Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Caravan ban.. meter board dekak tiyenawa.. meter board eka awl na.. sensor ekai gearbox ekai gelapenne na.. sensors hoyanna amarui mekatama ena ewa..Rs 20,000k kiyanawa aluth ekak. mewa modify karala tiyena nisa.. ara gadget eke pihita thama.. eken 0% idan 99% ma adu wedi karanna puluwan.. $85k wage wenne.. ape tire size ekath wenas.. oya okkoma hadaganna ara item ekama thama pihita
    අප්පුච්චියේ... :sorry::eek:
    අපේ බසයේ නං ආපු ටයර් ම තමා බං. ආපු ගියර් බොක්ස් එකමයි. අපි මාවනැල්ලෙං රී කන්ඩිශන් මීටර් සෙට් එක්ක තිබ්බා. ඊට පස්සේ තමා මේක උනේ. දැං මේක හදා ගත්තා ම හරි :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    ඒක ගෙනකන් මුකුත් නොකර ඉදලා ඒක දාලා බලල ඉට පස්සේ බලමු වැඩේ ඒක තමා හොදම :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අප්පුච්චියේ... :sorry::eek:
    අපේ බසයේ නං ආපු ටයර් ම තමා බං. ආපු ගියර් බොක්ස් එකමයි. අපි මාවනැල්ලෙං රී කන්ඩිශන් මීටර් සෙට් එක්ක තිබ්බා. ඊට පස්සේ තමා මේක උනේ. දැං මේක හදා ගත්තා ම හරි :yes:

    Meter eke gahala tiyenawa machan HZ to KMPH anupathe.. ube eka electronic da? mechanical da?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    mechanical බං. සේරම
    දැති රෝදයි කටුයි තමා :yes::lol:
    ehenam wede lesi weida amaru weida man danne na ban..

    Me mage practical karana meter eka..

    attachment.php

    attachment.php
     
    Attachments

    • IMG_3660.JPG
      IMG_3660.JPG
      93.1 KB · Views: 150
    • IMG_3661.JPG
      IMG_3661.JPG
      94.4 KB · Views: 146

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ehenam wede lesi weida amaru weida man danne na ban..

    Me mage practical karana meter eka..

    attachment.php

    attachment.php
    RPM එකට කෙල වෙලා ඒක හදන කාලේ මං හිතුවා මට විතරයි ලංකාවෙංම ඔය අමාරුව තියෙන්නේ කියලා... බැලින්නං තව අය ඉන්නවා :yes::lol:
    එළ එළ.. කොහොම හරි ගොඩ දාමු
    11.gif
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඒක ගෙනකන් මුකුත් නොකර ඉදලා ඒක දාලා බලල ඉට පස්සේ බලමු වැඩේ ඒක තමා හොදම :yes:
    ow ban.. den karanna deyak na.. heta order karanawa.. akkala inne Sydney.. item eka Sydney walin ship karahama 20ta kalin lebei.. mata 22 wage hambawei.. itapasse saturday try karala balanawa.

    Oya meter case eka nisa mama anantha wath.. dashboard galawagena.. wires pitin adagena gihin athi 1Km eka gane.. :lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    RPM එකට කෙල වෙලා ඒක හදන කාලේ මං හිතුවා මට විතරයි ලංකාවෙංම ඔය අමාරුව තියෙන්නේ කියලා... බැලින්නං තව අය ඉන්නවා :yes::lol:
    එළ එළ.. කොහොම හරි ගොඩ දාමු
    11.gif
    :) RMP eke nam 2 wire sensor ekak aththe.. voltage ekak genarate karanawa aththeth.. kiyanna ba wave ekak wennath beri na.. sensor eka weda nam meter eka hadaganna puluwan wei.. mageth RPM eka serayak kelawela mama heduwa..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :) RMP eke nam 2 wire sensor ekak aththe.. voltage ekak genarate karanawa aththeth.. kiyanna ba wave ekak wennath beri na.. sensor eka weda nam meter eka hadaganna puluwan wei.. mageth RPM eka serayak kelawela mama heduwa..
    මගෙ එකේ තිබුනේ මීටර් එකේ IC එකට කෙල වෙලා.. බඩු නෑ හොයා ගන්න කොහෙවත්..
    Ebay වත් නෑ.. බැලින්නං කොම්පැනියත් දැං නෑ.. :sorry:
    පස්සේ රී කන්ඩිශන් මීටර් බෝඩ් හොය හොය රට වටේ ගියා. ගොඩක් බඩු හම්බුනා. ඒත් B11 හැම මොඩ්ලග් එකටම RPM ඇවි්ත නෑ. 1.5 එකට විතරයි ලු එන්නෙ :sorry::eek:
    අන්තිමට එකක් හොයං ඇවිත් පරණ එකට බට් කලා :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    appe bn uba testing walata wenama 1k tiyagenada inne ?
    maru wade mata nam no time owwa karanna nattam math oya wada walata asai :nerd:

    attachment.php

    Ow ban tiyagena inne..

    Me thread eka dekke nedda uba?
    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1596502

    Photos hoyanna one kohe dalada danne na ban
     
    Attachments

    • IMG_3662.JPG
      IMG_3662.JPG
      89.1 KB · Views: 147

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මගෙ එකේ තිබුනේ මීටර් එකේ IC එකට කෙල වෙලා.. බඩු නෑ හොයා ගන්න කොහෙවත්..
    Ebay වත් නෑ.. බැලින්නං කොම්පැනියත් දැං නෑ.. :sorry:
    පස්සේ රී කන්ඩිශන් මීටර් බෝඩ් හොය හොය රට වටේ ගියා. ගොඩක් බඩු හම්බුනා. ඒත් B11 හැම මොඩ්ලග් එකටම RPM ඇවි්ත නෑ. 1.5 එකට විතරයි ලු එන්නෙ :sorry::eek:
    අන්තිමට එකක් හොයං ඇවිත් පරණ එකට බට් කලා :yes:

    sensor eken ena signal eka balala... wena meter ekak dapan assata ekata gelapena.. dial plate ekai needle ekai original tiyapan :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කොහොමත් වතුරෙ යන්න හදපුවනෙ බං.. ඒ හැටි හානියක් නෑ. හුලං පාරක් අල්ලල ගත්තම බඩු වැඩ..
    වෙසල් වගේ නෙවෙයි :rolleyes::rolleyes:

    වෙසල් වගේ නෙවෙයි :lol::lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    DSC03966.jpg

    ඹන්න දැන් මේ බස් ඒක යාපනේට දුන්නානේ දැන් ආයේ අලුත් වාරේ දුවන්න වාහනයක් නැ දැන් ඉතින් ආයේ දහ අතේ හොයනවා බස් ඒකක් වත් නැ කෙලින් කටින් ඹක්කොම ලදරං තියෙන්නේ ඹහොම ඉන්නාකට අපේ බස් එකෙම යන පොඩි ලමයෙක්ගේ තාත්තා කිව්වා මගේ ඒක දෙනවා ගන්න කියලා ගානත් ලාවට වගේ වැඩි ඒ උනාට බස් ඒකෙ තත්වෙත් ඒක්කලා අව්ලක් නැ
    ඒක කඩවත කොටුව දුවපු බස් ඒකක් ඒ කාලේ ඉතින් ලොකු ලේලන්ඩ් අඩුයි කඩවත කොටුව දිව්වේම journey rosa baby rosa තමා ඒක නිසා ටිකක් මාකට් ඒකත් වැඩියි බස් වල අපේ තාත්තාට අදටත් ඇත තියලා බස් ඒකක් දැක්කොත් නම්බරේ කියන්න පුලුවන් ඒතරමට බස් ටික අදුරනවා ඹය දුර ට්‍රිප් ගියාම ඒහේම ඒ බස් හම්බුනාම ඒ බස් ඒකෙ විස්තරේම කියනවා ම්ම්
    මේබස් ඒකත් කුඩු වෙන්න හැප්පිලා මුණක් තියපු ඒකක් ඒක නිසා ඹරිජිනල් රේඩියො ඒක පවා වැඩ බස් ඒක කියන්න තරම් වරදක් නැ මේ පල්ලෙහා තියෙන්නේ ඒක තමා
    හැබැයි අපිගාව තිබුන ඒක තරම් නම් කන්ඩිෂන නැ මමයි තාත්තායි තව යාලුවෙකුයි ගිහින් බස් ඒක ගෙනාවේ කඩවත ඹය බස් ඒකට කියන්නේ දහයයි ඒකොලාහා කියලා

    DSC03970.jpg

    ඹන්න දැන් සතියක් විතර ඹකේ දිව්වා
    මෙන්න බොලේ කලින් අයිති කාරයා ඒකවා ගෙදර ආයේ බස් ඒක ඹනේ කියලා මලා තමා දැන් දුවාගන්න විදියකුත් නැ මට මතක හැටියට සිකුරාදා දවසක්
    ඒ මනුස්සය‍ාගේ නොනයි දෙන්නාම ඇවිල්ල දැන් අඩපු නැති ටික විතරයි බස් ඒක ආයේ ඹනේ දුන්නාට වඩා වැඩි ගනක් හරි දෙන්නම් කියලා
    බැලින්නම් හේතුව පර්මිට් ඒක වෙන වාහනේකට දෙන්න බැකියලා ඒ කාලේත් පර්මිට් ඒක වටිනවා බස් ඒකට වඩා
    දැන් අපිටත් තරු පෙනිලා කරන්න දෙයකුත් නැනේ පස්සේ කමක් නැ කියලා ඹන්න ඹහේ දිලා දැම්මා වැඩිය සල්ලි ගන්න ගියෙත් නැ අපි දිපුගාන විතරක් දිලා ගෙනිච්චා දැන් ඉතින් ආයේ බස් හෙවිල්ල සතියකට පස්සෙත් ටිකක් හොයලා බැලුවා හරිගියේම නැ දැන් ඉරිදාත් වෙලා බස් නැ
    සදුදාට ලමයි ටික අරගෙන යන්න ඹන නිසා තාත්තාගේ යාලුවෙක්ගේ පරන සිවිලියන් ඒකක් තිබුනා 216 දුවපු ඒකට හයර් ඒකට ඒන්න කියලා ඹන්න දැන් සදුදා ඉදලා අායේ ස්කොලේ යනවා හයර් ඒකට .....................

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo

    ලංකාවේ තිබුන ඒසී බස් ගොඩක් මේ වර්ගේ නේද? මේකේ ඒසී ආවේ නැද්ද? ඉස්සර නං ඔයාලගේ කඩවත පැත්තෙන් යන නිට්ටඹුව- කොළඹ රූට් එකෙත් සැහෙන්න ඒසී බස් තිබුනා. නෝමල් එව්වට වඩා දිව්වේ ඒසි බස් හැබැයි දැන් නං එකක් දෙකක් වත් තියෙනවද? ඇයි ඒ ගොඩක් ඒසී බස් අඩු?

    ඉස්සර පිටකොටුවේ ඉදලා දුර පළාත් වලටත් කොච්චර ඒසී බස් ගියාද? මහ ලොකු සුපර් ලක්සරි බස් එහෙමත් තිබුනා. දැන් එව්වා නෑනේ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලංකාවේ තිබුන ඒසී බස් ගොඩක් මේ වර්ගේ නේද? මේකේ ඒසී ආවේ නැද්ද? ඉස්සර නං ඔයාලගේ කඩවත පැත්තෙන් යන නිට්ටඹුව- කොළඹ රූට් එකෙත් සැහෙන්න ඒසී බස් තිබුනා. නෝමල් එව්වට වඩා දිව්වේ ඒසි බස් හැබැයි දැන් නං එකක් දෙකක් වත් තියෙනවද? ඇයි ඒ ගොඩක් ඒසී බස් අඩු?

    ඉස්සර පිටකොටුවේ ඉදලා දුර පළාත් වලටත් කොච්චර ඒසී බස් ගියාද? මහ ලොකු සුපර් ලක්සරි බස් එහෙමත් තිබුනා. දැන් එව්වා නෑනේ.
    ඒසී ආවා මචන් ඹය ඹනෙම පෙඩි බස් වර්ගෙකට දැන් ගාලු පාරේ දුවන්නේම ජර්නි තමා
    මිගමු පාරේ බෙබි රොසා කොස්ටර්
    ඹව් දැන් බෙබි රොසා සෙට් ඒකක් තියෙනවා නට්ටබුව දුවන ඒ ටික විතරයි තියෙන්නේ
    පස්සේ නිතියක් ගෙනාවා තනිදොර බස් දුවන්න බැ කියලා නගර සිමාවේ ඉටපස්සේ තමා කට්ටිය ඹය බස් දුර පලාත් වලට විකුණලා ලෙලන්ඩ් ගෙනල්ලා දැම්මේ ඒතකොටත් අලුතෙන් පර්මිට් දෙන ඒක නවත්තලා තිබුනේ
    ඒ ආපු ac බස් වල පර්මිට් වලටත් ලෙලන්ඩ් දාලා දුවනවා දැන් ආදායම් වැඩි නිසා
    ඉස්සර නුවර යන්නේම fuso බස් ඒක ලෙලන්ඩ් ඒකක් යන්නේ නැ කන්දට පිකප් නැති නිසා නැත්තම් ටාටා බස් ඒක තමා කන්දට හොද

    ස්තුතියි මචන් පැහැදිලි කිරීමට. :yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නියමෙට හදලා තියෙනවා මචන් මේක නම් LS 3 engine
    ඊට වඩා සර්ප්‍රයිස් ඒක මරු

    අපේ තාත්තටත් lh30 හදලා දෙන්න අදහසක් තියෙනවා ඉස්සර ඉදලාම ඒත් තාම බැ :rolleyes: