Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    uH3uuC8.jpg
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo

    වාහනවලට ඕනවට වඩා විකාර කරන්න ගියපුවාම ඒවගෙ තියෙන වැදගත් පෙනුම නැතිවෙලා ත්‍රී වීල් වගෙ වෙනවා..
    මේකනම් තව හොඳයි..
    ඒත් සමහර වාහනවලට කරල තියෙන ඒවා දැක්කම ඒවා එලවන්නත් ලැජ්ජා හිතෙනවා
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    p7%2B%283%29.jpg

    [/CENTER][/QUOTE]

    මචන් මේ ඇතුලෙ මලකඩ පාට තියෙන ඒවා මොකද කරන්නෙ.. කපලා පේන්ට් එකක් ගහනවද?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම මේ ත්‍රෙඩ් එක හැමදම බැලුව.අද තමා account එකෙන් ලොග් වෙල අවෙ.idg අයියනම් maxxa
    සාදරයෙන් පිලිගන්නවා මචන්
    ඉදලා හිටලා හරි බම්ප් ඒකක් වත් දාපන් :cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පීලි දිරුවම ඒ දිරුම ඇතුලටම යනව නේද මචං.
    :yes::yes:
    මචන් මේ ඇතුලෙ මලකඩ පාට තියෙන ඒවා මොකද කරන්නෙ.. කපලා පේන්ට් එකක් ගහනවද?
    දිරලා නම් ඉතින් කැලි කපලා ගහන්න ඹනා
    නැත්තම් තින්ත ගැවත් හරි ඹය නම් කලින් ඹයිල් අල්ලා දුවිල්ල බැදිලා තියෙන්නේ තාර වගේ

    mewage mehe tiyena ewata wada penuma maru
    ඹව්වා හදන්නේ නැ කම්පැනියෙන් ගත්තු විදියටමනේ තියෙන්නේ හැදුවාත් හොද බඩු දාලා හදන්න පුලුවන් මහා ලොකු ගනන් යන්නේ නැනේ මෙහේ වගේ
    මෙහෙත් ඉතින් තහඩු පෙන්ට් බඩු පාට්ස් මිලෙන් අඩු නම් මිනිස්සු වාහන හොදට හදනවා මචන්
     
    • Like
    Reactions: Dinushasankalpa

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    වාහනවලට ඕනවට වඩා විකාර කරන්න ගියපුවාම ඒවගෙ තියෙන වැදගත් පෙනුම නැතිවෙලා ත්‍රී වීල් වගෙ වෙනවා..
    මේකනම් තව හොඳයි..
    ඒත් සමහර වාහනවලට කරල තියෙන ඒවා දැක්කම ඒවා එලවන්නත් ලැජ්ජා හිතෙනවා

    "ස්ටේ ඉන් ක්ලාස්" කියලා දෙයක් තියෙනවා
    ත්‍රී වීල් කාරයෙක්ට ස්ව්ප් ඒකක් ඇදිලා මර්සිඩීස් එකක් ගත්තා කියමු. ඒත් ක්ලාස් එකේ ඉන්න බෑ. ඕකට මොනවා හරි 500යේ 1000හේ චීන කෑලි ටිකක් එල්ලනවා

    පාරක බලපන් බෙන්ස් E ක්ලාස් එකක් හරි S එකක් හරි පදින එකෙක්. ඔරිජිනල් එන ඇලෝවීල් සෙට් එකේ පටන් අඩුම තරමේ සීට් කවරයක් වත් දාන්නේ නෑ. ඇලෝවීන් දැම්මත් "vossen" වගේ එකක් ඇරෙන්න වෙන කිසිම එකක් දාන්නේ නෑ. LED බල්බ් ආවට තාම උන් පිච්චුනොත් දාන්නේ පිලමන්ට් එන බල්බ් එක (කෑන්බස් නිසා නෝර්මල් LED කොහොමත් දාන්න බෑ) වාහනේ ෆුල් ස්ටොක් තියෙන්නේ. අන්න ඒක තමා ස්ටේ ඉන් ක්ලාස් කියන්නේ.බෙන්ස් උන් කොහොමත් වෙනම වාහන සමාජ පන්තියක්නේ. (උන් දුප්පත් උනොත් 1960 බෙන්ස් එකක් ගන්නවා පෝසත් උනොත් 2015 එකක් ගන්නවා:lol:.) බෙන්ස් ගත්තේ හොදම උදාහරනය නිසා, ඕක කෝකටත් පොදුයි. වාහන ගත්තට විතරක් බෑ

    වාහන ගත්තට බෑ අන්න ඒ ආකල්පේ හදාගන්න ඕනේ

    සමහර උන් වාහන ගත්තහම හතර අතේ රුපියල් 50හේ සීයේ බල්බ් එල්ලලා පස්සේ ගහනවා තඩි නයෙක්ගේ රූපයක් ගහලා යටින් ගහනවා පල්ලේ කැලේ නයි කියලා. නැත්නම මකරෙක් ගහලා ගහනවා "එන්ට එපා ද ඩ්‍රැගන්" කියලා. ඉස්සරහා වීදුරුවේ ගහනවා සිරියාවතී, අබරන්, සුදු චූටි ගල් චූටි වගේ නම් බයිලයක්.

