මං මෙච්චර වෙලා ඒ මනුස්සයා එක්ක කතා කර කර හිටියෙ.
සිරාවටම මානසිකව බිමටම පාත් උනා...
දම් පාට එකනං පට්ටම ගති...
ඔය රෝද වටේට දාලා තියෙන වයිට් රිං සෙට් එකක් ගන්න බැලුවෙ මාත්. 8ක් ගියා ලු වැඩේට

ඔව් ඒක හරි. හැබැයි.. හුලං අඩු උනාමයි.. ටයර් එක ටිකක් ගෙවෙද්දියි ඉරි තලන්න ගන්නවා නේ. එතකොට කැත වෙනවා බං. ඔය අලවලා තියෙන්නේ රබර් පටියක්. ඒතට මොකුත් වෙන්නෑ කිව්වාටයර් එක ගානට රවුම මාක් කරල වයිට් ටෝආ ස්ප්‍රේ එකකින් ගහපං

හැබැයි ඒක මාර ලස්සනයි නෙහ්...
වාහනේ පාටටම මැද ඇණ ටිකටත් එක්කම පේන්ට් එක දුන්නාම පට්ටම ලස්සනයි..![]()

ඇලෝවීල් නං හැමෝම දානවා නේ. මං බැලුවේ හොද රී කන්ඩිශන් කඩේකිං නෝමල් රිම් 4ක් ගන්නවා. හොදටම තියෙන ඒවා. ඒවා පේන්ට් කරලා ඔය රබර් පටිය දාලා මේ රිම් කප් හතර දානවා 

kageda ban me?? monawa unath Kiri Toiya wage.. Dam paata ekata mama asa.... Colombo wate rawumak daanna asa hithuna ban oken....

uba yakek ne ban..
hadana eka hadnawa aaye Lella tama.....
Balamu aaye Sell ekak gaththu dawasata uba langata aniwa aran ennam Lesatama hada ganna.... 
ඇලෝවීල් නං හැමෝම දානවා නේ. මං බැලුවේ හොද රී කන්ඩිශන් කඩේකිං නෝමල් රිම් 4ක් ගන්නවා. හොදටම තියෙන ඒවා. ඒවා පේන්ට් කරලා ඔය රබර් පටිය දාලා මේ රිම් කප් හතර දානවා
හොදද නරකද ?![]()

මෙන්න ලයිට්ඒස් ඹය මොඩල් ඒකමයි

නරකද කියල ඇහැව්ව එක අපරාදේ...
රිම් ටික පේන්ට් කරල පටිය අලවනව කියද්දිම මට බාගෙට මැවිල පෙනුනා වගේ උනා..
මම නං එකෙන්ම හොඳයි කියල තමයි කියන්නේ...![]()
ඒක තමා කරන්නෙ
23-25 වගේ අතර මචන් යන්නේ 172 ලයිට් ඒහේම තියලා පිටිපස්සේ දොරවල් ඒහේම අලුතෙන් දැලානම් තව 1-2 විතර මාකට් වෙනවා AC වලට ඒහේමමචං 1992 ටෝයිටා හයිඑස් ඩොල්ෆින් වැන් එකක් 252 නම්බර් කියක් වටි ද? ඔරිගීනල් කන්ඩිෂන් තිනවා ඩුවෙල් A/C..

මගේ අතේ සල්ලි නැ නැත්තම් ඹක මන් ගන්නවා වැන් ඒකට දාන්නසිංහලු..
165 . 80 . 13 ටයර් සෙට් එකක් තියෙනවා. අළුත් (තාම කිලෝ මීට්ර් 60යි දිව්වේ)
ඒ සෙට් එකට මේ ඇලෝ වීල් එක දාන්න පුලුවන්ද ?
![]()