ම්ම් ගොඩාක් වෙලාවට තියෙන්නේ led ඒකෙන් ප්ලාස්ටික් ඒකට project කරන ලයිට් මචන් ගලවලාම තමා බලන්න ඹනා ඉතින්
AC දාගන යනකොට අනිවාරෙන්ම අඩුවෙන් අහන්න ඹනේ මචන් නැත්තම් ඹලුවේ කැක්කුම ඒනවා ටික වෙලාවක් යනකොට low volume soft bass ඒක තමා හොදම ඒතකොට ලස්සනට ඇහෙනවා
Na ban plastic ena ekak newe meka.. LED 20k witara tiyenne.. mama hithan inn reconditioned sub ekak ganna.. balanna one gihin



