Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Menna meka nam service wala tiyenawa...

    339882-lubricant-best-pakistani-environment-dscn1833.jpg

    Meka dammanam wada hodai wage neda..

    85417d1275485674-engine-oil-caltex-delo-gold-toyota-image0103.jpg

    85418d1347287383-engine-oil-caltex-delo-gold-toyota-image0104.jpg
    http://www.toyota.lk/genuine-spare-parts/toyota-genuine-motor-oil/

    මේ තියෙන්නේ කතන්දරේ
    motor_oil1.jpg

    Motor Oil (Petrol)

    • Tested and approved Toyota
    • Special protect against corrosion and excessive wear
    • Smooth shifting in extreme temperatures
    motor_oil_deisel.jpg

    Motor Oil (Diesel)

    • Highly resistant to heat and wear
    • Global standard quality
    • Provide better fuel conservation
    Syunthatic_motor_oil.jpg

    Fully Synthetic Motor Oil (Petrol/Diesel)

    • 100% Synthetic
    • Petrol & Diesel Application
    • Better high/low temperature and extreme condition performance
    trd_Syunthatic_motor_oil.jpg

    TRD Fully Synthetic Motor Oil (Petrol/Diesel)

    • Developed for super high-performance car engines
    • Sludge prevention, heat stability, oxidation stability, caulk resistance and oil film maintenance
    • Protect engine parts from corrosion and wear

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Thanks IDG

    ඇයි බන් මේකට කලිනුත් රිප්ලයි දැම්මේ
    ඹය 2ම කරන්න ඒපා ආයේ කවදා හරි විකුණන්න ගියාම කචල්
    රිකන්ඩිෂන් ඒකක් අරගෙන ඹබපන් මාහා ලොකු ගානක් වෙයිද දන්නැ ඉතින්

    Thanks machan. Mama reply eka dakke ne.:lol:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    engine eka full flush karala idapan.. ketagehenna gaththoth sorry thama..
    ඹව් ඹව් මමත් ඹහොම කතාවක් අහලා තියෙනවා ඹයිල් වර්ගේ මාරු කරනකොට ඹක්කොම අයින් වෙන්න ඹනේ කියලා ඒත් ඒක 100% අයින් කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක්
    කොහොමද මචන් කැට ගැහෙන්නේ

    මිටර් බොඩ් ඒකේ වැ‍ඩේ කොහොමද
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹව් ඹව් මමත් ඹහොම කතාවක් අහලා තියෙනවා ඹයිල් වර්ගේ මාරු කරනකොට ඹක්කොම අයින් වෙන්න ඹනේ කියලා ඒත් ඒක 100% අයින් කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක්
    කොහොමද මචන් කැට ගැහෙන්නේ

    මිටර් බොඩ් ඒකේ වැ‍ඩේ කොහොමද

    මම නම් මචං ගෙදරදි රෑට තෙල් ටික ඇරලා උදේ වෙනකන් තියලා කීප වතාවක් දාලා තියනවා. කැට ගැහෙන්නෙ නම් සිංතටික් ඔයිල්.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම නම් මචං ගෙදරදි රෑට තෙල් ටික ඇරලා උදේ වෙනකන් තියලා කීප වතාවක් දාලා තියනවා. කැට ගැහෙන්නෙ නම් සිංතටික් ඔයිල්.
    වාහනේ දුවලා ඇවිල්ලා නැවැත්තුවාම තමා අයින් කරන්න හොදම ඹයිල් රත් උනාම ගණකම අඩු නිසා හොදට අයින් වෙනවා නේද
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මම නම් මචං ගෙදරදි රෑට තෙල් ටික ඇරලා උදේ වෙනකන් තියලා කීප වතාවක් දාලා තියනවා. කැට ගැහෙන්නෙ නම් සිංතටික් ඔයිල්.

