යකෝ මොකටද ඕකට ස්ටිකර් ගහන්නේ. බෆ් කරන තැනකට දීලා බෆ් කර ගනිං. උඹ දන්නවද ඕකේ වටිනාකමPatta look 1..me alloy wheel 1th oya wge sticker parak gahanna pluwanda...?


යකෝ මොකටද ඕකට ස්ටිකර් ගහන්නේ. බෆ් කරන තැනකට දීලා බෆ් කර ගනිං. උඹ දන්නවද ඕකේ වටිනාකමPatta look 1..me alloy wheel 1th oya wge sticker parak gahanna pluwanda...?


Patta look 1..me alloy wheel 1th oya wge sticker parak gahanna pluwanda...?
යකෝ මොකටද ඕකට ස්ටිකර් ගහන්නේ. බෆ් කරන තැනකට දීලා බෆ් කර ගනිං. උඹ දන්නවද ඕකේ වටිනාකම![]()

කාර් එකේ A/C හදාගන්න උඹලා දන්න අදුරන තැන් තියෙනවා නං කියපල්ලා !
https://www.facebook.com/pages/Winter/389057861176531
මචන් මේකේ headlights එහෙම තිබ්බේ නැද්ද......මට ගන්න ඕන......වැනට්ටුවටත් ඉස්සරහා ලයිට් ටික ගෙනවාIMG

තැන නං හොදයි කියලා දන්නවා බං. දුර නේ වැඩේAPi yanne Winter A/C - Kandy
HTML:https://www.facebook.com/pages/Winter/389057861176531
කාර් එකේ A/C හදාගන්න උඹලා දන්න අදුරන තැන් තියෙනවා නං කියපල්ලා !

ඒසී ගෑස් බැහැලා වගේ.. ත්ලච් එකත් ගලවලා දාලා තියෙන්නේ. බ්ලෝවර් සෙට් එකටත් සුද්දයක් දෙන්න වෙනවා. ඇතුලෙ දූවිල්ල පිරිලා.. A/C නැතුව දුවලා. හරියට ලෙඩක් කියන්න තේරෙන්නෑ මචෝ. සේරම ටික බලවන්න ඕනේහදන තැං නම් ඉතින් තියනව මචෝ. ඉතිං උඹට දුර වැඩිනෙ.. පෙට්රල් වලට යයි A/C හදනවට වඩා ගානක්.
මොකක්ද වෙලා තියෙන්නෙ ඕකෙ![]()

ඒසී ගෑස් බැහැලා වගේ.. ත්ලච් එකත් ගලවලා දාලා තියෙන්නේ. බ්ලෝවර් සෙට් එකටත් සුද්දයක් දෙන්න වෙනවා. ඇතුලෙ දූවිල්ල පිරිලා.. A/C නැතුව දුවලා. හරියට ලෙඩක් කියන්න තේරෙන්නෑ මචෝ. සේරම ටික බලවන්න ඕනේ
![]()

ගානකට තට්ටුවෙයි වගේ![]()
සබ් එකක් ගහන්න හිතං ඉදලා..CV හදලා ටයර් දැම්මා ගියපාර පඩියෙං..

රුපියල් 3000 ගියේසබ් එකක් ගහන්න හිතං ඉදලා..CV හදලා ටයර් දැම්මා ගියපාර පඩියෙං..
මේ පාරත් සබ් එක්ක දාන්න හිියා. මේ පාර හදපංකො A/C
හරි සන්තෝස හිතුනා සිංහලු මට
ආ ජපං රී කන්ඩිශන් කැසට් එකක් හයි කලා.. පයිනියර් ස්පීකර් දෙකක් දොරවල් දෙකට ඔබලා.. දැනටරුපියල් 3000 ගියේ
ලොකු බේස් එහෙම නෑ. හැබැයි සවුන්ඩ් මාර ක්ලියර්. හොදට අහන්න පුලුවංමදෑ තොගෙ සබ් එක ගහනකන් බලං හිටිය.. කොහොමද ඕකෙ සවුන්ඩ් එහෙම


ලොකු බේස් එහෙම නෑ. හැබැයි සවුන්ඩ් මාර ක්ලියර්. හොදට අහන්න පුලුවං![]()
තැන නං හොදයි කියලා දන්නවා බං. දුර නේ වැඩේ![]()

kenwood මට මතක විදිහට. කොහොම හරි අර ඉස්සර ආවේ බං. කැසට් එක දාන්න පුලුවං.. ඔටෝ එජෙක්ට් වෙන රිවයින්ඩ් වෙන ඒවා ඩිජිටල් තියෙන.. FM 90 ට වෙනකං අහුවෙන ජපං කැසට්. ඒකක් තමා ඔය තාත්තා ගෙනත් තියෙන්නේ. රීකන්ඩිශන් බඩු කඩේකිං.කැසට් එක කීයද බං ගත්තෙ.. මොකක්ද ජාතිය

kenwood මට මතක විදිහට. කොහොම හරි අර ඉස්සර ආවේ බං. කැසට් එක දාන්න පුලුවං.. ඔටෝ එජෙක්ට් වෙන රිවයින්ඩ් වෙන ඒවා ඩිජිටල් තියෙන.. FM 90 ට වෙනකං අහුවෙන ජපං කැසට්. ඒකක් තමා ඔය තාත්තා ගෙනත් තියෙන්නේ. රීකන්ඩිශන් බඩු කඩේකිං.
ස්පීකර් දෙකත් රීකන්ඩිශන්. මං හිතන්නේ කාර් එකකට ඔරිජිනල් ඇවිත් දොරකිං ගලෝපු දෙකක්