Van modifications

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes: පොඩි ලුක් එක්ක ආවා බං. නිකං චයිනීස් කප් එකට වඩා :cool:
    හෝදලා පොලිශ් පාරක් දාන්න ඕනේ :yes:

    :yes: ඔව් නේද

    ඔව් බං ලුක් එක හොදයි. ඔය ඔරිජිනල් කප් එකක් හෙන වටිනවා. :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    මචෝ.. උඹේ ලයිට්ඒස් එක මේ ඉරිද කුරුණෑගල පැත්තෙ කැරකුනාද? මං දැක්ක ඒ පාටම පේන්ට් එක තියන වාහනයක්... නම්බරේ බලාගන්න බැරි උනා...
    ගියේ නැ මචන් ඒහේනම් තව කව්රු හරි පෙන්ට් ඒක ගහලා මම දන්න තරමින් ඹය පා‍ට වැන් 4යි තිබුනේ තව 2ක් තියෙනවා යටට අලු පාට ගහලා
    54-3271 මගේ ඒක මචන් දැන් නම් පිස්සු කෙලලා නිසා ටක් ගාලා වැන් ඒක අදුරගන්න පුලුවන්
    ඹය විදියේ ඇලො විල් තියෙන්නේ ඹකේ විතරයි :rolleyes::nerd:

    DSC_0966.jpg

    ටයර් දාලා ඇලෝවීල් හොය හොය ඉන්න වෙලාවේ ඔරිජිනල් රිම් කප් 4ක් හම්බුනා. නිකං දාලා බැලුවා..

    U9XF3On.jpg

    මේ දෙකත් හොදයි පෙනුම තියෙනවා හේමිට සුද්ද කරලා ගත්තා නම් හරි
    ටිකක් රත් වෙන්න බලයිද දන්නැ Air vent ලොකුවට නැති නිසා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජපන් එකක් 3550 යි තායිවාන් එක 2450යි බං..
    ජපං දෙකක්ම දැම්මා. හැමදාම දාන්නෑ නේ ඕවා :yes:

    ගණන් අඩු වෙලානේ බන්. ඒ කාලේ එකක් 5000ක් වගේ උනා. උඹේ B 11 එකටයි මගේ තිබ්බ කැලිෆෝර්නියා එකටයි එන්නේ එකම CV එක මම හිතන්නේ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගියේ නැ මචන් ඒහේනම් තව කව්රු හරි පෙන්ට් ඒක ගහලා මම දන්න තරමින් ඹය පා‍ට වැන් 4යි තිබුනේ තව 2ක් තියෙනවා යටට අලු පාට ගහලා
    54-3271 මගේ ඒක මචන් දැන් නම් පිස්සු කෙලලා නිසා ටක් ගාලා වැන් ඒක අදුරගන්න පුලුවන්
    ඹය විදියේ ඇලො විල් තියෙන්නේ ඹකේ විතරයි :rolleyes::nerd:

    DSC_0966.jpg

    වන්ඩියේ නම්බරේ 13 නේද? උඹට අර කිව්ව වගේ ලෙඩ දීල නැද්ද බං :eek:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වන්ඩියේ නම්බරේ 13 නේද? උඹට අර කිව්ව වගේ ලෙඩ දීල නැද්ද බං :eek:
    ඒක ගන්නේ තියෙන ඹක්කොම නම්බර් වලින් නේද
    ඹක අපේ පුංචි ගාව තිබුනේ 99 ඉදලා මම 2011 ගත්තේ අදටත් කිසිම ලෙඩක් නැ බන්
    ඒක පාරක් ටයර් ඒකේ හුලං අඩු වෙලා තිබුනා පාරෙදි ඒත් සෙඩ් ඒකකින් හුලං ගහගෙන ආවා ඒච්චරයි
    මම නම් ඹක ගැන හිතන්නෙත් නැ බන් කිසිම ලෙඩක් දිලත් නැ අදටත් ට්‍රිප් හිටන් යනවා :yes::cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක ගන්නේ තියෙන ඹක්කොම නම්බර් වලින් නේද
    ඹක අපේ පුංචි ගාව තිබුනේ 99 ඉදලා මම 2011 ගත්තේ අදටත් කිසිම ලෙඩක් නැ බන්
    ඒක පාරක් ටයර් ඒකේ හුලං අඩු වෙලා තිබුනා පාරෙදි ඒත් සෙඩ් ඒකකින් හුලං ගහගෙන ආවා ඒච්චරයි
    මම නම් ඹක ගැන හිතන්නෙත් නැ බන් කිසිම ලෙඩක් දිලත් නැ අදටත් ට්‍රිප් හිටන් යනවා :yes::cool:

    අන්තිම හතර මම හිතන්නේ එකතු කරන්නේ :shocked:
    13 අපල වැනට් වලට විතරයිලු බං :lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ara vanette auto door item tikath ekkama hai kale ban ;)
    පොඩ්ඩක් ඉවසලා ඉදපන් ‍මම අරගෙන දෙන්නම් ඒකාට ඒක උවමනාවක් නැති පාටයි
    ඉල්ලයිද දන්‍නැ ඒහේම උනොත් බඩු :sorry::no:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අන්තිම හතර මම හිතන්නේ එකතු කරන්නේ :shocked:
    13 අපල වැනට් වලට විතරයිලු බං :lol:
    අනේ මන්දා බන් ඒක ඒකාගේ මතනේ මට නම් තාම මුකුත් වෙලා නැ
    ඹය වැන් ඒකේ ඹක්කොම වගේ හදලා තියෙන්නේ ඹන වෙලාවක ගත්තා ගියා :cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ikman ekedi dakke me dan.. Dolphin eka pattai ban... patta tail lights & back Door.. 54 unaata hondata hdala thiyenawa...... kela halenawa ban....:(:(:( GL paraadai banzzz........:dull::dull::dull:

    347edn6.jpg
    මේ extra custom ඒකට ආපු ඒකක් දාලා තියෙන්නේ මරුවට තියෙනවා ඉස්සරහා 172 කරලා නම් මරුම තමා :yes: