හදලා තාමා දාන්න වෙන්නේ ඇයි මචන් largoඒකේ දොරේ ඒකක් ඒනවා නේද ?
ne ban 1987-1993 largo eka neme 1994-1997 model largo eka

ubata lite ace wage thama mata largo


හදලා තාමා දාන්න වෙන්නේ ඇයි මචන් largoඒකේ දොරේ ඒකක් ඒනවා නේද ?



අපො ලයිට්ඒස් ගැන නම් කතා කරන්න ඒපා නම ගැවුනත් බර ගණන් කියන්නේne ban 1987-1993 largo eka neme 1994-1997 model largo eka
ubata lite ace wage thama mata largo![]()


අපො ලයිට්ඒස් ගැන නම් කතා කරන්න ඒපා නම ගැවුනත් බර ගණන් කියන්නේ
මම ඹය බඩු ඒහේම ගන්න ගියාම මම පොඩ්ඩක් විපරම් කරලා බලන්නම් මචන් අනිවාරෙන්ම![]()


fiber කේස් නම් කරන්නේ නැ මචන් මම අර කියපු මැන්ට pm ඒකක් දාලා බලන්නකො පොඩ්ඩක්
ela poddak balanna
hadanawanam kiyak yayida machan ubala karanawa da podi bodykit ekak gahannath one lawata wage original widiyata

ශෙල් ඒකේ ඒක පැත්තක් නම් ඒල්ලුවා ඹන්න
ඒන්ජින් නම් පට්ට ගගහා දුවන්න පුලුවන් වාහන මචන් ලෙසියෙන් ලෙඩක් ඒන්නේ නැ හරියට නඩත්තු කරනවානම් බය නැතුව ඹන තරම් දුවන්න පුලුවන්මේ වාහන වල එන්ජින් එහෙම හොදද මචං? මම දවසක් දැක්ක ඔයාලගේ රෝසා බස් එක. මම හිතන්නේ ඉස්කෝලේ ළමයි වගයක් හිටියද කොහෙද බස් එකේ.
ඒන්ජින් නම් පට්ට ගගහා දුවන්න පුලුවන් වාහන මචන් ලෙසියෙන් ලෙඩක් ඒන්නේ නැ හරියට නඩත්තු කරනවානම් බය නැතුව ඹන තරම් දුවන්න පුලුවන්
මම දන්න වැන් තියෙනවා ඇන්ජිං වලට අත තියන්නේ නැතුව අව් 8ට වඩා දුවපු
ඹව් මචන් බස් ඒක school service ඒකක් දුවන්නේ
කොහේදිද දැක්කේ
ගෙදර වාහනේනේ මචන් අනික හම්බකරන ඒක නිසා හොදටම තියාගෙන ඉන්නවා පරිස්සමටමම කඩවත හරියෙන් කොළඹ පැත්තට යනකොට දැක්කේ. හොදටම හදලා තියෙනවා බස් එක යාලුවා.

ow ow podi case 1k tiyenawa machanAde ban meke dhunu awlak tiyenawada?
![]()
ow ow podi case 1k tiyenawa machan
body 1 gatte original measurements walata
sticker eke wade moko dan progress 1k tiyenawada ?

dan ara kello tissues obanne nadda?sticker eka gehuwe na ban.. den athi wiyadam kara.. kiyala hithenawa![]()
dan ara kello tissues obanne nadda?
Ah a sticker ekada.. mama hithuwe body sticker eka.. Eka gehuwe na ban.. mage geni kemati na.. ehema gahatanawata.. A unata gahanna one.. Meda kella ain karala..
