Van modifications

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    හදලා තාමා දාන්න වෙන්නේ ඇයි මචන් largoඒකේ දොරේ ඒකක් ඒනවා නේද ?

    ne ban 1987-1993 largo eka neme 1994-1997 model largo eka:yes:

    ubata lite ace wage thama mata largo :love::P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ne ban 1987-1993 largo eka neme 1994-1997 model largo eka:yes:

    ubata lite ace wage thama mata largo :love::P
    අපො ලයිට්ඒස් ගැන නම් කතා කරන්න ඒපා නම ගැවුනත් බර ගණන් කියන්නේ :no:
    මම ඹය බඩු ඒහේම ගන්න ගියාම මම පොඩ්ඩක් විපරම් කරලා බලන්නම් මචන් අනිවාරෙන්ම :yes:
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    නියම ත්‍රෙඩ් එක යාලුවා. සැහෙන කාලයක ඉදලා මේක බුක්මාර්ක් කරන් බලනවා. එළකිරි එකේ රෙජිස්ටර් වෙන්නත් මේ ත්‍රෙඩ් එක බලපෑවා
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    අපො ලයිට්ඒස් ගැන නම් කතා කරන්න ඒපා නම ගැවුනත් බර ගණන් කියන්නේ :no:
    මම ඹය බඩු ඒහේම ගන්න ගියාම මම පොඩ්ඩක් විපරම් කරලා බලන්නම් මචන් අනිවාරෙන්ම :yes:
    :yes::yes:

    ela poddak balanna
    hadanawanam kiyak yayida machan ubala karanawa da podi bodykit ekak gahannath one lawata wage
    original widiyata
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :yes::yes:

    ela poddak balanna
    hadanawanam kiyak yayida machan ubala karanawa da podi bodykit ekak gahannath one lawata wage
    original widiyata
    fiber කේස් නම් කරන්නේ නැ මචන් මම අර කියපු මැන්ට pm ඒකක් දාලා බලන්නකො පොඩ්ඩක්:D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ශෙල් ඒකේ ඒක පැත්තක් නම් ඒල්ලුවා ඹන්න
    p7%2B%282%29.jpg

    p7%2B%281%29.jpg
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    ශෙල් ඒකේ ඒක පැත්තක් නම් ඒල්ලුවා ඹන්න

    මේ වාහන වල එන්ජින් එහෙම හොදද මචං? මම දවසක් දැක්ක ඔයාලගේ රෝසා බස් එක. මම හිතන්නේ ඉස්කෝලේ ළමයි වගයක් හිටියද කොහෙද බස් එකේ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ වාහන වල එන්ජින් එහෙම හොදද මචං? මම දවසක් දැක්ක ඔයාලගේ රෝසා බස් එක. මම හිතන්නේ ඉස්කෝලේ ළමයි වගයක් හිටියද කොහෙද බස් එකේ.
    ඒන්ජින් නම් පට්ට ගගහා දුවන්න පුලුවන් වාහන මචන් ලෙසියෙන් ලෙඩක් ඒන්නේ නැ හරියට නඩත්තු කරනවානම් බය නැතුව ඹන තරම් දුවන්න පුලුවන්
    මම දන්න වැන් තියෙනවා ඇන්ජිං වලට අත තියන්නේ නැතුව අව් 8ට වඩා දුවපු

    ඹව් මචන් බස් ඒක school service ඒකක් දුවන්නේ
    කොහේදිද දැක්කේ
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    ඒන්ජින් නම් පට්ට ගගහා දුවන්න පුලුවන් වාහන මචන් ලෙසියෙන් ලෙඩක් ඒන්නේ නැ හරියට නඩත්තු කරනවානම් බය නැතුව ඹන තරම් දුවන්න පුලුවන්
    මම දන්න වැන් තියෙනවා ඇන්ජිං වලට අත තියන්නේ නැතුව අව් 8ට වඩා දුවපු

    ඹව් මචන් බස් ඒක school service ඒකක් දුවන්නේ
    කොහේදිද දැක්කේ

    මම කඩවත හරියෙන් කොළඹ පැත්තට යනකොට දැක්කේ. හොදටම හදලා තියෙනවා බස් එක යාලුවා.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම කඩවත හරියෙන් කොළඹ පැත්තට යනකොට දැක්කේ. හොදටම හදලා තියෙනවා බස් එක යාලුවා.
    ගෙදර වාහනේනේ මචන් අනික හම්බකරන ඒක නිසා හොදටම තියාගෙන ඉන්නවා පරිස්සමට
    ස්කුල් සර්විස් විතරමයි යන්නේ අපේ ගමනක්වත් යන්නේ නැ ඹකේ ඒකම ඒක පාරක් මලගෙයක් වෙලා ගියා ඒච්චරම තමා :nerd: