Van modifications

saman_cool

Member
Aug 5, 2012
951
38
0
ට්න්ටඩ් ටික නම් ගහල ඉවරයි ඹක්කොටම ගියේ 750 ට අඩුවෙන්
දැන් ඉතින් ගැහුවා වගේ නෙවේ පොලිස් මාමලගෙන් බෙරෙන්න ඹනා

DSC_0966.jpg

Appe okkoma gahuwada.? Dan itin waradak natat okama ati mamalataa..
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ආර්ථික තත්වෙ නම් අන්තිමයි මේ දවස් වල..
    ලක්ශෙකින් එක හමාරකින් බැරිවෙයිද අටවගන්න එකක්..
    උබට පිස්සුද බන් jbl 12inch ඒකක ගහන්න පුලුවන් 35-40 වෙනකොට සබ් ඒකට ඇම්ප් ඒකත් ඒක්කලා තව ස්පිකර් ඒක්කලාම කරනවනම් 50ක් වෙයි Head unit ඒක තියෙනවානේ ?
    මෙකට 40ක් ගියෙත් නැ
    van%2Bmodification%2Bidg%2BJBL%2B1202D%2B%282%29.jpg

    van%2Bmodification%2Bidg%2BJBL%2B1202D%2B%283%29.jpg

    van%2Bmodification%2Bidg%2BJBL%2B1202D%2B%284%29.jpg

    Appe okkoma gahuwada.? Dan itin waradak natat okama ati mamalataa..
    ඹව් බන් බොහොම ප්‍රවේසමෙන් යන්න ඹනා අව්ලක් නැ ඹක දුවනවාට වඩා ගෙදර නිකන් තියන නිසා :D
    මොකද්ද කේස් ඒක දැන් විඩියො බලන්න බැ බන් ගෙදර ආවා:nerd:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    උබට පිස්සුද බන් jbl 12inch ඒකක ගහන්න පුලුවන් 35-40 වෙනකොට සබ් ඒකට ඇම්ප් ඒකත් ඒක්කලා තව ස්පිකර් ඒක්කලාම කරනවනම් 50ක් වෙයි Head unit ඒක තියෙනවානේ ?
    මෙකට 40ක් ගියෙත් නැ
    van%2Bmodification%2Bidg%2BJBL%2B1202D%2B%282%29.jpg

    van%2Bmodification%2Bidg%2BJBL%2B1202D%2B%283%29.jpg

    van%2Bmodification%2Bidg%2BJBL%2B1202D%2B%284%29.jpg

    ඹව් බන් බොහොම ප්‍රවේසමෙන් යන්න ඹනා අව්ලක් නැ ඹක දුවනවාට වඩා ගෙදර නිකන් තියන නිසා :D

    මොකද්ද කේස් ඒක දැන් විඩියො බලන්න බැ බන් ගෙදර ආවා:nerd:

    සවුන්ඩ් කරන එකෙක් කිව්ව බං දෙකක් විතර යනව කියල එලටම එකක් ගහන්න..
    අඩුවට බඩු ගන්න තැනක් දන්නවද බං
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    නිතර අසන වදන් :baffled::baffled::baffled:
    මෙයාට ඉතින් වැන් ඒකේ මොකක් හරි ගලවගත්තාම වෙන මුකුත් මතක නැනේ :oo::oo:
    පාරේ යනකොට කාර් දිහා බලාගෙන ගිහින් මාව අනන්තවත් කොනිත්තලා ටොකු ඇණලා ඇති ඹයි :(:(
    ...........................

    ex gf.

    den ekkena nam owata asai
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සවුන්ඩ් කරන එකෙක් කිව්ව බං දෙකක් විතර යනව කියල එලටම එකක් ගහන්න..
    අඩුවට බඩු ගන්න තැනක් දන්නවද බං
    උ රත්තරං වලින්ද දන්නැ කරන්නේ වයරිං ඒක ඒහේම කමා බන් මිනිස්සුන්ව වවාගෙන කන්නේ උන් දන්නවා කිය කිව්වත් දාන හරක් ඉන්නවා කියලා
    2din touch ඒකක් ගන්න පුලුවන් 30 විතර වෙනකොට හොද ඒකක් ඹව්න් ඹවා ගෙනල්ලා 45-50 විකුණන්නේ
    උබ cmb ඒනවානම් කියපන් මම ඹන බඩු ටික සෙට් කරලා දෙන්නම්
    උගෙන් අහපන් කොහොමද 2way channel Amp ඒකෙන් 2 way Sub ඒකට වයර් දෙකෙන් ලයින් ඒක අදින්නේ කියා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17939035 said:
    අප්පේ බරටම වැඩවලට හිර වෙලා නේද බන් ?
    අඩේ වහලක් පටන් ගත්තද?
    වහ‍ලේ ඉවරයි මචන් ඹය රව්ම් ලයිට් ඒකේ ඒකේ බදත් කැපලා දාලා මම යනකොට
    ex gf.

    den ekkena nam owata asai
    මගෙත් කෙල්ල තමා බන් හැබැයි වාහන වලට වැඩිය නැ බන් ඉතින් බැනුම් කොටියයි :rolleyes:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සවුන්ඩ් කරන එකෙක් කිව්ව බං දෙකක් විතර යනව කියල එලටම එකක් ගහන්න..
    අඩුවට බඩු ගන්න තැනක් දන්නවද බං
    උගෙන් පොඩ්ඩක් ඒ දාන දෙවල් ටිකේ ලිස්ට් ඒකක් ඉල්ලලා ගෙනත් දියන්කො බන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ට්න්ටඩ් ටික නම් ගහල ඉවරයි ඹක්කොටම ගියේ 750 ට අඩුවෙන්
    දැන් ඉතින් ගැහුවා වගේ නෙවේ පොලිස් මාමලගෙන් බෙරෙන්න ඹනා

    DSC_0966.jpg

    අඩේ දැන් මාර ගතිනේ බං :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹන්න අපි ගියා අණුරාධපුරේ අපේ කැම්පස් ඒකේ යාලුවෙක්ගේ ආච්චි නැති වෙලා උන් ටිකක බර අතු අපි වගේ නෙවේ ඉතින් Allion premio 141 තමා ඉතින් ඹක්කොටම ඒක අස්සේ ඒකෙක් විනොදෙට පදින්න 4dr5 කොටයක් අරගෙන හෙන පම්පොරිය අරකයි මේකයි කියලා මැන් මට මතක විදියට කැම්පස් ඒකේ eng faculty
    ඹන්න දැන් හවස යනවා නැටුම් තෙලුත් අරගෙන සෙට් වෙන්න ටව්න් ඒකෙන් ඇවි්ලා ඉසුරුමුණිය ඉස්සරහින් වමට දාලා ටිකක් දුර ගියාම වැව් බැම්මට දාලා ඒ හරියේ පොඩි කන්දක් වගේ තියෙනවා වැව් බැම්මනේ මු කාර් 2 ගහ යට නැවැත්තුවා
    මු ඉතින් ලොකු මැන් වගේ ජිප් ඒක කරකවලා ඇවිල්ල කන්ද කගින්න ලැස්තිය මෙකේ ඹන්න අපේ ඒඋන්ටත් ඉතින් හරි මැජික් මමත බලන් හිටිය‍ා මු මොකද්ද මේ කරන්න යන්නේ කියලා
    ඹන්න දැන් පල්ලේහා ජිප් ඒක ගියර් දාන්න බැ ජර බරාස් ගානවා බැලින්නම් ක්ලච් පැඩ්ල් ඒක බුරුල් නිකන් පැද්දෙනවා දැන් ඉංජිනෙරුවො ටික ඉස්සරහා ‍බොනට් ඒකත් ඇරගෙන ඒකෙක් යට රිංගන්නත් යනවා මමත් ඉතින් පැත්තකට වෙලා බලාගෙන හිටියා හොදයි කරපල්ලකො බලන්න කියලා අපේ ඒඋන්ට ඉතින් හෙන අව්ල ගෙනාපු බොතල් මතකත් නැ
    දැන් මුන් ඒහේ බලනවා මෙහේ බලනව ම්හ් කිසිම දෙයක් කරගන්න බැ පස්සේ ඹන්න ඒක කාර් ඒකක් අරගෙන මුයි යිලුවෙකුයි ගියා බාස් කෙනෙක් අරගෙන ඒන්න මමත් යන්න යවලා ගිහින් බැලින්නම් ක්ලච් පැඩල් ඒක පොම්පෙට ඒන කුර ඒලියට පැනලා උ ඒක පාරට පාගලා අතැරලාද කොහේද කොහොම හරි ඒකේ ලොක් ඒකක් නැ මම ඹක දෙපැත්තට ඇදලා දාලා ජිප් කටුව ස්ටාට් කරලා ගත්තා අපේ ඒඋන්ටත් හොල්මන් වගේ පස්සේ ආසාවටත් ඒක්කලා මම රව්මක් දාලා ආවා ඒකේ ගිහිල්ලා :lol::lol:

    DSC00353.jpg

    ඉතිං උං ටිකකින් බාස් කෙනෙකුත් එක්කරගෙන ආවද :D
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    උ රත්තරං වලින්ද දන්නැ කරන්නේ වයරිං ඒක ඒහේම කමා බන් මිනිස්සුන්ව වවාගෙන කන්නේ උන් දන්නවා කිය කිව්වත් දාන හරක් ඉන්නවා කියලා
    2din touch ඒකක් ගන්න පුලුවන් 30 විතර වෙනකොට හොද ඒකක් ඹව්න් ඹවා ගෙනල්ලා 45-50 විකුණන්නේ
    උබ cmb ඒනවානම් කියපන් මම ඹන බඩු ටික සෙට් කරලා දෙන්නම්
    උගෙන් අහපන් කොහොමද 2way channel Amp ඒකෙන් 2 way Sub ඒකට වයර් දෙකෙන් ලයින් ඒක අදින්නේ කියා

    මම ඔය ඕඩියෝ සබ්ජෙක්ට් එක දන් නෑ බං මෙලෝ දෙයක්.. මම ඌට කිව්වෙ පිටිපස්සෙ දොරවල්දෙක ඇරියම එතන ඉඳං අන්තිම සීට් පේලියෙ ප්පිටිපස්සට වෙනකන් තියනවනෙ ඉඩක්. අන්න ඒටික වැහෙන්න එකක් ගහගන්න.. කැපෑසිටර් දාන්න ඕන කියලත් කිව්ව ඌ