Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඹව් ‍නේද ඒක නම් උබ කියනකන් මගේ ඹලුවට ආවේ නැ මචො
    මේ GT-cruiser ඒකේ වෙනස්කම් මොනාද
    1995-caravan-arme24-sale-japan-1.jpg

    Mehemai machan owage custom order karapuwage eka eka options wenas wenawa.. Multifunction steering awa ewa tiyenawa neti ewwa tiyenawa.. a wage custom ad karala tiyena models tiyenawa..

    GT cruise eke cruise control tiyenawa.. Meter panel eka hitan wenas.. mama eda photos dala tibbe GT cruise ekaka meter panel ekak.. Electronic shocks tiyenawa, soft hard, medium, auto.. anith options same..

    royal kiyala awe black ekak.. ekath a wage.. cruise nadda kohedo.. oke heta huta hamarak models tiyenawa ne.. engine capacity torque ehema wenas scene ekak tibba.. dawas ganak liyanna dewal tiyei.. Air conditioning Cool/ hot dekama ena ekath tiyenawa Dual AC wala.. meke okkoma control karanne remote eken..

    basic
    attachment.php

    Without multifunction
    attachment.php

    with:
    attachment.php

    Left side eke tiyenne radio control (Volume up / down, ON / OFF, AM / FM, Seek) right side eke.. custom build ekakata ida tiyenawa oka galawala bautton set eka danna puluwan.

    Meke cruise tiyenawa.. electronic shock tiyenawa..
    0202603A30140919W00210.jpg

    meketh cruise tiyenawa wage.. shock ehemath tiyenawa.. Ac control ekath wenas
    attachment.php
     
    Attachments

    • 24.jpg
      24.jpg
      27 KB · Views: 131
    • 03.jpg
      03.jpg
      41.9 KB · Views: 224
    • Capture.jpg
      Capture.jpg
      75.5 KB · Views: 131
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Mehemai machan owage custom order karapuwage eka eka options wenas wenawa.. Multifunction steering awa ewa tiyenawa neti ewwa tiyenawa.. a wage custom ad karala tiyena models tiyenawa..

    GT cruise eke cruise control tiyenawa.. Meter panel eka hitan wenas.. mama eda photos dala tibbe GT cruise ekaka meter panel ekak.. Electronic shocks tiyenawa, soft hard, medium, auto.. anith options same..

    royal kiyala awe black ekak.. ekath a wage.. cruise nadda kohedo.. oke heta huta hamarak models tiyenawa ne.. engine capacity torque ehema wenas scene ekak tibba.. dawas ganak liyanna dewal tiyei.. Air conditioning Cool/ hot dekama ena ekath tiyenawa Dual AC wala.. meke okkoma control karanne remote eken..

    basic
    attachment.php

    Without multifunction
    attachment.php

    with:
    attachment.php

    Left side eke tiyenne radio control (Volume up / down, ON / OFF, AM / FM, Seek) right side eke.. custom build ekakata ida tiyenawa oka galawala bautton set eka danna puluwan.

    Meke cruise tiyenawa.. electronic shock tiyenawa..
    0202603A30140919W00210.jpg

    meketh cruise tiyenawa wage.. shock ehemath tiyenawa.. Ac control ekath wenas
    attachment.php

    Thanx a Lot machan man mewwa nam kohethma danagena hitiye na machno
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Thanx a Lot machan man mewwa nam kohethma danagena hitiye na machno

    Elal ela..

