ඹව් මචන් පොඩ්ඩක් ගිහින් බැලුවානම් හරි තමාmama gihin balannam ko automiraj hari wena ekakata hari.. me tikema nam ninda giye na,.. heta ra thama enne tuesday thama wede karanna wenne.. apu gaman gedara yanna ba ne.. kanna giya wage..![]()
උබ වැන් ඒක හොදට පාවිච්චි කරන නිසා කියන්නේ ටිකක් හොද වැකුම් ක්ලිනර් ඒකක් ගෙන්නලා තියාගනින් වාහනේ වැඩ වලට ඒක තමා ලෙසිම
හදනකොට අපිවත් මතක් වෙයි නේද පොටො ටිකක් ගනින්



