ඹව් ඹව් ඇයි බන් මේ ත්රෙඩ් ඒකෙම තිබුනේ පොටො දාලා උන දවසෙමMeka baluwada...???
අපරාදේ වාහනේ
ඹව් ඹව් ඇයි බන් මේ ත්රෙඩ් ඒකෙම තිබුනේ පොටො දාලා උන දවසෙමMeka baluwada...???
මගේ අන්තිම මතේඔයිල් ගැන සහ ඔයිල් මාරු කිරීමේදී වඩා වැදගත් වෙයි මේ වීඩියෝ එකේ තියන විස්තර..


මට නම් පාඩු නැ මචන් ඇලොවිල් ටික හිරිලා ඒහේම නම් ටිකක් ගනන් බස්සපන්
උබ ටිකක් කල්පනා කරලා ගනින් වාහනේට ගැලපෙන්නත් ඒපැයි
aduwata hoya gann one.185 - 70 - 14 tire 2k hoyana kawru hari innawadaa..??
මොනාද ටයර් වර්ගේ185 - 70 - 14 tire 2k hoyana kawru hari innawadaa..??

මගේ 14M/s up 0.8 png 43

අඩුවට නම් ටිකක් ගෙමක් දුන්නොත් හොයාගන්න පුලුවන් මචන්echchara alloy walata weyadam karanna ba ban danma.aduwata hoya gann one.


ඕක තමා FTTH ලයින් එක. ගෙදරටම Fiber .මගේ 14M/s up 0.8 png 43
ඇයි මේකේ අප්ලොඩ් වැඩි
ගෙදට්ට fiber ඒකෙන් ආවාම බලන්න ඹනේ තත්වේ උන් තාම දුන්නේ නැනේ![]()
කන්නද අප්පා upload ඒකඕක තමා FTTH ලයින් එක. ගෙදරටම Fiber .
කනෙක්ශන් ෆී එක 25 000යි


අප්ලෝඩ් ස්පීඩ් වැඩි උනාම තියෙන අගේ උඹට තේරෙයිකන්නද අප්පා upload ඒක
download මදිනේ
25ක් අපොයි
අපේ ඉලව්ව නම් හන්දියට වෙනක් fiber කියලා කිව්වේ බලමුකො ආවාම


ඹව් ඹව් මොකක් හරි ඩව්න්ලොඩ් වෙන්න දාලා ලිමිට් කරන්න අමතක උනා නම් උදේට data ටික ඉවරයිඅප්ලෝඩ් ස්පීඩ් වැඩි උනාම තියෙන අගේ උඹට තේරෙයි
හන්දියට වෙනකං විතරද ෆයිබර් එක එන්නේ. එහෙනං අපේ ගෙදර වගේ නෙ..
එහෙම නං Hybrid fiber / copper line එකක්



අඩුවට නම් ටිකක් ගෙමක් දුන්නොත් හොයාගන්න පුලුවන් මචන්
ඹය දන්න කියන ටයර් කඩ වලට ඒහේම කියලා තියපන්
අලුතෙන් ඒන කාර් වල ඒහේම අලුතෙන් ඇලොවිල් දැම්මාම උන් අර පරන ඒව්වා නිකන් තියලා යන මිනිස්සු ඉන්නවා![]()
nicle surface ඒකට බැ පොකු යනවාMachan used wheels paint karala set karanna puluwan da.. wheel paint karata paint eka gala wenawa neda..? Polish karoth nam ok.. mama kiwwe black wage paint ekak gahuwoth


nicle surface ඒකට බැ පොකු යනවා
අර මන් ගැහුවේ ඒ වගේ සිල්වර් පෙන්ට් කරලා තියෙන හරියට නම් ඹනේ මගුලක් ගහන්න පුලුවන්
nicle surface ඒකට ගහන්න පුලුවන් ආයේ නිකල් කරන්න ආසාව අතැරගෙන 400 වගේ කොලේකින් කැපුවනම් ගහන්න පුලුවන්
කලු ගහනවානම් තියෙනවා black metal finish කියලා ඒකක් අන්න ඒක ගහන්න ඹනේ
ඹව් බන් මම ගෙන්නන ඒකෙක්ගෙනුත් ඇහුවා බර tax ඒකක් ගහනවාලුparana wheel set ekak aran black paint ekak gahanna idea ekak awa.. 16 witara wheel ekak aran low profile ekak set karanna. Low profile pattaa ganan nee kiyanne. ..
ඕක තමා FTTH ලයින් එක. ගෙදරටම Fiber .
කනෙක්ශන් ෆී එක 25 000යි

අඩුවට නම් ටිකක් ගෙමක් දුන්නොත් හොයාගන්න පුලුවන් මචන්
ඹය දන්න කියන ටයර් කඩ වලට ඒහේම කියලා තියපන්
අලුතෙන් ඒන කාර් වල ඒහේම අලුතෙන් ඇලොවිල් දැම්මාම උන් අර පරන ඒව්වා නිකන් තියලා යන මිනිස්සු ඉන්නවා![]()