    GT Cruise
    ---------
    Dimension:4525×1725×1990mm
    Weight:2100kg
    Fuel Tank Equipment 60L
    Tires Size(front) 215/70R15 98S
    Tires Size(rear) 215/70R15 98S
    Minimum Turning Radius 5.0m
    Final Drive Gear Ratio 4.625

    GT Cruise S
    ---------
    Dimension(Interior):3280×1535×1335mm
    Weight:1870kg
    Fuel Tank Equipment 65L
    Tires Size(front) 205/70R15 95H
    Tires Size(rear) 205/70R15 95H
    Minimum Turning Radius 4.8m
    Final Drive Gear Ratio 4.375
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    කැරවෑන් තියන උන් ඔන්න දැම්ම කිව්ව සල්ලි එකතු කරල මේ බස් කාරයගෙ බ්‍රේක් හදල දියල්ල :rofl::rofl::rofl:

    :rofl:ඕකෙන් හැප්පුවාම බස් කාරයට IDG ගෙන් කොමිස් එකක් වත් හම්බ වෙනවද දන්නේ නෑ...:P
    එකම විදිහට දෙකකටම ඇරලනේ....:D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :rofl:ඕකෙන් හැප්පුවාම බස් කාරයට IDG ගෙන් කොමිස් එකක් වත් හම්බ වෙනවද දන්නේ නෑ...:P
    එකම විදිහට දෙකකටම ඇරලනේ....:D
    වැඩේ ඒනවනම් ඹන මගුලක් අපිටත් කියක් හරි හම්බ කරගන්න:rolleyes::rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Elal ela..

    GT Cruise
    ---------
    Dimension:4525×1725×1990mm
    Weight:2100kg
    Fuel Tank Equipment 60L
    Tires Size(front) 215/70R15 98S
    Tires Size(rear) 215/70R15 98S
    Minimum Turning Radius 5.0m
    Final Drive Gear Ratio 4.625

    GT Cruise S
    ---------
    Dimension(Interior):3280×1535×1335mm
    Weight:1870kg
    Fuel Tank Equipment 65L
    Tires Size(front) 205/70R15 95H
    Tires Size(rear) 205/70R15 95H
    Minimum Turning Radius 4.8m
    Final Drive Gear Ratio 4.375
    ඒ උනාට මචන් ලංකාවේ තියෙන ගොඩාක් GT Cruise වලට තියෙන්නේ DX specs පිටිපස්සේ දොර විතරයි GT Cruise :rofl::baffled:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    DSC03969.jpg

    ‍මේ බස් ඒකයි වැල්ලවායයි අමතක වෙන්නේ නැ
    ඉස්සර ඉතින් බස් ඒක නිවාඩු කාලෙට ගෙදර තියෙන ඒකේ හයර් ආවාම යනවා තාත්තා නෙවේ යන්නේ
    ඹහොම හයර් ඒකක් ඇවිල්ලා කතරම ගිහින් ඒන ගමන් හරියට වැල්ලවාය පහුකරලා කන්දක් නගිනකොටම කර බරාස් ගැවලු බස් ඒක ඒන්ජිම ස්ටාට් ඒකෙලු ගියර් වලට දාලා ක්ලච් ඒක දුන්නාම හෙන සද්දයක් ඒනවාලු කඩාගෙන යනවා වගේ දැන් කරන්න දෙකුත් නැ අනිවාරෙන්ම ගියර් බොක්ස් ඒක තමා කියලා දන්නවලු පස්සේ කොහොම හරි ගැරජ් කාරයෙක්ව ඒක්කන් ඇවිල්ලා බැලෙව්වලු මු පොර ටොක් දෙනවලු දැන් බය කරලා හදන්නත් බර ගානක් ඉල්ලුවලු
    පස්සේ බාසාව යැව්වලු යවලා තාත්තට කොල් කරාලු තාත්තා කියලා දැන් ආපු කට්ටිය ඹතන තියාගෙන ඉන්නේපා ඒයාලගෙන් හයර් ඒක අරගෙන ඒ පැත්තේ බස් ඒකක කාතා කරගෙන යවන්න කියලා
    ඹන්න ඒ කට්ටියව යවලා ඉන්නවා දැන් ටිකක් හවස් වරුවේ දැන් ගිහින් මැකැනික් බාසාට කිව්වලු මෙන්න මෙහේම කේස් ඒකක් මෙච්චර ගානක් ඉල්ලා තියෙනවා කියලා පස්සේ ඒයා කියලා සත පහක් දෙන්න ඒපා යමන් රැට ගිහින් බස් ඒක අරගෙන ඒමු කියලා
    දැන් ඒහේම කිව්වාට ලෙඩේ දන්නෙත් නැ මොනා කරන්නද කියලා දන්නෙත් නැ රැට ගිහිල්ලා ඹය කැලේ බඩු හොයන්නත් නැ කියලා දන්නවාලු
    ඒ කාලේ කිරිල්ලවල කොටුව දුවපු බස් ඒකක් තියෙනවා බාස්ගේ ගෙට ඉස්සරහා ඒයාත් බස් වලට මාරම ආසයි ඒයාගේ දුවට පොඩි අසනිපයක් තියෙනවා ඇටකටු දිය වෙන ඉතින් වෙන ස්කුල් වැන් වලින් ඒ ලමයාව ගන්න බැ කියලා වාඩි වෙන්න සිට් ඒකක් දෙන්න ඹන නිසා අන්තිමට තාත්තා අනුකම්පා කරලා අරගෙන බස් ඒකේ පුට් බොඩ් ඒක ගාව සිට් ඒක දිලා තිබුනේ කොහොම හරි කට්ටිය ගැරජ් ඒකේ කතා වෙවි ඉන්නකොට ඒ මමත් ඇවිල්ලා රුට් ඒකෙ දුවලා ඉවර වෙලා
    ඒයා කියලා මගේ බස් ඒකේ ගියර් බොක්ස් ඒකම ගලවගෙන ගිහින් බස් ඒක ගෙන්න ආවාම අපි මොකද කියලා බලමු කියලා ඹන්න විනාඩි 5ට ඒක ගැලෙව්වලු
    වැනට් ලොරියක් තියෙනවා යාලුවෙක්ට ඒක කතා කරලා ගියර් බොක්ස් ඒකත් දාගෙන ගියාලු දැන් ටිකක් රැ වෙලා යනකොට
    කොහෙම හරි අර ගැරජ් බාසා ආයෙත් ඇවිල්ලා බලලා මැන් ‍ලොකු ටොක් ඒකලු ආයේ කට්ටියක් ඒනවා කිව්වාම මිනිහා කියනවාලු පිස්සු තම ඹක අරන් යන ඒක දවස් 2ක් වත් යයි ඹය වැඩේ කරගන්න මම දන්නවා බඩු තියෙන තැන් සෙට් කරලා දෙන්නම් කියලා ඹන්න ඉතින් සද්ද නැතිව හිටියලු
    දැන් කට්ටිය කොහෙම හරි බස් ඒක ගාවට ගියාලු දැන් ටිකක් රැලු සිතලත් හොද ගානට බල බල ඉදලා නැ ඒහෙම්මම ගියර් බොක්ස් ඒක බිමට බාලා ගත්තලු අරගෙන උඩ කවරේ ගැලෙව්වාලු ඹන්න බෙයාරිං 2කට කෙලවෙලා විල් සෙට් ඒක ඒහෙම් පිටිම්ම ඉවරයිලු කැලි නැලු
    ඹන්න ඒක ලොරියට පටවනකොට හෙන ගහන්න සිතලයිලු යකඩයක් අල්ලන්නවත් බැලු ඹක ගැන හිතලම නැ කට්ටිය කොටකලිසමුත් ගහගෙන ගිහිල්ලා තියෙන්නේ දැන් කරන්නම දෙයක් නැති කොට බස් ඒකේ ඹක්කොම වහලා ඒන්ජිම ස්ටාට් ඒකේ තිබ්බලු තියලා යනකොට බියර් ඒහේම ගෙනිහිල්ලා කට්ටිය සෙට් වෙලා අනික් ගියර් බොක්ස් ඒක උදෙට හයිකරමු කියලා නිදාගන්නකොට ඒන්ජිම නවත්තලා දැන් රැ කට්ටිය වැටිච්ච වැටිච්ච තැන් වල නිදි සිට් වල
    අපේ තාත්තා හතරට නැවිලා ජම්පින් සිට් ඒකක තමා නිදාගෙන තියෙන්නේ සිතල වැඩි කමට
    ඹන්න උදේ පාන්දර 5 ට විතර සෙට් ඒක ඇහැරිලා ඒත් සිතලයිලු කරන්න දෙයක් නැ සිතලේම ගෙනියපු ඒක අටවලා වාහනේ ස්ටාට් කරාලු දැන් වාහනේ ගෙනියන්න පුලුවන්ලු ටෙස් රන් ඒකක් දාන්නත් ඒක්කලාම අර කියපු මක බාසාගේ ගැරජ් ඒක පැත්තට ගියාලු ගිහින් හරවනකොට බුවා ඉන්නවලු වාහනයක් අස්සේ උ දුවගෙන ඇවිත් ඇහුවලු කොහොමද හැදුවේ කියලා පුදුම වෙලා
    කොහොම කොහොම හරි ගෙදර ඇවිත් දැන් දවල් වෙලා
    ආපු ගමන් ගියර් ‍‍බොක්ස් ඒක ගලවලා අනික් බස් ඒකට හයි කරලා ඒක එහෙම්මම රුට් ඒකේ දුවන්න යවලා අද ඒ බස් ඒකේ මමා ජිවතුන් අතර නැ ඒ වගේ මිනිස්සු අද සාමාජේ හොයගන්න අමාරැයි

    කොහොම කොහොම හරි ඉට පස්සෙත් හයර් ගියා බස් ඒක ඒ වතාවල් වලදි නම් කිසිම කරදරයක් උනේ නැ යහතින් ගිහින් ආවා
    ඒ කාලේ අර සටන් විරාමේ කාලේ අපි ගෙදර හිටියෙත් නැ කතරගම ගිහිල්ලා නිවාඩුව පටන් ගත්ත ගමන්ම වගේ තාත්තා ගියේ නැ
    ඹහොම ඉන්නකොට දෙමල සෙට් ඒකක් ඇවිල්ලා බස් ඒක බලලා බස් ඒක තිබුනේ නුවර පාර අයිනට වෙන්න ටිකක් ඇතුලේ ගැරජ් ඒකේ වැඩ නිසා නවත්තන්න ඉඩ නැතිනිසා
    උන් බස් ඒක ලාවට දැකලා ආයේ හරවගෙන ඇවිල්ලා බස් ඒක බලලා පස්සේ නවත්තලා තිබුනේ අර බාස්ගේ ගෙදර ඒයා තාත්තට කොල් කරලා කියලා මෙන්න මෙහේම වැඩක් උනා ඒන්ඩ බලන්න කියලා ගිහින් බලනකොට උන් ටික බස් ඒක ලෙවකැවේ නැති ටික විතරලු පස්සේ මුන් බස් ඒක ඉල්ලනවලු තාත්තටත් දෙන්න කියලා අදහසක් තිබිලා නැ ගැරජ් ඒකේ මමා කියලා නොකෙරෙන ගානක් කියනවා ඹන්න ඹහේ කියලා ඉතින් ගානක් කියලා උන් උඩින්ම ඒ ගානට කැමති වෙලා ඒවෙලෙම ඇඩ්වාන්ස් ඒකක් දිලා ගිහිල්ලා ඊගාව දවසේ ඇවිත් බස් ඒක අරගෙන අන්තිමට තාත්තා ඇහුවලු දැන් කොහාටද බස් ඒක ගෙනියන්නේ කියලා
    මෙන්න කියපි යාපනේට ගෙනියන්නේ කියලා :rofl::rofl: තාත්තා ඹලුවේ අත තියගත්තලු :no:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තමන්ගෙ වාහනේ ගියර් බොක්ස් එක ගලවලා දුන්න කියන්නේ ඉතිං ඒ මනුස්සයගේ ගතිගුන ගැන හිතාගන්න පුලුවන්. ඒ වගේම උඹලගේ තාත්තා ගොඩනගාගෙන තියන විස්වාසෙයි, සමාජ වටිනාකමයි නිසා තමයි ඉතිං ඒ දේ ලැබුනේ. ඒ වගේ විස්වාසයක්, සමාජ වටිනාකමක් ලේසියෙන් මනුස්සයෙකුට ගොඩනගාගන්න බෑ. ඒවගේම අර වගේ හොද මිනිස්සුත් ලේසියෙන් හම්බුවෙන්නෙ නෑ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    තමන්ගෙ වාහනේ ගියර් බොක්ස් එක ගලවලා දුන්න කියන්නේ ඉතිං ඒ මනුස්සයගේ ගතිගුන ගැන හිතාගන්න පුලුවන්. ඒ වගේම උඹලගේ තාත්තා ගොඩනගාගෙන තියන විස්වාසෙයි, සමාජ වටිනාකමයි නිසා තමයි ඉතිං ඒ දේ ලැබුනේ. ඒ වගේ විස්වාසයක්, සමාජ වටිනාකමක් ලේසියෙන් මනුස්සයෙකුට ගොඩනගාගන්න බෑ. ඒවගේම අර වගේ හොද මිනිස්සුත් ලේසියෙන් හම්බුවෙන්නෙ නෑ.

    මමත් කතාව කියෙව්වට පස්සේ ඔය ටික කියන්න වචන ගලප ගලප එද්දි, ඔයා ඒ ටික ඒ විදිහටම දාල....:yes:
    100% ඇත්ත... කතාව:dull:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තමන්ගෙ වාහනේ ගියර් බොක්ස් එක ගලවලා දුන්න කියන්නේ ඉතිං ඒ මනුස්සයගේ ගතිගුන ගැන හිතාගන්න පුලුවන්. ඒ වගේම උඹලගේ තාත්තා ගොඩනගාගෙන තියන විස්වාසෙයි, සමාජ වටිනාකමයි නිසා තමයි ඉතිං ඒ දේ ලැබුනේ. ඒ වගේ විස්වාසයක්, සමාජ වටිනාකමක් ලේසියෙන් මනුස්සයෙකුට ගොඩනගාගන්න බෑ. ඒවගේම අර වගේ හොද මිනිස්සුත් ලේසියෙන් හම්බුවෙන්නෙ නෑ.
    ඒක නම් ඇත්ත මචන් ඒ වගේ මිනිස්සු නම් දැන් හොයගන්න අඩුයි
    Onna ehenam 300th pannaa. ohoma yan. ohoma yan. ooka hodawena unak nemey.
    6a00d83451b96069e201b8d07192d6970c-pi

    මමත් කතාව කියෙව්වට පස්සේ ඔය ටික කියන්න වචන ගලප ගලප එද්දි, ඔයා ඒ ටික ඒ විදිහටම දාල....:yes:
    100% ඇත්ත... කතාව:dull:

    :rofl::rofl:වාහනයක් ගොඩ දානවට වැඩිය අමාරුයි වගේද...?:lol::lol:
    ඹව් ඹයි හෙන අමාරුවෙන් අටවලා ටයිප් කරගත්තේ:rolleyes::nerd:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    @DinushaSankalpa
    කාර් ඒකට සබ් ඒක ගෙනාවදො
    W12GTi%20MkII_005_3000x3000_300dpi_dv535x535.png

    සබට බඩු ගේන්න ගියාම මූව උස්සලද කොහෙද
    ඊයෙ දැක්කෙත් නෑනෙ මේ පැත්තෙ..
    නැත්තන් මූව සබ ඇතුලට දාල ඇන ගහල :lol::lol::lol: