Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    antena signal jam wenawa man hithanne.. same range :rolleyes:
    danne ne hariyatama seen eka.. :baffled:
    හරි හරි මට මතකයි ඹක මුලින්ම උනේ අපේ ගෙදර ඒහා ගෙදර ලහිරුවා ගේම් ගහනකොට අපි ටිවි චැනල් ටියනු කරන්න ගිහිල්ලා අන්තිමට ඹක්කොම පැත්තකට දාලා ඒක බලාගෙන හිටියා
    මතකද ඉස්සර මම වයර් නැති ඒකට wireless කියන ඒක පිලිගන්නේම නැ ඒකේ wire කියන කැල්ල තියෙන නිසා ඒහේම වෙන්න බැ කියනවා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ නෑ මනක්කල්පිත වෙන්න බෑ
    :rofl: නැතුව යකෝ ඔය ලියලා තියෙන සේරම මට උන ඒවා නං මේ වෙද්දි මට අවුරුදු 100 පැනලා .. වෙන්න ඕනේ :rofl: :lol:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඔව් බං අපි සෙට් එක විතරයි ඉන්නේ.
    ඉතිං හොදම වාහන පිස්සෝ ටිකනේ. අපෙනුත් දැන් මහේෂයත් වෙන තැනක. රත්තරං බිසී. :baffled::(

    පිස්සුව තිබ්බට වාහනයක් නැති එකෙකුත් ඉන්නෝ....:rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි හරි මට මතකයි ඹක මුලින්ම උනේ අපේ ගෙදර ඒහා ගෙදර ලහිරුවා ගේම් ගහනකොට අපි ටිවි චැනල් ටියනු කරන්න ගිහිල්ලා අන්තිමට ඹක්කොම පැත්තකට දාලා ඒක බලාගෙන හිටියා
    මතකද ඉස්සර මම වයර් නැති ඒකට wireless කියන ඒක පිලිගන්නේම නැ ඒකේ wire කියන කැල්ල තියෙන නිසා ඒහේම වෙන්න බැ කියනවා

    ඕක වෙන්නේ ඒ කාලේ TV වලට ගේම් ගහන්න කොන්සෝල් හරි ප්ලයෙර් හරි අපි සෙට් කරපු connector වැඩ කරපු විදිහ නිසා :yes:.......ඒවා වැඩ කරේ ඇන්ටනාවෙන් tv එකට සිග්නල් එන විදිහටමයි ඉතින් ඕක වයර් එක දිගේ යද්දී වයර් එක පොඩි ට්‍රාන්ස්මීටර් ඇන්ටනාවක් වෙනවා එතකොට අල්ලපු ගෙදර TV එකේ අපේ ගේම් පේනවා :)

    ඕකට ඒ වයර් වල shielding අඩුකමත් බලපානවා

    දැන් තියන HDMI,DP වගේ ඒවා වැඩ කරන්නේ වෙනම විදිහකට ඒක නිසා ඕක වෙන්නේ නෑ

    මට තාම මතකයි අපේ VCR එක දැම්මම අල්ලපු ගෙදර එවුන්ටත් බලන්න පුළුවන් :rofl:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඕක වෙන්නේ ඒ කාලේ TV වලට ගේම් ගහන්න කොන්සෝල් හරි ප්ලයෙර් හරි අපි සෙට් කරපු connector වැඩ කරපු විදිහ නිසා :yes:.......ඒවා වැඩ කරේ ඇන්ටනාවෙන් tv එකට සිග්නල් එන විදිහටමයි ඉතින් ඕක වයර් එක දිගේ යද්දී වයර් එක පොඩි ට්‍රාන්ස්මීටර් ඇන්ටනාවක් වෙනවා එතකොට අල්ලපු ගෙදර TV එකේ අපේ ගේම් පේනවා :)

    ඕකට ඒ වයර් වල shielding අඩුකමත් බලපානවා

    දැන් තියන HDMI,DP වගේ ඒවා වැඩ කරන්නේ වෙනම විදිහකට ඒක නිසා ඕක වෙන්නේ නෑ

    මට තාම මතකයි අපේ VCR එක දැම්මම අල්ලපු ගෙදර එවුන්ටත් බලන්න පුළුවන් :rofl:
    හරියටම හරි මචන් මෙන්න මේක තමා වෙන්නේ :yes::yes::yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඹව් ඹව් අම්මලා ඇවිත් බන්නිවා ඒත බහින්නේ නැ
    මතකද කොහොබ මුලේ හුනියම වහලෙට දාලා

    :rofl::rofl: කෙම්මුර දවසක :yes:
    අර ගෙදර එවුන් මරා ගත්තා කියහංකෝ... :rofl:
    ඇයි මතකද මෙහේ TV Game ගහද්දි අල්ලපු ගෙදර TV එකේ පේන සීන් එක :rofl:


    ඒ මේවා ගැනත් වෙනමම ත්‍රෙඩ් එකක් දැම්මොත් නරකද..?:yes:
    මෙතන රස කතා ගොඩාක්නේ....:D
    හැමෝටම ඔහොම ලස්සන ළමා කාලයක් ලැබෙන්නේ නෑ බං.. :confused:විශේෂයෙන් දැන් ඉන්න උන්ට ඔහොම රස කර කර කියන්න දේවල් ඇත්තෙම නෑ...
    :(
    ඒ අතින් නං උඹල මාරම වාසනාවන්තයි...:)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඔව්ලු නේ වෙලාවක යන්න ඕනේ ඕකගේ කඩේ පැත්තේ.

    මම නං අද ගිහින් ආවා පරණ එකක් හදා ගන්න...
    හැබැයි අලුත් ස්ටෝක් දිහා ඇහැක් ඇරල බැලුවෙත් නෑ..:P
    ඒ ගැන ඇහැව්වෙත් නෑ...:rofl:
    මට ඒව ගැන මුකුත් කිව්වෙත් නෑ...:lol:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැන් ඒක ටින්ටඩ් කරලා සම්පුර්නෙන්ම පොඩි මැන් :rolleyes::rolleyes:
    ඉස්සරහා කියන තරම් අදුරු නැ :no::no:
    ඹය ඉස්සරහා සිට් ඒක ලාවට වගේ පෙන්නේ:baffled::baffled:
    v%2B%281%29.jpg


    v%2B%282%29.jpg

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උදේ 8.30 කලින් උබ ඉන්නේ කඩවතද ?:confused:
    :lol:

    නෑ මචන් මම එදා exam එකකට ගියා.....මට මතක විදියට උදේ හත හමාරට විතර කඩවතින් ගියේ.......:baffled:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ayyoooo. meekata reply karanna ekek wath nathdooooo.:angry:
    '
    '
    '
    '
    '
    '
    '

    Machanla,

    Ape malaya Mazda Austina ekakata karagahanna yanawa. Mee dawas wala uuta una kiyanne niumoniyawatama nagala. Mmeka gana poddak hoda naraka kiyapallako.... 800,000 withara wenawa ganan.
    Attached Images
    jpg.gif
    index.jpg (11.6 KB, 7 views)
    jpg.gif
    szsa.jpg (10.4 KB, 4 views)

    Last edited by sumudusp2005; Yesterday at 05:15 PM.