Van modifications

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මට නම් පාඩු නැ මචන් ඇලොවිල් ටික හිරිලා ඒහේම නම් ටිකක් ගනන් බස්සපන්
    උබ ටිකක් කල්පනා කරලා ගනින් වාහනේට ගැලපෙන්නත් ඒපැයි

    echchara alloy walata weyadam karanna ba ban danma.:sorry: aduwata hoya gann one.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    4237516989.png
     
    • Like
    Reactions: mic

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    echchara alloy walata weyadam karanna ba ban danma.:sorry: aduwata hoya gann one.
    අඩුවට නම් ටිකක් ගෙමක් දුන්නොත් හොයාගන්න පුලුවන් මචන්
    ඹය දන්න කියන ටයර් ක‍ඩ වලට ඒහේම කියලා තියපන්
    අලුතෙන් ඒන කාර් වල ඒහේම අලුතෙන් ඇලොවිල් දැම්මාම උන් අර පරන ඒව්වා නිකන් තියලා යන මිනිස්සු ඉන්නවා :shocked::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ 14M/s up 0.8 png 43
    ඇයි මේකේ අප්ලොඩ් වැඩි
    ගෙදට්ට fiber ඒකෙන් ආවාම බලන්න ඹනේ තත්වේ උන් තාම දුන්නේ නැනේ :growl:
    ඕක තමා FTTH ලයින් එක. ගෙදරටම Fiber .
    කනෙක්ශන් ෆී එක 25 000යි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඕක තමා FTTH ලයින් එක. ගෙදරටම Fiber .
    කනෙක්ශන් ෆී එක 25 000යි
    කන්නද අප්පා upload ඒක
    download මදිනේ
    25ක් අපොයි :sorry::sorry:
    අපේ ඉලව්ව නම් හන්දියට වෙනක් fiber කියලා කිව්වේ බලමුකො ආවාම
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කන්නද අප්පා upload ඒක
    download මදිනේ
    25ක් අපොයි :sorry::sorry:
    අපේ ඉලව්ව නම් හන්දියට වෙනක් fiber කියලා කිව්වේ බලමුකො ආවාම
    අප්ලෝඩ් ස්පීඩ් වැඩි උනාම තියෙන අගේ උඹට තේරෙයි :lol:

    හන්දියට වෙනකං විතරද ෆයිබර් එක එන්නේ. එහෙනං අපේ ගෙදර වගේ නෙ.. :eek:

    එහෙම නං Hybrid fiber / copper line එකක්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අප්ලෝඩ් ස්පීඩ් වැඩි උනාම තියෙන අගේ උඹට තේරෙයි :lol:

    හන්දියට වෙනකං විතරද ෆයිබර් එක එන්නේ. එහෙනං අපේ ගෙදර වගේ නෙ.. :eek:

    එහෙම නං Hybrid fiber / copper line එකක්
    ඹව් ඹව් මොකක් හරි ඩව්න්ලොඩ් වෙන්න දාලා ලිමිට් කරන්න අමතක උනා නම් උදේට data ටික ඉවරයි :no::no:
    අනේ මන්දා අප්පා උන් ආයේ තව 4000ක් ඉල්ලුවා දුර වැඩි කියලා මම දැන් හොදට කෙස් දාගෙන ඉන්නේ උන්ට බැනලා:cool:
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    අඩුවට නම් ටිකක් ගෙමක් දුන්නොත් හොයාගන්න පුලුවන් මචන්
    ඹය දන්න කියන ටයර් ක‍ඩ වලට ඒහේම කියලා තියපන්
    අලුතෙන් ඒන කාර් වල ඒහේම අලුතෙන් ඇලොවිල් දැම්මාම උන් අර පරන ඒව්වා නිකන් තියලා යන මිනිස්සු ඉන්නවා :shocked::yes:

    Machan used wheels paint karala set karanna puluwan da.. wheel paint karata paint eka gala wenawa neda..? Polish karoth nam ok.. mama kiwwe black wage paint ekak gahuwoth
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Machan used wheels paint karala set karanna puluwan da.. wheel paint karata paint eka gala wenawa neda..? Polish karoth nam ok.. mama kiwwe black wage paint ekak gahuwoth
    nicle surface ඒකට බැ පොකු යනවා
    අර මන් ගැහුවේ ඒ වගේ සිල්වර් පෙන්ට් කරලා තියෙන හරියට නම් ඹනේ මගුලක් ගහන්න පුලුවන්
    nicle surface ඒකට ගහන්න පුලුවන් ආයේ නිකල් කරන්න ආසාව අතැරගෙන 400 වගේ කොලේකින් කැපුවනම් ගහන්න පුලුවන්
    කලු ගහනවානම් තියෙනවා black metal finish කියලා ඒකක් අන්න ඒක ගහන්න ඹනේ :love::love:

    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    nicle surface ඒකට බැ පොකු යනවා
    අර මන් ගැහුවේ ඒ වගේ සිල්වර් පෙන්ට් කරලා තියෙන හරියට නම් ඹනේ මගුලක් ගහන්න පුලුවන්
    nicle surface ඒකට ගහන්න පුලුවන් ආයේ නිකල් කරන්න ආසාව අතැරගෙන 400 වගේ කොලේකින් කැපුවනම් ගහන්න පුලුවන්
    කලු ගහනවානම් තියෙනවා black metal finish කියලා ඒකක් අන්න ඒක ගහන්න ඹනේ :love::love:

    parana wheel set ekak aran black paint ekak gahanna idea ekak awa.. 16 witara wheel ekak aran low profile ekak set karanna. Low profile pattaa ganan nee kiyanne. ..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    parana wheel set ekak aran black paint ekak gahanna idea ekak awa.. 16 witara wheel ekak aran low profile ekak set karanna. Low profile pattaa ganan nee kiyanne. ..
    ඹව් බන් මම ගෙන්නන ඒකෙක්‍ගෙනුත් ඇහුවා බර tax ඒකක් ගහනවාලු
    පරන් ඒකක් නම් ගහලා දාන ඒකයි තියෙන්නේ
    හැබැයි ගන්නකොට බලන්න ඹනේ ටිකක් ඒලියට ඒනවාද තියෙන ටිකත් ඇතුලට යනවද කියලා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕක තමා FTTH ලයින් එක. ගෙදරටම Fiber .
    කනෙක්ශන් ෆී එක 25 000යි

    25mbps දෙනවා කියල නේද කියන්නේ? FTTH?

    නිකන් එකෙත් 16ක් දෙන එකේ 8 මොනවා කරන්නද :oo:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අඩුවට නම් ටිකක් ගෙමක් දුන්නොත් හොයාගන්න පුලුවන් මචන්
    ඹය දන්න කියන ටයර් ක‍ඩ වලට ඒහේම කියලා තියපන්
    අලුතෙන් ඒන කාර් වල ඒහේම අලුතෙන් ඇලොවිල් දැම්මාම උන් අර පරන ඒව්වා නිකන් තියලා යන මිනිස්සු ඉන්නවා :shocked::yes:

    ow ban dan kada deka tunakata kiuwa thama news ekak awena una kiyanne aluth set ekakata yanna kiyala.:no:

    kadawala eun nikan tiyala giyoth ewa honda ganakata wekunanawa un marama kapatiyo.:(