කියන්න ලැජ්ජයි.. මට තාම ඉස්සරහ පේන්නේ නැති අව්ල තියෙනවා..
අපේ B310 එක එලෙව්වෙත් කොට්ටයක් තියාගෙන..
අක්ක කෙනෙක්ගෙ මර්ච් එකක් පැද්දා.. ඒත් කොට්ටෙ උඩ ඉඳගෙන..
මහා ලොකුවට එලවලනං නෑ.. හැබැයි මමත් කොහෙවත් වද්දලනං නෑ...
උඹ ගොඩක් කොට මොඩල් එකක්ද

කියන්න ලැජ්ජයි.. මට තාම ඉස්සරහ පේන්නේ නැති අව්ල තියෙනවා..
අපේ B310 එක එලෙව්වෙත් කොට්ටයක් තියාගෙන..
අක්ක කෙනෙක්ගෙ මර්ච් එකක් පැද්දා.. ඒත් කොට්ටෙ උඩ ඉඳගෙන..
මහා ලොකුවට එලවලනං නෑ.. හැබැයි මමත් කොහෙවත් වද්දලනං නෑ...

ඒ කාර් වල සිට් පොසිශන් ඒක තියෙන විදිය මචන් කාර් ඒකක් පැදලා බස් ඒක අතට ගත්තාම හෙලිකොප්ටරේක යනවා වගේ උබට විතරක් නෙවේ ගොඩක් අයට උක තියෙනවාකියන්න ලැජ්ජයි.. මට තාම ඉස්සරහ පේන්නේ නැති අව්ල තියෙනවා..
අපේ B310 එක එලෙව්වෙත් කොට්ටයක් තියාගෙන..
අක්ක කෙනෙක්ගෙ මර්ච් එකක් පැද්දා.. ඒත් කොට්ටෙ උඩ ඉඳගෙන..
මහා ලොකුවට එලවලනං නෑ.. හැබැයි මමත් කොහෙවත් වද්දලනං නෑ...

ඩැෂ් බොඩ් ඒකක් තියෙනවා කලින් ඒකට සෙට් ඒකම තිබ්බා ඒකේ ඒවා ටික තියෙනවා අඩුවක් උනොත්ශෙල් වල තහඩුනං පිටින් අරන් නවල ගැහැව්වට, ඉන්ටීරියර් හොයන්නෙ කොහොමද බං..තාම බඩු තියෙනවද, නැත්තන් පරන ඒව වගේම අලුතෙන් හදන තැන් තියෙනවද..?
ඕවයේ ඩෑෂ් බෝඩ් එහෙම..
ඔව් බං මම මුංගේ ගෙවල් පැත්තේ හිටියනම් මම ඕනි වාහනයක් බය නැතුව ගන්නවා. එහෙනම් මම විකුණනන්න ගන්නේ ෂෙල්.
අනිවා මම දන්න නිසා තමා දාන්නේ නැත්තේ දන්නවනේ කට්ටියගේ තරම
මමත් පැදලා තියෙනවා ගැරජ් ඒකට ආපුවා මම වාහන පදින් ගත්තේ 4 වසරෙදි කාර් නම් අතට ගත්තේ 6දි විතර කකුල දිග මදි නිසා ගෙදරට ඒන ඹක කෙනෙක් ඉස්සර වාහනේ යතුර දිලා කියනවා වටයක් දාලා ඒන්න කියලා ඹන්න ඉතින් ලොක්කා වගේ වාඩි වෙලා ඹටුවා වගේ බෙල්ල උස්සගෙන යන්වා නැත්තම් ඉස්සරහා පෙන්නැ අද වෙනකන් පිට කෙනෙක්ගේ වාහනයක් හප්පලා නැ ඒතකොට මම ඹය fb13 දෙකක්ම පැදලා තියෙනවා වාහනේ හොදයි මචන් ඒක මමත් දන්නවා
මාත් මුලින්ම වාහනයක් එලෙව්වේ තාත්තගේ උකුලෙ ඉදන් ස්ටීරියන් එක කරකවන්න පුලුවන් කාලේ. ඊටපස්සේ කොට්ට තියාගෙන එලෙව්වා. ඒකයි බං අපිට මේ වාහන උණ මේ තරම්ම තියන්නේ 
ඒහේනම් උබේ ඒක මට දිලා මගේ ලයිට්ඒස් ඒක ගනින්Aniwa machan. . Mamath duk wenawa Aluth wahayak gaththa eka gana.. kalinm danna wanam loweth ganna. .

ඒක කාලයක් යනකොට නිකම්ම තේරෙයි...
මෙලෝ රහක් නැති බයිට් කිරිල්ලක් ඕක...
සිරාවට.. ඒක නිසා ඕක වැඩිය මතක් කරන්නත් හොඳ නෑ...![]()

උඹ ගොඩක් කොට මොඩල් එකක්ද![]()

ඒ කාර් වල සිට් පොසිශන් ඒක තියෙන විදිය මචන් කාර් ඒකක් පැදලා බස් ඒක අතට ගත්තාම හෙලිකොප්ටරේක යනවා වගේ උබට විතරක් නෙවේ ගොඩක් අයට උක තියෙනවා
පුවක් ගස් පන්සලට පුජා කරලද මන්දා දැන් නම් අඩි 6ට ඹන්න මෙන්න
අපේ සමහර බුරුවොන්ට වාහනේ දුන්නාම යන්නේ නිකන් nfs ගහනවා වගේ කෙලගෙන යනවා යන්න ඹනේ තැනයි නැති තැනයි දන්නේ නැ ඒකනේ ලෙඩේ![]()

අනික ස්පිඩෝ මීටරේ දිහත් හොරෙන් බලනවමයි...
Aniwa machan. . Mamath duk wenawa Aluth wahayak gaththa eka gana.. kalinm danna wanam loweth ganna. .
මම ඒහේම පැද්දේ 2දි වමට යනවනම් දකුණට කපන්න දකුණට යනවනම් වමට කපන්නමාත් මුලින්ම වාහනයක් එලෙව්වේ තාත්තගේ උකුලෙ ඉදන් ස්ටීරියන් එක කරකවන්න පුලුවන් කාලේ. ඊටපස්සේ කොට්ට තියාගෙන එලෙව්වා. ඒකයි බං අපිට මේ වාහන උණ මේ තරම්ම තියන්නේ
![]()
ඒකට මු කරලා තියෙන ඒවා දැක්කනම් අපරාදේ වෙන්නැ මමක් ආසම ඒකක් තමා මුගේ වැන් ඒක ඒදා පල්ලෙහා දාලා ගියේ මම උඩ වහලේ යටට දැම්මා තෙමෙන නිසා මම වාහනේ ගැන දන්න නිසාඔව් මචං අලුත් එකක් ගන්නෙ නම් අපරාදේ
අන්න ඒකනේ මචන් මමත් ඉස්සර ගියර් ඒක දාන්න ඒක දිහා බලනවමයි බොහොම අමාරුවෙන් නවත්ත ගත්තේ ඒකඑච්චරම කොටත් නෑ බං...
මටනං වහනේ තනියම යන්න සෙට් උනේ පොඩි පොඩි රෙපෙයාර් සීන් වගේ ඒවට විතරයි...
අනිත් හැම වෙලාවකම එක්කො අම්ම ඉස්සරහ සීට් එකේ.. එහෙම නැත්තං තාත්ත.. එහෙමත් නැත්තං දෙන්නම යනව කොහේ ගියත්..
ඒක නිසා මට නං හෙන හික්මීමකින් තමයි ගමන් යන්න උනේ..
වැරද්ද මොකාගෙ උනත් මට සද්ද දාන්න බෑ...
මොකෙක් හරි ඇඟට ඇල්ලුවොත් මම තමයි අයින් කරන්න ඕනේ..
ඉතින් ඒ විනය තාම ඇඟේ තියෙනව... අනික අපේ තාත්ත එක්ක ඩ්‍රයිව් කරන්න ටිකක් අමාරුයි...
පැසෙන්ජර් සීට් එකේ ඉඳල බ්‍රේක් පාගපු වාර අනන්තයි..අනික ස්පිඩෝ මීටරේ දිහත් හොරෙන් බලනවමයි...
![]()

මම ඒහේම පැද්දේ 2දි වමට යනවනම් දකුණට කපන්න දකුණට යනවනම් වමට කපන්න
තාත්තලා ඒ කාලේ ඒහේම පුරුදු කරපු නිසා ඇන් දෙන ඹන මරාලයක් හිටින්නේ නැතුව අරගෙන ඒන් පුලුවන් බන් අද මම නම් මෙහේම ඉන්න තාත්තාගේ මහන්සියෙන් ඒක කවදාකත් අමතක නම් කරන්නැ
ඉස්සර වාහනේ දෙන්නේ බය නැතුව ගිහින් ඒන්න මොකක් හරි උනොත් මම බලාගන්නම් කියලා හරවන් ඒන්න ඹන තැන කියනවා වාහනේ පදිනවට වටා දෙයක් නැ ඉතින් මට නම්
ඒ මම යනව බං...
මම මේ නෙට් එකේ වෙන ගමනක් යන ගමන් මේකට ඔලුව දැම්මේ..
තව පොඩ්ඩෙන් ඒක අමතක වෙනවා...
මේ පැත්තෙ ආවොත් ඕක වෙනවමයි...
අලුත් යාලුවා ඇතුලු හැමෝටම සුබ රාත්‍රියක්..!
ඒකට මු කරලා තියෙන ඒවා දැක්කනම් අපරාදේ වෙන්නැ මමක් ආසම ඒකක් තමා මුගේ වැන් ඒක ඒදා පල්ලෙහා දාලා ගියේ මම උඩ වහලේ යටට දැම්මා තෙමෙන නිසා මම වාහනේ ගැන දන්න නිසා

අන්න ඒකනේ මචන් මමත් ඉස්සර ගියර් ඒක දාන්න ඒක දිහා බලනවමයි බොහොම අමාරුවෙන් නවත්ත ගත්තේ ඒක
මට නම් ඇගට කැපුවොත් උව මොකෙකට හරි හිර කරනවාම තමයි විශේෂයෙන් 3විල් කාරයො මට පෙන්නන බැ