    මේ තියෙන්නේ එහෙම හදපු කරත්තයක්:lol::lol::lol:ස්ටිකර් ටිකක් විතරයි අඩු

    2d0de223-bb76-4e72-be9b-b8fb49278613.jpg

    මම IDGලගේ දැක්ක හොදම දෙයක් තමා මේගොල්ලෝ වාහන හදන්නේ ඔරිජිනල් විදිහට, අර කලින් හදපු එල් එච් 30 එක එහෙම ආයේ ඩොල්ෆින් මූනුයි කෙලවල්ලෝ දොරවලුයි පියාමැස්සෝ ඩෑශ් බෝර්ඩුයි මගුල් නෑ. වාහනේ ෆුල් ස්ටොක්
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වාහනවලට ඕනවට වඩා විකාර කරන්න ගියපුවාම ඒවගෙ තියෙන වැදගත් පෙනුම නැතිවෙලා ත්‍රී වීල් වගෙ වෙනවා..
    මේකනම් තව හොඳයි..
    ඒත් සමහර වාහනවලට කරල තියෙන ඒවා දැක්කම ඒවා එලවන්නත් ලැජ්ජා හිතෙනවා
    :yes: ස්ටිකර් ගහලා නාවනවා නෙහ්.. මං නං මොකුත් ස්ටිකර් අලන්ට යන්නෑ. ඔය ලයිට් සෙට් එක හයි කලේ.. රිවස් කරද්දි පස්ස පේනවා නියමෙට. ප්සසට විතරක් දැම්මම කැතයි නේ. ඉස්සරහටත් දැම්මා.
    ඔච්චර තමා..
    ලොකු ඇලෝවීල් දාපං කිව්වා. චයිනීස් තායිවාන්.. :eek:
    එපා වෙනකං හොයලා හොයලා ජපං සෙට් එකක්ම දැම්මෙත් ඔය කියන එක කොරන්ට තමා :yes:
     
    • Like
    Reactions: IDG

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18179440 said:
    "ස්ටේ ඉන් ක්ලාස්" කියලා දෙයක් තියෙනවා
    ත්‍රී වීල් කාරයෙක්ට ස්ව්ප් ඒකක් ඇදිලා මර්සිඩීස් එකක් ගත්තා කියමු. ඒත් ක්ලාස් එකේ ඉන්න බෑ. ඕකට මොනවා හරි 500යේ 1000හේ චීන කෑලි ටිකක් එල්ලනවා

    පාරක බලපන් බෙන්ස් E ක්ලාස් එකක් හරි S එකක් හරි පදින එකෙක්. ඔරිජිනල් එන ඇලෝවීල් සෙට් එකේ පටන් අඩුම තරමේ සීට් කවරයක් වත් දාන්නේ නෑ. ඇලෝවීන් දැම්මත් "vossen" වගේ එකක් ඇරෙන්න වෙන කිසිම එකක් දාන්නේ නෑ. LED බල්බ් ආවට තාම උන් පිච්චුනොත් දාන්නේ පිලමන්ට් එන බල්බ් එක (කෑන්බස් නිසා නෝර්මල් LED කොහොමත් දාන්න බෑ) වාහනේ ෆුල් ස්ටොක් තියෙන්නේ. අන්න ඒක තමා ස්ටේ ඉන් ක්ලාස් කියන්නේ.බෙන්ස් උන් කොහොමත් වෙනම වාහන සමාජ පන්තියක්නේ. (උන් දුප්පත් උනොත් 1960 බෙන්ස් එකක් ගන්නවා පෝසත් උනොත් 2015 එකක් ගන්නවා:lol:.) බෙන්ස් ගත්තේ හොදම උදාහරනය නිසා, ඕක කෝකටත් පොදුයි. වාහන ගත්තට විතරක් බෑ

    වාහන ගත්තට බෑ අන්න ඒ ආකල්පේ හදාගන්න ඕනේ

    සමහර උන් වාහන ගත්තහම හතර අතේ රුපියල් 50හේ සීයේ බල්බ් එල්ලලා පස්සේ ගහනවා තඩි නයෙක්ගේ රූපයක් ගහලා යටින් ගහනවා පල්ලේ කැලේ නයි කියලා. නැත්නම මකරෙක් ගහලා ගහනවා "එන්ට එපා ද ඩ්‍රැගන්" කියලා. ඉස්සරහා වීදුරුවේ ගහනවා සිරියාවතී, අබරන්, සුදු චූටි ගල් චූටි වගේ නම් බයිලයක්.

    මේ තියෙන්නේ එහෙම හදපු කරත්තයක්:lol::lol::lol:ස්ටිකර් ටිකක් විතරයි අඩු

    2d0de223-bb76-4e72-be9b-b8fb49278613.jpg

    මම IDGලගේ දැක්ක හොදම දෙයක් තමා මේගොල්ලෝ වාහන හදන්නේ ඔරිජිනල් විදිහට, අර කලින් හදපු එල් එච් 30 එක එහෙම ආයේ ඩොල්ෆින් මූනුයි කෙලවල්ලෝ දොරවලුයි පියාමැස්සෝ ඩෑශ් බෝර්ඩුයි මගුල් නෑ. වාහනේ ෆුල් ස්ටොක්

    අනික මේ හැම එකටම කෝප්පේ වගේ බොකුටු ඇලොවීල් දාල ආප්ප ටයර් දාන ට්‍රෙන්ඩ් එක....පරණ වාහන වලට ඕක දැම්මම අජූතයි :baffled:

    අලුත් වාහනේකට උනත් decent looking ඇලොවීල් තමයි ලස්සන....හොඳ වාහන ස්ටොක් එනවා වගේ ඒවා
     
    රත්තරං;18179440 said:
    "ස්ටේ ඉන් ක්ලාස්" කියලා දෙයක් තියෙනවා
    ත්‍රී වීල් කාරයෙක්ට ස්ව්ප් ඒකක් ඇදිලා මර්සිඩීස් එකක් ගත්තා කියමු. ඒත් ක්ලාස් එකේ ඉන්න බෑ. ඕකට මොනවා හරි 500යේ 1000හේ චීන කෑලි ටිකක් එල්ලනවා

    පාරක බලපන් බෙන්ස් E ක්ලාස් එකක් හරි S එකක් හරි පදින එකෙක්. ඔරිජිනල් එන ඇලෝවීල් සෙට් එකේ පටන් අඩුම තරමේ සීට් කවරයක් වත් දාන්නේ නෑ. ඇලෝවීන් දැම්මත් "vossen" වගේ එකක් ඇරෙන්න වෙන කිසිම එකක් දාන්නේ නෑ. LED බල්බ් ආවට තාම උන් පිච්චුනොත් දාන්නේ පිලමන්ට් එන බල්බ් එක (කෑන්බස් නිසා නෝර්මල් LED කොහොමත් දාන්න බෑ) වාහනේ ෆුල් ස්ටොක් තියෙන්නේ. අන්න ඒක තමා ස්ටේ ඉන් ක්ලාස් කියන්නේ.බෙන්ස් උන් කොහොමත් වෙනම වාහන සමාජ පන්තියක්නේ. (උන් දුප්පත් උනොත් 1960 බෙන්ස් එකක් ගන්නවා පෝසත් උනොත් 2015 එකක් ගන්නවා:lol:.) බෙන්ස් ගත්තේ හොදම උදාහරනය නිසා, ඕක කෝකටත් පොදුයි. වාහන ගත්තට විතරක් බෑ

    වාහන ගත්තට බෑ අන්න ඒ ආකල්පේ හදාගන්න ඕනේ

    සමහර උන් වාහන ගත්තහම හතර අතේ රුපියල් 50හේ සීයේ බල්බ් එල්ලලා පස්සේ ගහනවා තඩි නයෙක්ගේ රූපයක් ගහලා යටින් ගහනවා පල්ලේ කැලේ නයි කියලා. නැත්නම මකරෙක් ගහලා ගහනවා "එන්ට එපා ද ඩ්‍රැගන්" කියලා. ඉස්සරහා වීදුරුවේ ගහනවා සිරියාවතී, අබරන්, සුදු චූටි ගල් චූටි වගේ නම් බයිලයක්.

    මේ තියෙන්නේ එහෙම හදපු කරත්තයක්:lol::lol::lol:ස්ටිකර් ටිකක් විතරයි අඩු

    2d0de223-bb76-4e72-be9b-b8fb49278613.jpg

    මම IDGලගේ දැක්ක හොදම දෙයක් තමා මේගොල්ලෝ වාහන හදන්නේ ඔරිජිනල් විදිහට, අර කලින් හදපු එල් එච් 30 එක එහෙම ආයේ ඩොල්ෆින් මූනුයි කෙලවල්ලෝ දොරවලුයි පියාමැස්සෝ ඩෑශ් බෝර්ඩුයි මගුල් නෑ. වාහනේ ෆුල් ස්ටොක්

    පට්ට කතාව අයියේ. ලංකාවේ අමුතුම වාහන සංස්කෘතියක් තියෙන්නේ. :lol: