Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සබට බඩු ගේන්න ගියාම මූව උස්සලද කොහෙද
    ඊයෙ දැක්කෙත් නෑනෙ මේ පැත්තෙ..
    නැත්තන් මූව සබ ඇතුලට දාල ඇන ගහල :lol::lol::lol:
    ඒකනේ බන් මම මේ සබ් ඒක මොකද්ද කියලා වලාගෙන ඉන්නේ :dull::dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සබට බඩු ගේන්න ගියාම මූව උස්සලද කොහෙද
    ඊයෙ දැක්කෙත් නෑනෙ මේ පැත්තෙ..
    නැත්තන් මූව සබ ඇතුලට දාල ඇන ගහල :lol::lol::lol:

    ඒකනේ බන් මම මේ සබ් ඒක මොකද්ද කියලා වලාගෙන ඉන්නේ :dull::dull:

    :lol: පොර සබ් එක ගහලම ඔක්කොම ෆොටෝ ටික එකපාර දාන්න ඉන්නව ඇති. පරක්කු කරලා දුන්නම අගේ වැඩිවෙනවනේ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :lol: පොර සබ් එක ගහලම ඔක්කොම ෆොටෝ ටික එකපාර දාන්න ඉන්නව ඇති. පරක්කු කරලා දුන්නම අගේ වැඩිවෙනවනේ.
    ඉදපන්කො මම හෙට උදෙට ගිහිල්ලාම බලන්න ඹනේ මොකද කරලා තියෙන්නේ කියලා
    අද නම් 7 විකර වෙනකම් වැඩ වෙන්න ඹනා
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඒකනේ බන් මම මේ සබ් ඒක මොකද්ද කියලා වලාගෙන ඉන්නේ :dull::dull:

    ඔව් බං මාත් මේ බලාගෙන ඉන්නෙ වැඩේ බලන්න

    :lol: පොර සබ් එක ගහලම ඔක්කොම ෆොටෝ ටික එකපාර දාන්න ඉන්නව ඇති. පරක්කු කරලා දුන්නම අගේ වැඩිවෙනවනේ.

    ඔව් බං මොකෙක් හරි වාහනයක දෙයක් කියල බාගෙට නැවත්තුවම ඉන්න බෑ කියනකන්

    ඉදපන්කො මම හෙට උදෙට ගිහිල්ලාම බලන්න ඹනේ මොකද කරලා තියෙන්නේ කියලා
    අද නම් 7 විකර වෙනකම් වැඩ වෙන්න ඹනා

    එල. එල ගිහින් බලපංකො. වයර් වල පැටලිලද දන් නෑ...

    මටත් හිතයි සබක් ගහන්න.. කීයක් විතර යයිද දන්නෑ..
    කොහෙ හරි ගියාම පට්ට වටිනව බං. පිටිපස්සෙ දොරවල් දෙක ඇරල පොඩි ජොලියක් දාන්න
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් බං මොකෙක් හරි වාහනයක දෙයක් කියල බාගෙට නැවත්තුවම ඉන්න බෑ කියනකන්

    ඔව් මචං අපිට වාහන පිස්සුව උපරිමයිනේ ඒකයි ඒ. මේ පිස්සුව නම් අපිට හොද වෙන්නෙ නෑ බං. :no:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔව් මචං අපිට වාහන පිස්සුව උපරිමයිනේ ඒකයි ඒ. මේ පිස්සුව නම් අපිට හොද වෙන්නෙ නෑ බං. :no:

    ඒක නම් මලාට හොඳ වෙන උනක් නෙවෙයි බං.. :yes::yes:
    ඔය අතරෙ සමහර කොල්ලො ඉන්නව බං මජං ටිකක් ගෑවුනත් ඇලජික් එවුන් :lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් මචං අපිට වාහන පිස්සුව උපරිමයිනේ ඒකයි ඒ. මේ පිස්සුව නම් අපිට හොද වෙන්නෙ නෑ බං. :no:

    වාහන පිස්සුව හොඳ වෙන්නේ ඉතින් මළාම තමයි බන් ...
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    DSC03969.jpg

    ‍මේ බස් ඒකයි වැල්ලවායයි අමතක වෙන්නේ නැ
    ඉස්සර ඉතින් බස් ඒක නිවාඩු කාලෙට ගෙදර තියෙන ඒකේ හයර් ආවාම යනවා තාත්තා නෙවේ යන්නේ
    ඹහොම හයර් ඒකක් ඇවිල්ලා කතරම ගිහින් ඒන ගමන් හරියට වැල්ලවාය පහුකරලා කන්දක් නගිනකොටම කර බරාස් ගැවලු බස් ඒක ඒන්ජිම ස්ටාට් ඒකෙලු ගියර් වලට දාලා ක්ලච් ඒක දුන්නාම හෙන සද්දයක් ඒනවාලු කඩාගෙන යනවා වගේ දැන් කරන්න දෙකුත් නැ අනිවාරෙන්ම ගියර් බොක්ස් ඒක තමා කියලා දන්නවලු පස්සේ කොහොම හරි ගැරජ් කාරයෙක්ව ඒක්කන් ඇවිල්ලා බැලෙව්වලු මු පොර ටොක් දෙනවලු දැන් බය කරලා හදන්නත් බර ගානක් ඉල්ලුවලු
    පස්සේ බාසාව යැව්වලු යවලා තාත්තට කොල් කරාලු තාත්තා කියලා දැන් ආපු කට්ටිය ඹතන තියාගෙන ඉන්නේපා ඒයාලගෙන් හයර් ඒක අරගෙන ඒ පැත්තේ බස් ඒකක කාතා කරගෙන යවන්න කියලා
    ඹන්න ඒ කට්ටියව යවලා ඉන්නවා දැන් ටිකක් හවස් වරුවේ දැන් ගිහින් මැකැනික් බාසාට කිව්වලු මෙන්න මෙහේම කේස් ඒකක් මෙච්චර ගානක් ඉල්ලා තියෙනවා කියලා පස්සේ ඒයා කියලා සත පහක් දෙන්න ඒපා යමන් රැට ගිහින් බස් ඒක අරගෙන ඒමු කියලා
    දැන් ඒහේම කිව්වාට ලෙඩේ දන්නෙත් නැ මොනා කරන්නද කියලා දන්නෙත් නැ රැට ගිහිල්ලා ඹය කැලේ බඩු හොයන්නත් නැ කියලා දන්නවාලු
    ඒ කාලේ කිරිල්ලවල කොටුව දුවපු බස් ඒකක් තියෙනවා බාස්ගේ ගෙට ඉස්සරහා ඒයාත් බස් වලට මාරම ආසයි ඒයාගේ දුවට පොඩි අසනිපයක් තියෙනවා ඇටකටු දිය වෙන ඉතින් වෙන ස්කුල් වැන් වලින් ඒ ලමයාව ගන්න බැ කියලා වාඩි වෙන්න සිට් ඒකක් දෙන්න ඹන නිසා අන්තිමට තාත්තා අනුකම්පා කරලා අරගෙන බස් ඒකේ පුට් බොඩ් ඒක ගාව සිට් ඒක දිලා තිබුනේ කොහොම හරි කට්ටිය ගැරජ් ඒකේ කතා වෙවි ඉන්නකොට ඒ මමත් ඇවිල්ලා රුට් ඒකෙ දුවලා ඉවර වෙලා
    ඒයා කියලා මගේ බස් ඒකේ ගියර් බොක්ස් ඒකම ගලවගෙන ගිහින් බස් ඒක ගෙන්න ආවාම අපි මොකද කියලා බලමු කියලා ඹන්න විනාඩි 5ට ඒක ගැලෙව්වලු
    වැනට් ලොරියක් තියෙනවා යාලුවෙක්ට ඒක කතා කරලා ගියර් බොක්ස් ඒකත් දාගෙන ගියාලු දැන් ටිකක් රැ වෙලා යනකොට
    කොහෙම හරි අර ගැරජ් බාසා ආයෙත් ඇවිල්ලා බලලා මැන් ‍ලොකු ටොක් ඒකලු ආයේ කට්ටියක් ඒනවා කිව්වාම මිනිහා කියනවාලු පිස්සු තම ඹක අරන් යන ඒක දවස් 2ක් වත් යයි ඹය වැඩේ කරගන්න මම දන්නවා බඩු තියෙන තැන් සෙට් කරලා දෙන්නම් කියලා ඹන්න ඉතින් සද්ද නැතිව හිටියලු
    දැන් කට්ටිය කොහෙම හරි බස් ඒක ගාවට ගියාලු දැන් ටිකක් රැලු සිතලත් හොද ගානට බල බල ඉදලා නැ ඒහෙම්මම ගියර් බොක්ස් ඒක බිමට බාලා ගත්තලු අරගෙන උඩ කවරේ ගැලෙව්වාලු ඹන්න බෙයාරිං 2කට කෙලවෙලා විල් සෙට් ඒක ඒහෙම් පිටිම්ම ඉවරයිලු කැලි නැලු
    ඹන්න ඒක ලොරියට පටවනකොට හෙන ගහන්න සිතලයිලු යකඩයක් අල්ලන්නවත් බැලු ඹක ගැන හිතලම නැ කට්ටිය කොටකලිසමුත් ගහගෙන ගිහිල්ලා තියෙන්නේ දැන් කරන්නම දෙයක් නැති කොට බස් ඒකේ ඹක්කොම වහලා ඒන්ජිම ස්ටාට් ඒකේ තිබ්බලු තියලා යනකොට බියර් ඒහේම ගෙනිහිල්ලා කට්ටිය සෙට් වෙලා අනික් ගියර් බොක්ස් ඒක උදෙට හයිකරමු කියලා නිදාගන්නකොට ඒන්ජිම නවත්තලා දැන් රැ කට්ටිය වැටිච්ච වැටිච්ච තැන් වල නිදි සිට් වල
    අපේ තාත්තා හතරට නැවිලා ජම්පින් සිට් ඒකක තමා නිදාගෙන තියෙන්නේ සිතල වැඩි කමට
    ඹන්න උදේ පාන්දර 5 ට විතර සෙට් ඒක ඇහැරිලා ඒත් සිතලයිලු කරන්න දෙයක් නැ සිතලේම ගෙනියපු ඒක අටවලා වාහනේ ස්ටාට් කරාලු දැන් වාහනේ ගෙනියන්න පුලුවන්ලු ටෙස් රන් ඒකක් දාන්නත් ඒක්කලාම අර කියපු මක බාසාගේ ගැරජ් ඒක පැත්තට ගියාලු ගිහින් හරවනකොට බුවා ඉන්නවලු වාහනයක් අස්සේ උ දුවගෙන ඇවිත් ඇහුවලු කොහොමද හැදුවේ කියලා පුදුම වෙලා
    කොහොම කොහොම හරි ගෙදර ඇවිත් දැන් දවල් වෙලා
    ආපු ගමන් ගියර් ‍‍බොක්ස් ඒක ගලවලා අනික් බස් ඒකට හයි කරලා ඒක එහෙම්මම රුට් ඒකේ දුවන්න යවලා අද ඒ බස් ඒකේ මමා ජිවතුන් අතර නැ ඒ වගේ මිනිස්සු අද සාමාජේ හොයගන්න අමාරැයි

    කොහොම කොහොම හරි ඉට පස්සෙත් හයර් ගියා බස් ඒක ඒ වතාවල් වලදි නම් කිසිම කරදරයක් උනේ නැ යහතින් ගිහින් ආවා
    ඒ කාලේ අර සටන් විරාමේ කාලේ අපි ගෙදර හිටියෙත් නැ කතරගම ගිහිල්ලා නිවාඩුව පටන් ගත්ත ගමන්ම වගේ තාත්තා ගියේ නැ
    ඹහොම ඉන්නකොට දෙමල සෙට් ඒකක් ඇවිල්ලා බස් ඒක බලලා බස් ඒක තිබුනේ නුවර පාර අයිනට වෙන්න ටිකක් ඇතුලේ ගැරජ් ඒකේ වැඩ නිසා නවත්තන්න ඉඩ නැතිනිසා
    උන් බස් ඒක ලාවට දැකලා ආයේ හරවගෙන ඇවිල්ලා බස් ඒක බලලා පස්සේ නවත්තලා තිබුනේ අර බාස්ගේ ගෙදර ඒයා තාත්තට කොල් කරලා කියලා මෙන්න මෙහේම වැඩක් උනා ඒන්ඩ බලන්න කියලා ගිහින් බලනකොට උන් ටික බස් ඒක ලෙවකැවේ නැති ටික විතරලු පස්සේ මුන් බස් ඒක ඉල්ලනවලු තාත්තටත් දෙන්න කියලා අදහසක් තිබිලා නැ ගැරජ් ඒකේ මමා කියලා නොකෙරෙන ගානක් කියනවා ඹන්න ඹහේ කියලා ඉතින් ගානක් කියලා උන් උඩින්ම ඒ ගානට කැමති වෙලා ඒවෙලෙම ඇඩ්වාන්ස් ඒකක් දිලා ගිහිල්ලා ඊගාව දවසේ ඇවිත් බස් ඒක අරගෙන අන්තිමට තාත්තා ඇහුවලු දැන් කොහාටද බස් ඒක ගෙනියන්නේ කියලා
    මෙන්න කියපි යාපනේට ගෙනියන්නේ කියලා :rofl::rofl: තාත්තා ඹලුවේ අත තියගත්තලු :no:

    :lol::lol::lol:
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    තමන්ගෙ වාහනේ ගියර් බොක්ස් එක ගලවලා දුන්න කියන්නේ ඉතිං ඒ මනුස්සයගේ ගතිගුන ගැන හිතාගන්න පුලුවන්. ඒ වගේම උඹලගේ තාත්තා ගොඩනගාගෙන තියන විස්වාසෙයි, සමාජ වටිනාකමයි නිසා තමයි ඉතිං ඒ දේ ලැබුනේ. ඒ වගේ විස්වාසයක්, සමාජ වටිනාකමක් ලේසියෙන් මනුස්සයෙකුට ගොඩනගාගන්න බෑ. ඒවගේම අර වගේ හොද මිනිස්සුත් ලේසියෙන් හම්බුවෙන්නෙ නෑ.

    අනිවා මචං ඇත්ත කතාව
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක නම් මලාට හොඳ වෙන උනක් නෙවෙයි බං.. :yes::yes:
    ඔය අතරෙ සමහර කොල්ලො ඉන්නව බං මජං ටිකක් ගෑවුනත් ඇලජික් එවුන් :lol:

    ඔව් බං මෙග් යාලුවෙකුත් ඉන්නවා ඔය මොඩ්ල් එකේ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    මටත් හිතයි සබක් ගහන්න.. කීයක් විතර යයිද දන්නෑ..
    කොහෙ හරි ගියාම පට්ට වටිනව බං. පිටිපස්සෙ දොරවල් දෙක ඇරල පොඩි ජොලියක් දාන්න
    ඹබ තුමාගේ අර්තික තත්වය අනුව තමා කියක් විතර යට කරන්න පුුවන්ද ?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ට්න්ටඩ් ටික නම් ගහල ඉවරයි ඹක්කොටම ගියේ 750 ට අඩුවෙන්
    දැන් ඉතින් ගැහුවා වගේ නෙවේ පොලිස් මාමලගෙන් බෙරෙන්න ඹනා

    DSC_0966.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පොඩි හරි කාර්මික දැනුමක් තියෙන්න ඕන බං කොල්ලෙක් උනාම
    ඹන්න අපි ගියා අණුරාධපුරේ අපේ කැම්පස් ඒකේ යාලුවෙක්ගේ ආච්චි නැති වෙලා උන් ටිකක බර අතු අපි වගේ නෙවේ ඉතින් Allion premio 141 තමා ඉතින් ඹක්කොටම ඒක අස්සේ ඒකෙක් විනොදෙට පදින්න 4dr5 කොටයක් අරගෙන හෙන පම්පොරිය අරකයි මේකයි කියලා මැන් මට මතක විදියට කැම්පස් ඒකේ eng faculty
    ඹන්න දැන් හවස යනවා නැටුම් තෙලුත් අරගෙන සෙට් වෙන්න ටව්න් ඒකෙන් ඇවි්ලා ඉසුරුමුණිය ඉස්සරහින් වමට දාලා ටිකක් දුර ගියාම වැව් බැම්මට දාලා ඒ හරියේ පොඩි කන්දක් වගේ තියෙනවා වැව් බැම්මනේ මු කාර් 2 ගහ යට නැවැත්තුවා
    මු ඉතින් ලොකු මැන් වගේ ජිප් ඒක කරකවලා ඇවිල්ල කන්ද කගින්න ලැස්තිය මෙකේ ඹන්න අපේ ඒඋන්ටත් ඉතින් හරි මැජික් මමත බලන් හිටිය‍ා මු මොකද්ද මේ කරන්න යන්නේ කියලා
    ඹන්න දැන් පල්ලේහා ජිප් ඒක ගියර් දාන්න බැ ජර බරාස් ගානවා බැලින්නම් ක්ලච් පැඩ්ල් ඒක බුරුල් නිකන් පැද්දෙනවා දැන් ඉංජිනෙරුවො ටික ඉස්සරහා ‍බොනට් ඒකත් ඇරගෙන ඒකෙක් යට රිංගන්නත් යනවා මමත් ඉතින් පැත්තකට වෙලා බලාගෙන හිටියා හොදයි කරපල්ලකො බලන්න කියලා අපේ ඒඋන්ට ඉතින් හෙන අව්ල ගෙනාපු බොතල් මතකත් නැ
    දැන් මුන් ඒහේ බලනවා මෙහේ බලනව ම්හ් කිසිම දෙයක් කරගන්න බැ පස්සේ ඹන්න ඒක කාර් ඒකක් අරගෙන මුයි යිලුවෙකුයි ගියා බාස් කෙනෙක් අරගෙන ඒන්න මමත් යන්න යවලා ගිහින් බැලින්නම් ක්ලච් පැඩල් ඒක පොම්පෙට ඒන කුර ඒලියට පැනලා උ ඒක පාරට පාගලා අතැරලාද කොහේද කොහොම හරි ඒකේ ලොක් ඒකක් නැ මම ඹක දෙපැත්තට ඇදලා දාලා ජිප් කටුව ස්ටාට් කරලා ගත්තා අපේ ඒඋන්ටත් හොල්මන් වගේ පස්සේ ආසාවටත් ඒක්කලා මම රව්මක් දාලා ආවා ඒකේ ගිහිල්ලා :lol::lol:

    DSC00353.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පොඩි හරි කාර්මික දැනුමක් තියෙන්න ඕන බං කොල්ලෙක් උනාම
    ඔව් බං නැත්තං ගෑනු වගේ :lol:
    නිතර අසන වදන් :baffled::baffled::baffled:
    මෙයාට ඉතින් වැන් ඒකේ මොකක් හරි ගලවගත්තාම වෙන මුකුත් මතක නැනේ :oo::oo:
    අම්මපා ඇත්තට ඹය වැන් ඒකේ දෙයක් ඇරෙන්න වෙන මුකුත් කරන්න ඇත්තෙම නැද්ද:sorry::sorry:
    අද දවල්ට කැවේ වැන් ඒකේ කැල්ලක්ද?:lol::lol:
    ආ මචන් උබ ගෙදර ආවද ? අද මොකො කරන්නේ වැන් ඒකේ මුකුත් ගැලෙව්වේ නැද්ද :eek::eek:
    ඹය වැන් ඒක හෙදුවා ඇති ගිහින් ඇග හොදගන්නවා :dull::dull:
    අද ගෙට ඒන්න අදහසක් නැද්ද ඹක ඇතුලෙමද ඉන්න හදන්නේ:rofl::rofl:
    පාරේ යනකොට කාර් දිහා බලාගෙන ගිහින් මාව අනන්තවත් කොනිත්තලා ටොකු ඇණලා ඇති ඹයි :(:(
    ...........................
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඹබ තුමාගේ අර්තික තත්වය අනුව තමා කියක් විතර යට කරන්න පුුවන්ද ?

    ආර්ථික තත්වෙ නම් අන්තිමයි මේ දවස් වල..
    ලක්ශෙකින් එක හමාරකින් බැරිවෙයිද අටවගන්න එකක්..
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    නිතර අසන වදන් :baffled::baffled::baffled:
    මෙයාට ඉතින් වැන් ඒකේ මොකක් හරි ගලවගත්තාම වෙන මුකුත් මතක නැනේ :oo::oo:
    අම්මපා ඇත්තට ඹය වැන් ඒකේ දෙයක් ඇරෙන්න වෙන මුකුත් කරන්න ඇත්තෙම නැද්ද:sorry::sorry:
    අද දවල්ට කැවේ වැන් ඒකේ කැල්ලක්ද?:lol::lol:
    ආ මචන් උබ ගෙදර ආවද ? අද මොකො කරන්නේ වැන් ඒකේ මුකුත් ගැලෙව්වේ නැද්ද :eek::eek:
    ඹය වැන් ඒක හෙදුවා ඇති ගිහින් ඇග හොදගන්නවා :dull::dull:
    අද ගෙට ඒන්න අදහසක් නැද්ද ඹක ඇතුලෙමද ඉන්න හදන්නේ:rofl::rofl:
    පාරේ යනකොට කාර් දිහා බලාගෙන ගිහින් මාව අනන්තවත් කොනිත්තලා ටොකු ඇණලා ඇති ඹයි :(:(
    ...........................

    :yes::yes: True Story :yes::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඹන්න අපි ගියා අණුරාධපුරේ අපේ කැම්පස් ඒකේ යාලුවෙක්ගේ ආච්චි නැති වෙලා උන් ටිකක බර අතු අපි වගේ නෙවේ ඉතින් Allion premio 141 තමා ඉතින් ඹක්කොටම ඒක අස්සේ ඒකෙක් විනොදෙට පදින්න 4dr5 කොටයක් අරගෙන හෙන පම්පොරිය අරකයි මේකයි කියලා මැන් මට මතක විදියට කැම්පස් ඒකේ eng faculty
    ඹන්න දැන් හවස යනවා නැටුම් තෙලුත් අරගෙන සෙට් වෙන්න ටව්න් ඒකෙන් ඇවි්ලා ඉසුරුමුණිය ඉස්සරහින් වමට දාලා ටිකක් දුර ගියාම වැව් බැම්මට දාලා ඒ හරියේ පොඩි කන්දක් වගේ තියෙනවා වැව් බැම්මනේ මු කාර් 2 ගහ යට නැවැත්තුවා
    මු ඉතින් ලොකු මැන් වගේ ජිප් ඒක කරකවලා ඇවිල්ල කන්ද කගින්න ලැස්තිය මෙකේ ඹන්න අපේ ඒඋන්ටත් ඉතින් හරි මැජික් මමත බලන් හිටිය‍ා මු මොකද්ද මේ කරන්න යන්නේ කියලා
    ඹන්න දැන් පල්ලේහා ජිප් ඒක ගියර් දාන්න බැ ජර බරාස් ගානවා බැලින්නම් ක්ලච් පැඩ්ල් ඒක බුරුල් නිකන් පැද්දෙනවා දැන් ඉංජිනෙරුවො ටික ඉස්සරහා ‍බොනට් ඒකත් ඇරගෙන ඒකෙක් යට රිංගන්නත් යනවා මමත් ඉතින් පැත්තකට වෙලා බලාගෙන හිටියා හොදයි කරපල්ලකො බලන්න කියලා අපේ ඒඋන්ට ඉතින් හෙන අව්ල ගෙනාපු බොතල් මතකත් නැ
    දැන් මුන් ඒහේ බලනවා මෙහේ බලනව ම්හ් කිසිම දෙයක් කරගන්න බැ පස්සේ ඹන්න ඒක කාර් ඒකක් අරගෙන මුයි යිලුවෙකුයි ගියා බාස් කෙනෙක් අරගෙන ඒන්න මමත් යන්න යවලා ගිහින් බැලින්නම් ක්ලච් පැඩල් ඒක පොම්පෙට ඒන කුර ඒලියට පැනලා උ ඒක පාරට පාගලා අතැරලාද කොහේද කොහොම හරි ඒකේ ලොක් ඒකක් නැ මම ඹක දෙපැත්තට ඇදලා දාලා ජිප් කටුව ස්ටාට් කරලා ගත්තා අපේ ඒඋන්ටත් හොල්මන් වගේ පස්සේ ආසාවටත් ඒක්කලා මම රව්මක් දාලා ආවා ඒකේ ගිහිල්ලා :lol::lol:

    DSC00353.jpg

    අරුන්ට වහකන්න හිතෙන්නෙ ඇති