Van modifications

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    රත්තරං;18265754 said:
    ඔය තරම් පොඩි කරලත් සමහර කුකුල්ලුන්ගේ කම්පියුටර් වල මොනිටරේ හතරෙන් එකට එනවලු බන්

    ඔහෙ පලයන්:lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ගලවනකොටද රිං සෙට් කැඩුනේ ? නැත්තම් කැඩිලමද තිබුනේ
    පෙනියන විදියට නම් ඹයිල් නැතුව දුවලා වගේ නේද ?
    මොන මොනාද ගෙන්න කියපු බඩු

    බෝර් එක අව්ලක් නෑ කිව්වා.පිස්ටනුත් හොදයි කිව්වා. 50හේ රින්ග් සෙට් එක බැස්සුවහම ඇති කිව්ව. රින්ග් මුන් ගලවල කඩල බන්. ලිස්ට් එක දුන්නේ නෑ. ඕකේ බ්‍රේක් සිලින්ඩර් හිටන් ගේන්න ඉන්නේ..එක තැන තිබිලා දුවද්දි හිටු කියලා කැපෙයි..

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    රත්තරං;18265788 said:
    බෝර් එක අව්ලක් නෑ කිව්වා.පිස්ටනුත් හොදයි කිව්වා. 50හේ රින්ග් සෙට් එක බැස්සුවහම ඇති කිව්ව. රින්ග් මුන් ගලවල කඩල බන්. ලිස්ට් එක දුන්නේ නෑ. ඕකේ බ්‍රේක් සිලින්ඩර් හිටන් ගේන්න ඉන්නේ..එක තැන තිබිලා දුවද්දි හිටු කියලා කැපෙයි..

    appe ow.brake washer thambila aththe ekathana thibilama.radiater horse ehema kohomada?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    mata menna me latch (Nissan Caravan E24) dekak tiyena tenak kiyapallako.. parana ewage tiya aluth ewage wath me kalu pata rubber eka ituru wenne na.. hoyaganna amarui.. den me deka damage wegena enne.. ganna tiyena tenak dannawanam kiyapan ko.. nettan gennanna tama wenne ganan wedi wage..

    attachment.php

    :(
     
    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    lcp.jpg

    ප්‍රාඩෝ රවිරාජ් මොඩල්
    (දෙමල සංධානෙ හිටපු ඇමති කෙනෙක් වන රවිරාජ් ගාතනය කලේ මේ විදිහෙ වාහනයක් ඇතුලෙ ඒනිඩා මේක රවිරාජ් මොඩල් වේ)

    කෝ රවිරාජ් මොඩ්ල් ප්‍රාඩෝ එකක් පදින සිංහලයා එන්න :lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18265788 said:
    බෝර් එක අව්ලක් නෑ කිව්වා.පිස්ටනුත් හොදයි කිව්වා. 50හේ රින්ග් සෙට් එක බැස්සුවහම ඇති කිව්ව. රින්ග් මුන් ගලවල කඩල බන්. ලිස්ට් එක දුන්නේ නෑ. ඕකේ බ්‍රේක් සිලින්ඩර් හිටන් ගේන්න ඉන්නේ..එක තැන තිබිලා දුවද්දි හිටු කියලා කැපෙයි..

    appe ow.brake washer thambila aththe ekathana thibilama.radiater horse ehema kohomada?

    සිලින්ඩර්, පිස්ටන් එහෙම වැඩිය පාවිච්චි වෙලා නැතුව ඇති සිඞහලු. මොකද දැන් තියනවටත් වඩා පැට්‍රල් ගනං වැඩි කාලෙනෙ ඕක පාවිච්චි කරල ඇත්තේ. හැබැයි එක තැනම ගොඩක් කල් තිබුන නිසා හැම දෙයක් ගැනම හොචට හොයල බලන්න වෙයි.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mata dan van 3nama patalila thiyenne.

    ඹය දැන් වහලේ ගහන්න තියෙන්නේ දොර 5 4 කරපු වැන් ඒක ඒකේ #50
    ඹක්කොම වැඩ ටික කරලා පාට පා‍ට ඒක ඒක පැති වලා ගහලා තියෙන්නේ #30 ඒක දිග වැන් ඒකක්
    ඒතකොට බදන් 2යි වහලෙයි අලුතෙන් ගහලා මුන ගලවලා තියෙන්නේ 28 වැන් ඒක ඒකේ මුණයි මුණේ වහලෙයි හැදුවාම ඒකෙත් වැඩ ඉවරයි

    Thanks මචං :) අර ඩෑෂ් බෝඩ් එක ගලවපු 50 හේ ඇතුල හැදුවද මචං
    30 නම් පෙන්ට් කරලා හයි කරා මචන් 28 ගැලෙව්වා
    30 මුණ ඇතුලට ඹබලා තියෙන්නේ ඒලියට ගත්තාම පොටො ටිකක් අරගෙන දාන්නම් මම :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Suzuki Escudo (1990-1995) jeep eke engine parts lankave hoyaganna amarui da? (http://ikman.lk/en/suzuki-escudo-1990-for-sale-gampaha)
    ඹය ඉලව්ව ගන්න ඒපා බන් වෙන ඒකක් බලපන්
    ඹකේ ඒන්ජිමත් හරියටම mazda R2 ඒක වගේමයිලු ඹක්කොම ඒකම අඩුව mazda කියලා ගහලා නැලු :lol::lol:
    අපේ මමා කෙනේක් තමා මට විස්තරේ කිව්වේ Not recommended:no::no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹය දැන් වහලේ ගහන්න තියෙන්නේ දොර 5 4 කරපු වැන් ඒක ඒකේ #50
    ඹක්කොම වැඩ ටික කරලා පාට පා‍ට ඒක ඒක පැති වලා ගහලා තියෙන්නේ #30 ඒක දිග වැන් ඒකක්
    ඒතකොට බදන් 2යි වහලෙයි අලුතෙන් ගහලා මුන ගලවලා තියෙන්නේ 28 වැන් ඒක ඒකේ මුණයි මුණේ වහලෙයි හැදුවාම ඒකෙත් වැඩ ඉවරයි [/COLOR][/SIZE]

    30 නම් පෙන්ට් කරලා හයි කරා මචන් 28 ගැලෙව්වා
    30 මුණ ඇතුලට ඹබලා තියෙන්නේ ඒලියට ගත්තාම පොටො ටිකක් අරගෙන දාන්නම් මම :)

    :):)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mata menna me latch (Nissan Caravan E24) dekak tiyena tenak kiyapallako.. parana ewage tiya aluth ewage wath me kalu pata rubber eka ituru wenne na.. hoyaganna amarui.. den me deka damage wegena enne.. ganna tiyena tenak dannawanam kiyapan ko.. nettan gennanna tama wenne ganan wedi wage..

    attachment.php
    හරියටම ඹක නැති උනාට ගොඩාක් වාහන වලට ඹක ඹනේම ඒකක් හරියනවා මචන්
    පාට්ස් කඩ වල ඇති 500 ක් විතර තමා ප්ලාස්ටික් කැල්ල ගෙව්නට නම් අව්ලක් නැ ඉතින් දොර හරියට රබර් වලින් ලොක් වෙනවානම් ලොක් ඒක ගෙවෙන්නේ නැ
    ඒත් උබ ඉතින් වැන් ඒක තියාගෙන ඉන්න විදියට 2ක් දාගනින් ඒකපාරම
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18265788 said:
    බෝර් එක අව්ලක් නෑ කිව්වා.පිස්ටනුත් හොදයි කිව්වා. 50හේ රින්ග් සෙට් එක බැස්සුවහම ඇති කිව්ව. රින්ග් මුන් ගලවල කඩල බන්. ලිස්ට් එක දුන්නේ නෑ. ඕකේ බ්‍රේක් සිලින්ඩර් හිටන් ගේන්න ඉන්නේ..එක තැන තිබිලා දුවද්දි හිටු කියලා කැපෙයි..

    අප්පා ඒහේනම් ලොකු වැඩක් නෙවෙයි තියෙන්නේ ඒ උනාට ඉතින් බෙයාරිං ඒහේම දාලා ඒනකොට ගාන හරි ඒකනේ වැඩේ
    ඹව් ඹව් flush කරලා මුල ඉදලාම සුද්ද කරානම් හරි ගලවපු වතාවෙම ඒතකොට ආයේ බයවෙන්න ඹනේ නැනේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    හරියටම ඹක නැති උනාට ගොඩාක් වාහන වලට ඹක ඹනේම ඒකක් හරියනවා මචන්
    පාට්ස් කඩ වල ඇති 500 ක් විතර තමා ප්ලාස්ටික් කැල්ල ගෙව්නට නම් අව්ලක් නැ ඉතින් දොර හරියට රබර් වලින් ලොක් වෙනවානම් ලොක් ඒක ගෙවෙන්නේ නැ
    ඒත් උබ ඉතින් වැන් ඒක තියාගෙන ඉන්න විදියට 2ක් දාගනින් ඒකපාරම

    meka triyenakota machan door eka wahanakota lassana saddayak enne.. loku saddayak enne na..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    appe ow.brake washer thambila aththe ekathana thibilama.radiater horse ehema kohomada?

    රේඩියේටර් හෝස් එහෙම බැලුවේ නෑ තාම. රේඩියේටරේනම් දෙයියනේ කියලා මලකඩ තිබ්බේ නෑ. හැබැයි ෆ්ලශ් කරන්න ඕනේ. 2005 නේ අව් රුද්ද. එක තැන තිබ්බත් උපරිම අව්රුද්දක් දෙකක් තියෙන්න ඇති

    බ්‍රේක් ඔයිල් නම් දුබුරු පාටයි (මතක විදිහට ) රෙපෙයාර් කිට් දාලා වොශර් දානවට වඩා සිලින්ඩරේ දාන එල සාක්කුවට ලාබයි (බඩු පිටරටකින් ගන්නවනම් ). ලංකාවේ බොරු ගනන් තියෙන්නේ ස්පෙයාර් පාර්ට්ස් වලට
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    සිලින්ඩර්, පිස්ටන් එහෙම වැඩිය පාවිච්චි වෙලා නැතුව ඇති සිඞහලු. මොකද දැන් තියනවටත් වඩා පැට්‍රල් ගනං වැඩි කාලෙනෙ ඕක පාවිච්චි කරල ඇත්තේ. හැබැයි එක තැනම ගොඩක් කල් තිබුන නිසා හැම දෙයක් ගැනම හොචට හොයල බලන්න වෙයි.

    මචන් පිස්ටම් පිච්චෙනවා කියන්නේ නිකන් ඛාදනය වෙනවා වගේ සීන් එකක්ද? ඔය තියෙන පිස්ටන් දුබුරු පාටයි නේද? ඒක අව්ලක් නැද්ද? බාස්නම් කිව්වේ ඒක සාමාන්‍ය දෙයක් කියලා. මහේශ් මල්ලිගෙන් ඇහුවනම් හරි. උබ දන්නවනම් කියපන්කෝ.. මම ඇන්ජින් උඩින් අතගාලා පොඩි පොඩි වැඩ කලාට මෙහෙම එකක් මස් කරලා කවදාවත් හදලා නෑ. විශේශෙන් පෙට්‍රල් එකක්

    2011- 2013 අයින් කරලා තියෙන්නේ වෙන්න ඕනේ

    ඇන්ජිම ඇතුලේ තිබ්බ ඔයිල් නිකන් මී පැනි වගේ තිබ්බේ (කියල බාස් කිව්ව )
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;18269705 said:
    මචන් පිස්ටම් පිච්චෙනවා කියන්නේ නිකන් ඛාදනය වෙනවා වගේ සීන් එකක්ද? ඔය තියෙන පිස්ටන් දුබුරු පාටයි නේද? ඒක අව්ලක් නැද්ද? බාස්නම් කිව්වේ ඒක සාමාන්‍ය දෙයක් කියලා. මහේශ් මල්ලිගෙන් ඇහුවනම් හරි. උබ දන්නවනම් කියපන්කෝ.. මම ඇන්ජින් උඩින් අතගාලා පොඩි පොඩි වැඩ කලාට මෙහෙම එකක් මස් කරලා කවදාවත් හදලා නෑ. විශේශෙන් පෙට්‍රල් එකක්

    2011- 2013 අයින් කරලා තියෙන්නේ වෙන්න ඕනේ

    ඇන්ජිම ඇතුලේ තිබ්බ ඔයිල් නිකන් මී පැනි වගේ තිබ්බේ (කියල බාස් කිව්ව )
    4064814720_ccf4286b49_o.jpg
    :confused: