රත්තරං;18158305 said:බැජ් එක ටොයොටනම් කරත්තයක් හරි බය නැතුව ගනින්![]()
විස්තරයක් දන්නවනම් කියපල්ලා කුකුලනේ
රත්තරං;18158305 said:බැජ් එක ටොයොටනම් කරත්තයක් හරි බය නැතුව ගනින්![]()
රත්තරං;18158283 said:යාලුවෙක් එක්ක ඇල්ටො එකක මාතලේ ගියා සිංහලු... මට මාවනැල්ලෙන් බැහැලා බස් එකේ කොලබ ඇවිත් ජිප් එක ගෙනියන්න හිතුනා. එහෙම කලානම් ඒත් ඌට කලින් මාතලේ යන්න තිබ්බා
මම ඌට කිව්වා ඒක විකුනලා "කාර් එකක්" එකක් (AE100) ගනින් කියලා
අර හෝර්ලික්ස් එලයිට් (හෝර්ලික්ස්ද වීවාද මයිලෝද මන්ද කොහොම හරි නෙස්ටමෝල්ට් නෙමේ ) එකත් එහෙමමයි වයිෆගේ නංගියේ යාලුවෙක් එකක් අරන්..මරු ඕයි. විල්බැරැක්කෙකට ජෙනරේටර් ඇන්ජිමක් තියල වගේ![]()
උඹේ වචන සෙට් තමයි නියමරත්තරං;18158283 said:යාලුවෙක් එක්ක ඇල්ටො එකක මාතලේ ගියා සිංහලු... මට මාවනැල්ලෙන් බැහැලා බස් එකේ කොලබ ඇවිත් ජිප් එක ගෙනියන්න හිතුනා. එහෙම කලානම් ඒත් ඌට කලින් මාතලේ යන්න තිබ්බා
මම ඌට කිව්වා ඒක විකුනලා "කාර් එකක්" එකක් (AE100) ගනින් කියලා
අර හෝර්ලික්ස් එලයිට් (හෝර්ලික්ස්ද වීවාද මයිලෝද මන්ද කොහොම හරි නෙස්ටමෝල්ට් නෙමේ ) එකත් එහෙමමයි වයිෆගේ නංගියේ යාලුවෙක් එකක් අරන්..මරු ඕයි. විල්බැරැක්කෙකට ජෙනරේටර් ඇන්ජිමක් තියල වගේ![]()

රත්තරං;18158305 said:බැජ් එක ටොයොටනම් කරත්තයක් හරි බය නැතුව ගනින්![]()

ඒ ගැන නං කියල වැඩක් නෑ බං අපේ රටේ වාහන පරන වෙන්න පරන වෙන්න මිල යනවා. නිකං අරක්කු වගේරත්තරං;18155868 said:ලංකාවේ කෘතීම වාහන මිලක්නේ බන් තියෙන්නේ . හුගක් රටවල 2000න් පහල අව් රුදු වල වාහන 1%ක් වත් පාරවල් වල නෑ

50 ෂෙල් ඒකේ බද නම් නවාගෙන යනවා අද තව mazda ඒකක් ආවා වහලේ පිලි නවන්න ඒක පස්සේ දාන්නම්
ගෙදර ඇවිල්ලා ඉන්නේ වැඩිය ඒවෙන ඒකක් නැ මම දැක්කා කට්ටිය පොස්ට් දාලා දිගටම කරගෙන යමු

ඔපීසියේ කෙනෙක්ගේ ගෙදර දිරන්න ඇරපු 2 door Ke 20 එක්ක තියෙනවා සිංහලු..
ගන්නවද නැද්ද කියලා බැලුවේ.
ඇතුලේ කෑලි සේරම ඔරිජිනල් තියෙනවා. දිරුං ටිකක් තියෙනවා
මටත් ඹක අනන්තවත් හිතිලා තියෙනවා මචන් ඇයි මෙහේම කරන්න බැරි කියලා
ඒතකොට අපිට තමා කෙලවෙන්නේ වැඩ නැතුව
![]()

ඔපීසියේ කෙනෙක්ගේ ගෙදර දිරන්න ඇරපු 2 door Ke 20 එක්ක තියෙනවා සිංහලු..
ගන්නවද නැද්ද කියලා බැලුවේ.
ඇතුලේ කෑලි සේරම ඔරිජිනල් තියෙනවා. දිරුං ටිකක් තියෙනවා

viva ekay upset eka mokadda. Viva is totally based on 2006 Daihasui Charade. Engine gear box and most crucial components are Japanese.

ඔපීසියේ කෙනෙක්ගේ ගෙදර දිරන්න ඇරපු 2 door Ke 20 එක්ක තියෙනවා සිංහලු..
ගන්නවද නැද්ද කියලා බැලුවේ.
ඇතුලේ කෑලි සේරම ඔරිජිනල් තියෙනවා. දිරුං ටිකක් තියෙනවා

රත්තරං;18163399 said:උබේ හෝ IDG කටින් දිරුම් "ටිකක්" තියෙනවා කියන්නේ අනිවා නිකන් පෙනේරේ වගේ ඇති![]()

රත්තරං;18163399 said:උබේ හෝ IDG කටින් දිරුම් "ටිකක්" තියෙනවා කියන්නේ අනිවා නිකන් පෙනේරේ වගේ ඇති![]()

ඔව් ඉතිං.. ෆ්ලෝ බෝඩ් එකේ කොන් 4 දිරලා.. සයිඩ් බැලන්ස් දිරලා.. ස්ටියරින් බොක්ස් එක මවුන්ට් වෙන බ්රැකට් දිරලා..

![]()
ඔව් ඉතිං.. ෆ්ලෝ බෝඩ් එකේ කොන් 4 දිරලා.. සයිඩ් බැලන්ස් දිරලා.. ස්ටියරින් බොක්ස් එක මවුන්ට් වෙන බ්රැකට් දිරලා..
සම්පූර්ණයෙන්ම ගලවලා හදන්න ඕනේ..
නැත්තං යකඩ බඩු කඩේ ට තමා
මේකට දුම් පරීක්සනේ ඕනෙත් නෑ![]()

මම මේ ත්රෙඩ් එක හැමදම බැලුව.අද තමා account එකෙන් ලොග් වෙල අවෙ.idg අයියනම් maxxa
හිහි එහෙමද.එක මන් දැනන් හිටියෙ නෑ.රත්තරන් අයියගෙ ත්රෙඩ් ඔක්කොම වගෙ ම්න් කියෝල තියනවා.