Van modifications

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඔව් බං අපි සෙට් එක විතරයි ඉන්නේ.
    ඉතිං හොදම වාහන පිස්සෝ ටිකනේ. අපෙනුත් දැන් මහේෂයත් වෙන තැනක. රත්තරං බිසී. :baffled::(

    අපිත් ඉතිං ආපු වෙලාවට බම්ප් එකක් දානවා. මේකේ ලැගගෙන ඉන්න වෙලාවක් නෑ මල්ලිලා. බත් එක නැතිවෙනවා එහෙම වුනොත්. උඹලගේ කතා සෙට් එක නම් මරු.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ayyoooo. meekata reply karanna ekek wath nathdooooo.:angry:
    '
    '
    '
    '
    '
    '
    '

    Machanla,

    Ape malaya Mazda Austina ekakata karagahanna yanawa. Mee dawas wala uuta una kiyanne niumoniyawatama nagala. Mmeka gana poddak hoda naraka kiyapallako.... 800,000 withara wenawa ganan.
    Attached Images
    jpg.gif
    index.jpg (11.6 KB, 7 views)
    jpg.gif
    szsa.jpg (10.4 KB, 4 views)

    Last edited by sumudusp2005; Yesterday at 05:15 PM.
    අඩේ සොරි මචන් මම මෙහේම ඒකක් දැක්කේ නැනේ
    වාහ‍නේ මාකට් ඒකත් ඒක්කලා නම් හොදයි ඒ උනාට වාහනේ කොහොමද දන්නැ මචන්
    මට ඹක ගැන වැඩිය දැනුමක් නැ මචන් ඹකට අල්ල ගන්න ඹනේ රත්තරංව
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපිත් ඉතිං ආපු වෙලාවට බම්ප් එකක් දානවා. මේකේ ලැගගෙන ඉන්න වෙලාවක් නෑ මල්ලිලා. බත් එක නැතිවෙනවා එහෙම වුනොත්. උඹලගේ කතා සෙට් එක නම් මරු.
    අපිටත් ඒහේම වෙයි මචන් තව ටික කාලයක් යනකොට මැරිකරලා කාලේ ගෙවෙනකොට
    නිවාඩු පාඩු වෙලාවට ඇවිත් ඹලුව දාලා යන්න:yes:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Quote:
    Originally Posted by sumudusp2005
    ayyoooo. meekata reply karanna ekek wath nathdooooo.:angry:
    '
    '
    '
    '
    '
    '
    '

    Machanla,

    Ape malaya Mazda Austina ekakata karagahanna yanawa. Mee dawas wala uuta una kiyanne niumoniyawatama nagala. Mmeka gana poddak hoda naraka kiyapallako.... 800,000 withara wenawa ganan.
    Attached Images
    jpg.gif
    index.jpg (11.6 KB, 7 views)
    jpg.gif
    szsa.jpg (10.4 KB, 4 views)

    Last edited by sumudusp2005; Yesterday at 05:15 PM.

    අඩේ සොරි මචන් මම මෙහේම ඒකක් දැක්කේ නැනේ
    වාහ‍නේ මාකට් ඒකත් ඒක්කලා නම් හොදයි ඒ උනාට වාහනේ කොහොමද දන්නැ මචන්
    මට ඹක ගැන වැඩිය දැනුමක් නැ මචන් ඹකට අල්ල ගන්න ඹනේ රත්තරංව

    Thanks machan.

    Ane budu
    රත්තරneee,

    mata meekata ikmanata uththarayak oooneee. Saturday ta kalin.

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Quote:

    Thanks machan.

    Ane budu
    රත්තරneee,

    mata meekata ikmanata uththarayak oooneee. Saturday ta kalin.

    උබ ඹය අයිති කාරයාව හොදට දන්න අදුරන කෙනෙක් නම් ගනින් නැත්තම් නම් ගන්න යන්න ඒපා
    ගන්න කලින් කාව හරි ඒකක්න් ගිහින් බලවපන් වාහනේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපිත් ඉතිං ආපු වෙලාවට බම්ප් එකක් දානවා. මේකේ ලැගගෙන ඉන්න වෙලාවක් නෑ මල්ලිලා. බත් එක නැතිවෙනවා එහෙම වුනොත්. උඹලගේ කතා සෙට් එක නම් මරු.

    එල එල බත් කාඩ් එක නැති වෙන වැඩ නම් කරන්න එපා :no:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Menna ape wandiya :rofl: J32 :yes:

    394449b.jpeg
    අඩේ නියමයි මචන් ආසාවේ බැ කෙලින් තියෙනවා ගොඩක් ඒවා තියෙන්නේ 2ට නැවිලානේ:love:
    Ai ban eke no eka 60-xxx Meka bus ekak daa..?
    ඹව් මචන් ඹවා රෙජිස්ටර් කරලා තියෙන්නේ motor coach කියලා ඒතකොට bus වගේ තමා passenger vehicle විදියට වැටෙන්නේ බරවාහන ලයිෂන් ඒක ඹනේ ඒලවන්න
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙහේම අය පාරේ යනකොට නියමෙට තියෙයි නේද ?:confused:

    :lol: එහෙම අයත් ඇති මචං. ෂෙඩ් එකට ගිහින් හුලං ගහන්න කව්රුවත් හිටියෙ නැත්තං තමන්ගේ වාහනේට හුලං ටික ගහගන්න බැරි පිරිමිත් කොච්චර ඉන්නවද:baffled: