රත්තරං;18265754 said:ඔය තරම් පොඩි කරලත් සමහර කුකුල්ලුන්ගේ කම්පියුටර් වල මොනිටරේ හතරෙන් එකට එනවලු බන්
ඔහෙ පලයන්

රත්තරං;18265754 said:ඔය තරම් පොඩි කරලත් සමහර කුකුල්ලුන්ගේ කම්පියුටර් වල මොනිටරේ හතරෙන් එකට එනවලු බන්

ගලවනකොටද රිං සෙට් කැඩුනේ ? නැත්තම් කැඩිලමද තිබුනේ
පෙනියන විදියට නම් ඹයිල් නැතුව දුවලා වගේ නේද ?
මොන මොනාද ගෙන්න කියපු බඩු
රත්තරං;18265788 said:බෝර් එක අව්ලක් නෑ කිව්වා.පිස්ටනුත් හොදයි කිව්වා. 50හේ රින්ග් සෙට් එක බැස්සුවහම ඇති කිව්ව. රින්ග් මුන් ගලවල කඩල බන්. ලිස්ට් එක දුන්නේ නෑ. ඕකේ බ්රේක් සිලින්ඩර් හිටන් ගේන්න ඉන්නේ..එක තැන තිබිලා දුවද්දි හිටු කියලා කැපෙයි..
mata menna me latch (Nissan Caravan E24) dekak tiyena tenak kiyapallako.. parana ewage tiya aluth ewage wath me kalu pata rubber eka ituru wenne na.. hoyaganna amarui.. den me deka damage wegena enne.. ganna tiyena tenak dannawanam kiyapan ko.. nettan gennanna tama wenne ganan wedi wage..
![]()

මචං මේක සෙට් වෙනවද බලපන්
http://www.ebay.com/itm/80-97-N-S-N...nder-/160851230190?fits=Make:Nissan|Model:D21
![]()
ප්‍රාඩෝ රවිරාජ් මොඩල්
(දෙමල සංධානෙ හිටපු ඇමති කෙනෙක් වන රවිරාජ් ගාතනය කලේ මේ විදිහෙ වාහනයක් ඇතුලෙ ඒනිඩා මේක රවිරාජ් මොඩල් වේ)

රත්තරං;18265788 said:බෝර් එක අව්ලක් නෑ කිව්වා.පිස්ටනුත් හොදයි කිව්වා. 50හේ රින්ග් සෙට් එක බැස්සුවහම ඇති කිව්ව. රින්ග් මුන් ගලවල කඩල බන්. ලිස්ට් එක දුන්නේ නෑ. ඕකේ බ්රේක් සිලින්ඩර් හිටන් ගේන්න ඉන්නේ..එක තැන තිබිලා දුවද්දි හිටු කියලා කැපෙයි..
appe ow.brake washer thambila aththe ekathana thibilama.radiater horse ehema kohomada?
mata dan van 3nama patalila thiyenne.
30 නම් පෙන්ට් කරලා හයි කරා මචන් 28 ගැලෙව්වාThanks මචංඅර ඩෑෂ් බෝඩ් එක ගලවපු 50 හේ ඇතුල හැදුවද මචං

ඹය ඉලව්ව ගන්න ඒපා බන් වෙන ඒකක් බලපන්Suzuki Escudo (1990-1995) jeep eke engine parts lankave hoyaganna amarui da? (http://ikman.lk/en/suzuki-escudo-1990-for-sale-gampaha)

ඹය දැන් වහලේ ගහන්න තියෙන්නේ දොර 5 4 කරපු වැන් ඒක ඒකේ #50
ඹක්කොම වැඩ ටික කරලා පාට පාට ඒක ඒක පැති වලා ගහලා තියෙන්නේ #30 ඒක දිග වැන් ඒකක්
ඒතකොට බදන් 2යි වහලෙයි අලුතෙන් ගහලා මුන ගලවලා තියෙන්නේ 28 වැන් ඒක ඒකේ මුණයි මුණේ වහලෙයි හැදුවාම ඒකෙත් වැඩ ඉවරයි [/COLOR][/SIZE]
30 නම් පෙන්ට් කරලා හයි කරා මචන් 28 ගැලෙව්වා
30 මුණ ඇතුලට ඹබලා තියෙන්නේ ඒලියට ගත්තාම පොටො ටිකක් අරගෙන දාන්නම් මම![]()

හරියටම ඹක නැති උනාට ගොඩාක් වාහන වලට ඹක ඹනේම ඒකක් හරියනවා මචන්mata menna me latch (Nissan Caravan E24) dekak tiyena tenak kiyapallako.. parana ewage tiya aluth ewage wath me kalu pata rubber eka ituru wenne na.. hoyaganna amarui.. den me deka damage wegena enne.. ganna tiyena tenak dannawanam kiyapan ko.. nettan gennanna tama wenne ganan wedi wage..
![]()
අප්පා ඒහේනම් ලොකු වැඩක් නෙවෙයි තියෙන්නේ ඒ උනාට ඉතින් බෙයාරිං ඒහේම දාලා ඒනකොට ගාන හරි ඒකනේ වැඩේරත්තරං;18265788 said:බෝර් එක අව්ලක් නෑ කිව්වා.පිස්ටනුත් හොදයි කිව්වා. 50හේ රින්ග් සෙට් එක බැස්සුවහම ඇති කිව්ව. රින්ග් මුන් ගලවල කඩල බන්. ලිස්ට් එක දුන්නේ නෑ. ඕකේ බ්රේක් සිලින්ඩර් හිටන් ගේන්න ඉන්නේ..එක තැන තිබිලා දුවද්දි හිටු කියලා කැපෙයි..
හරියටම ඹක නැති උනාට ගොඩාක් වාහන වලට ඹක ඹනේම ඒකක් හරියනවා මචන්
පාට්ස් කඩ වල ඇති 500 ක් විතර තමා ප්ලාස්ටික් කැල්ල ගෙව්නට නම් අව්ලක් නැ ඉතින් දොර හරියට රබර් වලින් ලොක් වෙනවානම් ලොක් ඒක ගෙවෙන්නේ නැ
ඒත් උබ ඉතින් වැන් ඒක තියාගෙන ඉන්න විදියට 2ක් දාගනින් ඒකපාරම
appe ow.brake washer thambila aththe ekathana thibilama.radiater horse ehema kohomada?
සිලින්ඩර්, පිස්ටන් එහෙම වැඩිය පාවිච්චි වෙලා නැතුව ඇති සිඞහලු. මොකද දැන් තියනවටත් වඩා පැට්රල් ගනං වැඩි කාලෙනෙ ඕක පාවිච්චි කරල ඇත්තේ. හැබැයි එක තැනම ගොඩක් කල් තිබුන නිසා හැම දෙයක් ගැනම හොචට හොයල බලන්න වෙයි.
කෝ රවිරාජ් මොඩ්ල් ප්‍රාඩෝ එකක් පදින සිංහලයා එන්න![]()

රත්තරං;18269705 said:මචන් පිස්ටම් පිච්චෙනවා කියන්නේ නිකන් ඛාදනය වෙනවා වගේ සීන් එකක්ද? ඔය තියෙන පිස්ටන් දුබුරු පාටයි නේද? ඒක අව්ලක් නැද්ද? බාස්නම් කිව්වේ ඒක සාමාන්‍ය දෙයක් කියලා. මහේශ් මල්ලිගෙන් ඇහුවනම් හරි. උබ දන්නවනම් කියපන්කෝ.. මම ඇන්ජින් උඩින් අතගාලා පොඩි පොඩි වැඩ කලාට මෙහෙම එකක් මස් කරලා කවදාවත් හදලා නෑ. විශේශෙන් පෙට්‍රල් එකක්
2011- 2013 අයින් කරලා තියෙන්නේ වෙන්න ඕනේ
ඇන්ජිම ඇතුලේ තිබ්බ ඔයිල් නිකන් මී පැනි වගේ තිබ්බේ (කියල බාස් කිව්ව )