු ගෙවන්නේ.. ඔක්කොම සෙල්ලම් පෙන්ෂන් යනකම් විතරයි එයාලගේ.. ඊට පස්සේ පාරේ ඉන්න බල්ලෙක් තරම්වත් කව්රුත් ගණන් ගන්නේ නැහැ.. උසාවි ගියත් ඉතින් සාධාරණේ ඉටු කරගන්න ලෝයර් කෙනෙකුට 1000ක් 2000ක් දෙනවට වඩා මිනිස්සුන්ට දඩේ ගෙවන එක ලාභයි.

    ඒක තමා මාචන් කරන්නේ රස්සාවක් කරන මනුස්සයෙක් ඒහේම කොහොමද නිවාඩුවකුත් දාගෙන උසාවි ගානේ යන්නේ
    වාහනේ නැවැත්තුවාම උන් කියන්නේ මුලින්ම මේක උසාවි දාන්න ඹන වැරැද්දක් ඉතින් අපි කොහොම හරි දඩ කොලයක් ලියාගෙන ඒනවා ඒත් තව ටිකක් කතා කරොත් දඩ කොලේ ඒතනම ගෙවනවා

    ගොඩාක් දැන් පොලිස් මමාල ඉන්නනේ කහ ඉරවල් අවට තමා කහ ඉර උඩ සිග්නල් ලයිට් ඒක පත්තු උනත් අල්ලනවා බන් මාර මිනිස්සු
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    ඔව් බං පෙන්ෂන් ගිය පොලිස් කාරයෙක් පාරෙ වැටිල හිටියත් බලන්නෙ නෑ :angry::angry::angry:

    Mawa dawasak borelledi liwwa color light eke damma kiyala.. Aththatama waradak tibbe naa.. bike ekane ekai allagaththe.. passe liyanna kiyala mama banna ekata.. passe meka balan idala ahanawa mahaththaya koheda wada karanne wage wistara.. passe mama enna awa.. Tika dawasakata passe police karayek mata atha dala kiyanawa ekawa dagena yanna kiyala.. mama ara vistare kiyala ekkan yanna baa kiwwaa... paw wade habaii.. eka wadata yanna inna ekek da koheda...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ෂෙල් එකේ වැඩ ඉවර වෙන්න ලඟයි නේද බං දැං..
    තව මොනවද කරන්න තියෙන්නෙ
    වහලේ තමා මචන් දැන් ඒක කරන්න උනේම නැ මචන් රව්ම් ලයිට් ඒක බාර ගත්තු ඒකක්නේ ඒක කරනවා ඒක දෙන්න ඹනේ ඒකක්නේ
    Mawa dawasak borelledi liwwa color light eke damma kiyala.. Aththatama waradak tibbe naa.. bike ekane ekai allagaththe.. passe liyanna kiyala mama banna ekata.. passe meka balan idala ahanawa mahaththaya koheda wada karanne wage wistara.. passe mama enna awa.. Tika dawasakata passe police karayek mata atha dala kiyanawa ekawa dagena yanna kiyala.. mama ara vistare kiyala ekkan yanna baa kiwwaa... paw wade habaii.. eka wadata yanna inna ekek da koheda...
    ඉස්සර පොලිස් කාරයො ඹහොම නැ බන් කාලාතුරකින් තමා
    මේ ටික කාලේක ඉදලා තමා කාලකන්නි ලියන්න ගන්නේ බොරුවටත් මමත් ඹය වගේ වැඩක් කරා ගම්පහදි කෙල්ලව ගන්න යද්දි මු වැන් ඒක නවත්තලා ස්ටැන්ඩ් ඒකේන් දාන්නවද ඇහුවා මම කිව්වා මම ඒහේට යන්නේ නැ කියලා අවා ඒන්න ඇන් නම් කිසිම උදව්වක් කරන්නැ
    උන්ගේ තත්වේ නැතිකරගෙන තියෙන්නේ ඒයාලාම තමා අර හිරු ඒකේ දැක්කාද වැලි ලොරි වලින් කප්පම් ගන්නවා පොන් කාර්ඩ් ‍:confused:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    වහලේ තමා මචන් දැන් ඒක කරන්න උනේම නැ මචන් රව්ම් ලයිට් ඒක බාර ගත්තු ඒකක්නේ ඒක කරනවා ඒක දෙන්න ඹනේ ඒකක්නේ

    ඉස්සර පොලිස් කාරයො ඹහොම නැ බන් කාලාතුරකින් තමා
    මේ ටික කාලේක ඉදලා තමා කාලකන්නි ලියන්න ගන්නේ බොරුවටත් මමත් ඹය වගේ වැඩක් කරා ගම්පහදි කෙල්ලව ගන්න යද්දි මු වැන් ඒක නවත්තලා ස්ටැන්ඩ් ඒකේන් දාන්නවද ඇහුවා මම කිව්වා මම ඒහේට යන්නේ නැ කියලා අවා ඒන්න ඇන් නම් කිසිම උදව්වක් කරන්නැ
    උන්ගේ තත්වේ නැතිකරගෙන තියෙන්නේ ඒයාලාම තමා අර හිරු ඒකේ දැක්කාද වැලි ලොරි වලින් කප්පම් ගන්නවා පොන් කාර්ඩ් ‍:confused:

    ඔව් බං මාත් දැක්ක ඒ වීඩියෝ එක 100ෆෝන් කාඩ් දෙකක් :angry::angry:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචං මෙන්න මේ පේන්ට් එක මොකක්ද බං.. ගොඩක් ගනන්ද. අපේ ගෙවල් පැත්තෙ 4DR5 එකක් තියනව බං ඕක ගහපු

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචං මෙන්න මේ පේන්ට් එක මොකක්ද බං.. ගොඩක් ගනන්ද. අපේ ගෙවල් පැත්තෙ 4DR5 එකක් තියනව බං ඕක ගහපු

    IMG_0280-1.jpg

    Custom%20Car%20-%20Skyline%20Gold-Green%20Crystal%20paint%20500.jpg

    perlcent dual color මචන් නොමල් පේන්ට් වගේමයි ගහන්න තියෙන්නේ ඹකේ දෙපැත්තට පාට 2ක් පෙන්නේ ඒ පාටත් 3යිද කොහේද තියෙන්නේ ටිකක් ගණන්
    ඹක ගැහුවා වගේ නෙවේ ටච්අප් ගහනවා බොරු ආයේ හොදට පේනවා ගැහුවාම වෙනස

    ලංකාවේ හොද පෙන්ට් වර්ග නැ ඹය 2k මගුල් ට්ක ඇරෙන්න මම දන්න විදියටනම් ඒවත් බර ගනන් කියන්නේ
    මේ පේන්ට් කොහොමද
    section6_paint1_001.jpg

    candy paint
    custom-paint-set-candy.jpg
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    perlcent dual color මචන් නොමල් පේන්ට් වගේමයි ගහන්න තියෙන්නේ ඹකේ දෙපැත්තට පාට 2ක් පෙන්නේ ඒ පාටත් 3යිද කොහේද තියෙන්නේ ටිකක් ගණන්
    ඹක ගැහුවා වගේ නෙවේ ටච්අප් ගහනවා බොරු ආයේ හොදට පේනවා ගැහුවාම වෙනස

    ලංකාවේ හොද පෙන්ට් වර්ග නැ ඹය 2k මගුල් ට්ක ඇරෙන්න මම දන්න විදියටනම් ඒවත් බර ගනන් කියන්නේ
    මේ පේන්ට් කොහොමද
    section6_paint1_001.jpg

    candy paint
    custom-paint-set-candy.jpg

    ඇඬෙනව. :love::love:
    අනිත් එක ටච් අප් එහෙම ගහන්න ගිහාම කොහොමද බං තියන කලර් එක හරියටම මැච් වෙන්න හදා ගන්නෙ.
    මගේ වැඩේ තාම කරගන්න හම්බ උනේ නෑ බං. ඌට වැඩ අම්බානෙක.. ලබන සතියෙ කොහොම හරි කරල දෙන්නම් කිව්ව
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඇඬෙනව. :love::love:
    අනිත් එක ටච් අප් එහෙම ගහන්න ගිහාම කොහොමද බං තියන කලර් එක හරියටම මැච් වෙන්න හදා ගන්නෙ.
    මගේ වැඩේ තාම කරගන්න හම්බ උනේ නෑ බං. ඌට වැඩ අම්බානෙක.. ලබන සතියෙ කොහොම හරි කරල දෙන්නම් කිව්ව
    හොදට හදන කෙනෙක්ට කියලා හදාගන්න ඹනේ මචන් උන් දන්නවා හදන්න ඹනේ විදිය
    හිතපන්කො අපි සුදු පාට හදන්න ඹනේ කියලා උ ඒකට කොල කහ කලු රතු හිටන් දානවා බන් ඒක හදනවා බලන් ඉන්නකොට පිස්සුහැදෙනවා අනික ලිටරයක් ඉල්ලුවෙත් හරියටම ලිටරේට හදලා දෙනවානේ
    අලුත් වාහන වල නම් 2k හදනවනම් color code ඒක බලල හදන්න පුලුවන් උන් ඒක හදන්නේ තින්ත වල බරට :D

    වාහනේ කලබලේ කරන්නත් ඒපා මචන් ඹක ලොකු වැඩක් නෙවේ නිසා හොමිට හදා ගනින් මචන් හරියට
    ආහ් මේ කලින් මැන්ගෙන් අහලා ඒන්ජින් oil,oilfilter ඒහේම මාරු කරපන් ඹකට ටයිමින් බෙල්ට් ඒනවද ඒනවනම් ඒකත් අලුතෙන් දාගනින් ඒතකොට ශුවර්නේ මචන් අපිත් ගෙනාපු ගමන් ඹය ටික
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    හොදට හදන කෙනෙක්ට කියලා හදාගන්න ඹනේ මචන් උන් දන්නවා හදන්න ඹනේ විදිය
    හිතපන්කො අපි සුදු පාට හදන්න ඹනේ කියලා උ ඒකට කොල කහ කලු රතු හිටන් දානවා බන් ඒක හදනවා බලන් ඉන්නකොට පිස්සුහැදෙනවා අනික ලිටරයක් ඉල්ලුවෙත් හරියටම ලිටරේට හදලා දෙනවානේ
    අලුත් වාහන වල නම් 2k හදනවනම් color code ඒක බලල හදන්න පුලුවන් උන් ඒක හදන්නේ තින්ත වල බරට :D

    වාහනේ කලබලේ කරන්නත් ඒපා මචන් ඹක ලොකු වැඩක් නෙවේ නිසා හොමිට හදා ගනින් මචන් හරියට
    ආහ් මේ කලින් මැන්ගෙන් අහලා ඒන්ජින් oil,oilfilter ඒහේම මාරු කරපන් ඹකට ටයිමින්
    බෙල්ට් ඒනවද ඒනවනම් ඒකත් අලුතෙන් දාගනින් ඒතකොට ශුවර්නේ මචන් අපිත් ගෙනාපු ගමන් ඹය ටික

    ඔව් බං මාත් මේ ඒකයි ඌට වැඩිය හදිස්සි නොකර හිටියෙ..
    මෑන් මට දෙන්න දවස් 3කට කලින් ඔය ටික කරල බං දුන්නෙ. සර්විස් වල බිල් පවා දුන්න කොටින්ම කිව්වොත් මිනිහ ජෙනුයින් ඩයල් එකක්. මෙතුවක් කාලෙකට ලෝකල් පාට්ස් දාල නෑ.. මාත් ඒ විදියටම තියන් ඉන්නව
    :yes::yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් බං මාත් මේ ඒකයි ඌට වැඩිය හදිස්සි නොකර හිටියෙ..
    මෑන් මට දෙන්න දවස් 3කට කලින් ඔය ටික කරල බං දුන්නෙ. සර්විස් වල බිල් පවා දුන්න කොටින්ම කිව්වොත් මිනිහ ජෙනුයින් ඩයල් එකක්. මෙතුවක් කාලෙකට ලෝකල් පාට්ස් දාල නෑ.. මාත් ඒ විදියටම තියන් ඉන්නව
    :yes::yes::yes:
    උබගේ වෙලාවට තමා ඹහොම වාහනයක් හම්බ උනේ බය නැතුව ශුවර් ඒකට ගමනක් ගිහින් ඒන්න පුලුවන්නේ මචන්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මචං මෙන්න මේ පේන්ට් එක මොකක්ද බං.. ගොඩක් ගනන්ද. අපේ ගෙවල් පැත්තෙ 4DR5 එකක් තියනව බං ඕක ගහපු

    Me paint eka ganan wedi.. Kandy - rock paint eke van eke gahala tiyenawa.. 7laks da kohedo giya kiwwa.. itapasse 20 da kohedo deela color ekath change kara police case nisa.