    manda ban.. ape ekek ge car ekaka oya wage maru karala antimata keta gehila mala magulak wela engine eka galawanna una.. :dull: api nam mula idan ma denme castrol thama.. 6000Km duwanawa.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඹව් ඹව් මමත් ඹහොම කතාවක් අහලා තියෙනවා ඹයිල් වර්ගේ මාරු කරනකොට ඹක්කොම අයින් වෙන්න ඹනේ කියලා ඒත් ඒක 100% අයින් කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක්
    කොහොමද මචන් කැට ගැහෙන්නේ

    මිටර් බොඩ් ඒකේ වැ‍ඩේ කොහොමද

    ape ekek ge car ekaka una wede.. antimata engine eka galawanna una..

    dashboard eke wede thama gadget eka hambune na.. mama akkata enakota gf ta denna chocolate ekak genna kiwwa specially eyatama.. den ehe yanna nikan mokaddo wage ban apu gamanma yanakota tikak awl wage.. heta dihata hambuwei..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාහනේ දුවලා ඇවිල්ලා නැවැත්තුවාම තමා අයින් කරන්න හොදම ඹයිල් රත් උනාම ගණකම අඩු නිසා හොදට අයින් වෙනවා නේද

    ගොඩක් රත් වෙලා තියද්දි නම් අයින් කරන්න හොදනෑ කියනවා බං. ටිකක් නිව්නට පස්සේ සාමාන්‍ය ගානට හීට් එක තියද්දී ඇරල තිබ්බනම් හරි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    manda ban.. ape ekek ge car ekaka oya wage maru karala antimata keta gehila mala magulak wela engine eka galawanna una.. :dull: api nam mula idan ma denme castrol thama.. 6000Km duwanawa.

    සිංතටික් එක දාලා වැඩි පාවිච්චියක් නැති වුනහම කැටි ගැහෙන සීන් එකක් තියනවා බං.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    සිංතටික් එක දාලා වැඩි පාවිච්චියක් නැති වුනහම කැටි ගැහෙන සීන් එකක් තියනවා බං.

    pora kalin lanka oil dala itapasse wna mokaddo ekak dala thama oya wede una kiwwe.. mix wela da kohedo.. pawichchi nokara tiyala newe..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    pora kalin lanka oil dala itapasse wna mokaddo ekak dala thama oya wede una kiwwe.. mix wela da kohedo.. pawichchi nokara tiyala newe..

    ආ එහෙමද. හැබැයි මිනරල් ඔයිල් නම් එහෙම මික්ස් වුනා කියලා ස්ලජ්වුනා කියලා මම අහල නෑ බං.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔයිල් ගැන සහ ඔයිල් මාරු කිරීමේදී වඩා වැදගත් වෙයි මේ වීඩියෝ එකේ තියන විස්තර..

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඹව් මචන් මම ඹක දැක්කා මරු දුර ගමන් යන වාහනේකට ඒහේම කිසිම බයක් නැතුව යන්න පුලුවන්
    දැක්කාද 7.5 ට සෙට් ඒකක් තිබුනා BMW F10 පිස්සු ‍නේ
    ඉක්මන් ඒකේ ටිකක් කැරකිලා බලපන් මචන් හොද සෙට් ඒකක් හොයගන්න බැරි වෙන ඒකක් නැ
    මම මුලින්ම කියපු ඒක ටිකක් බලපන් මචන් ඒකනම් මාරම ලස්සනයි දැම්මාම

    ara alloy wheels set ekata wetharak 50k kiyanawa.:eek: 60k kata weithara alloy wheelsui tyres tikai danna puluwan.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ara alloy wheels set ekata wetharak 50k kiyanawa.:eek: 60k kata weithara alloy wheelsui tyres tikai danna puluwan.
    මට නම් පාඩු නැ මචන් ඇලොවිල් ටික හිරිලා ඒහේම නම් ටිකක් ගනන් බස්සපන්
    උබ ටිකක් කල්පනා කරලා ගනින් වාහනේට ගැලපෙන්නත් ඒපැයි