Van modifications

nupun

Junior member
  • Oct 17, 2007
    93
    16
    8
    රත්තරං;18158283 said:
    යාලුවෙක් එක්ක ඇල්ටො එකක මාතලේ ගියා සිංහලු... මට මාවනැල්ලෙන් බැහැලා බස් එකේ කොලබ ඇවිත් ජිප් එක ගෙනියන්න හිතුනා. එහෙම කලානම් ඒත් ඌට කලින් මාතලේ යන්න තිබ්බා:lol::lol::lol::lol:

    මම ඌට කිව්වා ඒක විකුනලා "කාර් එකක්" එකක් (AE100) ගනින් කියලා:lol::lol::lol:

    අර හෝර්ලික්ස් එලයිට් (හෝර්ලික්ස්ද වීවාද මයිලෝද මන්ද කොහොම හරි නෙස්ටමෝල්ට් නෙමේ ) එකත් එහෙමමයි වයිෆගේ නංගියේ යාලුවෙක් එකක් අරන්..මරු ඕයි. විල්බැරැක්කෙකට ජෙනරේටර් ඇන්ජිමක් තියල වගේ:lol::lol::lol:

    viva ekay upset eka mokadda. Viva is totally based on 2006 Daihasui Charade. Engine gear box and most crucial components are Japanese.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    50 ෂෙල් ඒකේ බද නම් නවාගෙන යනවා අද තව mazda ඒකක් ආවා වහලේ පිලි නවන්න ඒක පස්සේ දාන්නම්
    p7.jpg

    ගෙදර ඇවිල්ලා ඉන්නේ වැඩිය ඒවෙන ඒකක් නැ මම දැක්කා කට්ටිය පොස්ට් දාලා දිගටම කරගෙන යමු :):)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔපීසියේ කෙනෙක්ගේ ගෙදර දිරන්න ඇරපු 2 door Ke 20 එක්ක තියෙනවා සිංහලු..
    ගන්නවද නැද්ද කියලා බැලුවේ.
    ඇතුලේ කෑලි සේරම ඔරිජිනල් තියෙනවා. දිරුං ටිකක් තියෙනවා
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි

    උඹේ වචන සෙට් තමයි නියම :lol::lol::lol:
    රත්තරං;18158305 said:
    බැජ් එක ටොයොටනම් කරත්තයක් හරි බය නැතුව ගනින්:cool::cool::cool:

    :rolleyes::yes:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    රත්තරං;18155868 said:
    ලංකාවේ කෘතීම වාහන මිලක්නේ බන් තියෙන්නේ . හුගක් රටවල 2000න් පහල අව් රුදු වල වාහන 1%ක් වත් පාරවල් වල නෑ
    ඒ ගැන නං කියල වැඩක් නෑ බං අපේ රටේ වාහන පරන වෙන්න පරන වෙන්න මිල යනවා. නිකං අරක්කු වගේ:lol::lol:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    50 ෂෙල් ඒකේ බද නම් නවාගෙන යනවා අද තව mazda ඒකක් ආවා වහලේ පිලි නවන්න ඒක පස්සේ දාන්නම්

    ගෙදර ඇවිල්ලා ඉන්නේ වැඩිය ඒවෙන ඒකක් නැ මම දැක්කා කට්ටිය පොස්ට් දාලා දිගටම කරගෙන යමු :):)

    ara vanete eke wede mokada sliding door :dull:

    ganak kiyapan ko
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඔපීසියේ කෙනෙක්ගේ ගෙදර දිරන්න ඇරපු 2 door Ke 20 එක්ක තියෙනවා සිංහලු..
    ගන්නවද නැද්ද කියලා බැලුවේ.
    ඇතුලේ කෑලි සේරම ඔරිජිනල් තියෙනවා. දිරුං ටිකක් තියෙනවා

    සාධාරණ ගානකට ආවොත් ගනින් බන් බල බලා ඉන්නෙ නැතිව..ඕවාගෙන් කවදාවත් පාඩුවක් වෙන්නෙ නෑ..
    උඹ ගන්නෙ නැතිනම් අපිටවත් අරන් දීපන්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මටත් ඹක අනන්තවත් හිතිලා තියෙනවා මචන් ඇයි මෙහේම කරන්න බැරි කියලා :yes::yes:
    ඒතකොට අපිට තමා කෙලවෙන්නේ වැඩ නැතුව :lol::lol:
    garage2.jpg

    :rofl::rofl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ඔපීසියේ කෙනෙක්ගේ ගෙදර දිරන්න ඇරපු 2 door Ke 20 එක්ක තියෙනවා සිංහලු..
    ගන්නවද නැද්ද කියලා බැලුවේ.
    ඇතුලේ කෑලි සේරම ඔරිජිනල් තියෙනවා. දිරුං ටිකක් තියෙනවා

    dapan balanna pics tikak :cool::cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    viva ekay upset eka mokadda. Viva is totally based on 2006 Daihasui Charade. Engine gear box and most crucial components are Japanese.

    නෑ නෑ අව්ලක් නෑ. ජෙනරේටරේක වගේ ඇන්ජිමක් තියෙනවා තේකොල පෙට්ටි බාගයක් විතර ගියර් බොක්ස් එකක් තියෙනවා ටියුශන් ක්ලාස් එකක ලෑලි බංකුවක් වගේ සීට් හතරක් තියෙනවා.. හබරල කොලේකට වඩා හොද වහලයක් තියෙනවා. ලෑලි කක්කුස්සි දොරවල් වලට වඩා හොද දොරවල් හතරක් තියෙනවා. නොතේමී යන්න පුලුවන්:cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඔපීසියේ කෙනෙක්ගේ ගෙදර දිරන්න ඇරපු 2 door Ke 20 එක්ක තියෙනවා සිංහලු..
    ගන්නවද නැද්ද කියලා බැලුවේ.
    ඇතුලේ කෑලි සේරම ඔරිජිනල් තියෙනවා. දිරුං ටිකක් තියෙනවා

    උබේ හෝ IDG කටින් දිරුම් "ටිකක්" තියෙනවා කියන්නේ අනිවා නිකන් පෙනේරේ වගේ ඇති;);)
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    රත්තරං;18163399 said:
    උබේ හෝ IDG කටින් දිරුම් "ටිකක්" තියෙනවා කියන්නේ අනිවා නිකන් පෙනේරේ වගේ ඇති;);)

    :yes::yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18163399 said:
    උබේ හෝ IDG කටින් දිරුම් "ටිකක්" තියෙනවා කියන්නේ අනිවා නිකන් පෙනේරේ වගේ ඇති;);)
    :rolleyes: :rofl::rofl: ඔව් ඉතිං.. ෆ්ලෝ බෝඩ් එකේ කොන් 4 දිරලා.. සයිඩ් බැලන්ස් දිරලා.. ස්ටියරින් බොක්ස් එක මවුන්ට් වෙන බ්‍රැකට් දිරලා..
    සම්පූර්ණයෙන්ම ගලවලා හදන්න ඕනේ..
    නැත්තං යකඩ බඩු කඩේ ට තමා :sorry::oo:
    මේකට දුම් පරීක්සනේ ඕනෙත් නෑ :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    :rolleyes: :rofl::rofl: ඔව් ඉතිං.. ෆ්ලෝ බෝඩ් එකේ කොන් 4 දිරලා.. සයිඩ් බැලන්ස් දිරලා.. ස්ටියරින් බොක්ස් එක මවුන්ට් වෙන බ්‍රැකට් දිරලා..
    සම්පූර්ණයෙන්ම ගලවලා හදන්න ඕනේ..
    නැත්තං යකඩ බඩු කඩේ ට තමා :sorry::oo:
    මේකට දුම් පරීක්සනේ ඕනෙත් නෑ :cool:

    මම කිව්වේ "ටිකක්" කියනකොට ශීට් හතරහ පහක ටිංකරින් ඇති කියල:oo::oo:
     
    de malshz

    Member
    Nov 24, 2013
    27
    3
    0
    අනේ මන්ද
    හිහි එහෙමද.එක මන් දැනන් හිටියෙ නෑ.රත්තරන් අයියගෙ ත්‍රෙඩ් ඔක්කොම වගෙ ම්න් කියෝල තියනවා.
     
    • Like
    Reactions: IDG